MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Hannibal (2013) [S01 : E05] | දිව්‍ය දූතයන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

Hannibal-2 copyඉතින් යාළුවනේ ඔන්න ඔයාලට හැනිබල් කතා මාලාවේ පස් වෙනි කොටසත් අරගෙන ආවා සිංහල උපසිරැසිත් එක්කම. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් ළමයින් යොදාගෙන මිනී මරන කාන්තාවක්ව සහ ඒ ළමයි කණ්ඩායම අල්ලගන්න විල් ග්‍රැහැම්ට සහ ජැක් ක්‍රව්ෆෝඩ් ට හැකි වෙනවා. ඒ අතරේ අර මල කඳන් යොදාගෙන වගා කරලා තිබුන හතු විශේෂයට සමාන හතු වර්ගෙකින් හදපු පානයක් ඇබිගේල්ට ඖෂධයක් විදිහට දොස්තර හැනිබල් විසින් ලබා දෙනවා.. මේ සේරගෙන්ම දොස්තර හැනිබල් මේ හැම මිනී මැරුමකටම යම් සම්බන්ධයක් තියෙනවා කියලා ප්‍රේක්ෂකයන්ට පුංචි පුංචි ඉඟි අතරින් පතර ලැබෙනවා. ඒත් ඒ හැම මිනී මැරුමකටම වගේ වෙනත් පුද්ගලයෙකුගෙත් සම්බන්ධයක් තියෙන නිසා මේවට දොස්තර හැනිබල් සම්බන්ධයිද කියලා හරියටම කියන්න අමාරුයි. ඒ වගේම දොස්තර හැනිබල් තමන්ගෙ කෑම වර්ග හදන්නේ මිනිස් අවයව වලින්ද කියලත් ඔයාලට මේ වෙනකොට සැකයක් ඇති වෙලා ඇති.

මේ පාර කොටස පටන් ගන්නේ විල් ග්‍රැහැම් පාළු පාරක රෑ මැද තනියම ඇවිදන් යන සිද්ධියකින්. තනියම කිව්වට තනියම නෙවෙයි. විල් ග්‍රැහැම්ගෙ පස්සෙන් කලු පාට ලොකු ගෝණෙක් එනවා. ඔයාලට මතක ඇතිනේ විල් ග්‍රැහැම් පහුගිට කොටස් වලදි එක එක වෙලාවට දැකපු අර තඩි ගෝණා. ඌ තමයි මේ පස්සෙන් එන්නේ. ඉතින් මෙහෙම තඩි ගෝණෙකුත් එක්ක ඇවිදන් යන විල්ව ඒ වෙලාවේ පාරේ ගමන් කල පොලිස් ජංගම රථයක් විසින් සොයා ගැනෙනවා. එතනදි විල් ග්‍රැහැම්ගෙන් ප්‍රශ්ණ කරන පොලිසියෙ නිලධාරීන්ට හිතෙන්නේ විල් නින්දෙන් ඇවිදින්නෙක් කියලා.

මේ වතාවේ විල් ග්‍රැහැම්ට විසඳන්න වෙන්නේ තවත් අමුතුම ආකාරයකට සිදු කල මිනී මැරුමක් ගැනයි. ඒ මරා දාපු අයව මිනී මරුවා විසින් දිව්‍ය දූතයන් බවට පරිවර්තනය කරලා. මෙවර සිද්ධිය විසඳන්නත් ජැක් ක්‍රව්ෆෝඩ් විසින් විල්ගෙ සහය පතනවා. ඒ වගේම මේ කොටස අවසානයේදි ජැක්ට ඔහුගෙ බිරිඳ ගැන ඉතාම දුක්බර ආරංචියක් දැනගන්න ලැබෙනවා.

ඉතින් යාළුවනේ.. විල් ග්‍රැහැම් ඇවිදලා තියෙන්නෙ නින්දෙන්ද? නැත්නම් හැබැහින්ද? කලු ගෝණා කියන්නේ විල්ගෙ හිතේ මැවුන මායාවක්ද? විල් ට ඒ ගෝණගෙන් අනතුරක් වේවිද? කොහොමද අර මැරුන මිනිසුන් දිව්‍ය දූතයන් බවට පරිවර්තනය කරලා තියෙන්නේ? විල් ග්‍රැහැම්ට මේ මිනීමරුවව අල්ලගන්න පුළුවන් වේවිද? මේ මිනී මැරුම් වලටත් දොස්තර හැනිබල් සම්බන්ධයිද? ජැක්ට ඔහුගෙ බිරිඳ ගැන අහන්න ලැබෙන දුක්බර ආරංචිය මොකක්ද? කියලා කතාව බලලම දැනගන්න.. 6 වෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජයවේවා!

Hannibal (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/7nd0E9″ type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a37950ddaee03bcbb72b071b31c7b6065feef29e
[button link=”http://goo.gl/eUGwvW” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
17010fa3fd8390596b69936cb19b172ab66a24e5
[button link=”http://goo.gl/2gsozj” type=”icon” “center” newwindow=”yes”] 1.0 GB කොපිය මෙතනින් බාගන්න[/button]
824351c557b8656bb7a6f05cb2ead09972e0fff9
[button link=”http://goo.gl/TtD0IX” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න[/button]
c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a
[button link=”http://goo.gl/4sTOro” type=”icon” “center” newwindow=”yes”] 145 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
7210f1032cb36773f8cc30a8b66adc4614f5d081
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3266 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

42 thoughts on “Hannibal (2013) [S01 : E05] | දිව්‍ය දූතයන් [සිංහල උපසිරැසි සමඟ]

  • episode 1,2 balankota mukut therune na…eth dn storya fatta..thanks saho sub wlta!!!!!!!!!!!!!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. මේක ලඟ නමන නැමිල්ලට ලඟදිම මේක බලලත් ඉවර කරන්න පුළුවන් වෙයි වගේ. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    ඉක්මනටම දෙනව නේ.නියමයි දිනිඳු.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!

    Reply
  • සුනෙත්

    දවසට එක ගානේ ,ජයවේවා

    Reply
  • “චූටී මල්ලි”

    හොදයි ඈ……..
    සබ ගත්තා එහෙනම්
    සබ දුන්නට තුති
    ඔබට ජය…………..

    Reply
  • ඔයාම නිසා හොදයි, අපි එහෙම මේ වගේ එකක් කරන්න ගත්ත නම්
    ගලක් බදාගෙන මුදේ පනින්න වෙන්නේ. මේකේ තියන ඉංග්‍රීසි පිස්සු
    හැදෙනවා. සබ් තියන නිසා තේරෙනවා ඔයාට පිං සිද්ධවෙන්න.
    කතාව නම් සුපිරි කියන්න වචන නැහැ.
    ඊලග කොටස ගේනකම් මග බලා ඉන්නවා. බොහොම පිං මේකට.

    Reply
  • fattama stry eka.. fatta amarui terum ganna.. sin sub nisa shape.. thanxzz a lot bro…

    Reply
  • thanks sahooo
    anth tikak puluwan ikmanata denna
    thanku kiwa ayth

    Reply
  • MAMATH GATHTHA TAHNKS

    Reply
  • balannama one adama maru 🙂

    Reply
  • බොහොම තුති සහෝට මේක ඇත්තටම සුපිරිම කතාවක් මන් බලන

    Reply
  • meyka nam aniwa balanwa saho

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • උදාර

    නියමයි සහෝ

    Reply
  • ජය වේවා!!! දිනිදු

    Reply
  • niyamai macho digatama subs demu

    Reply
  • මෙච්චර ඉක්මනට දෙන නිසා කම්මැලි නැතිව බලන්න ඇහැකි ඔහොම යමු

    Reply
  • meyka danakam unne maxxa

    Reply

Leave a Reply to ganidu Cancel reply

Your email address will not be published. Required fields are marked *