අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Hannibal (2013) [S01 : E03] | මියගියවුන්ට ගෞරව දැක්වීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 5 votes.
Please wait...

hannibalඉතිං යාළුවනේ ඔන්න හැනිබල් කතා මාලාවේ තුන්වෙනි කොටසක් උපසිරැසි සමගින් ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසේ සිහි නොමැතිව සිටි ඇබිගේල් හොබ්ස්ව අරන් යන්න හදපු මිනිස් වගා කරු වන එල්ඩන් ස්ටෙමන්ට්ස් ව විල් ග්‍රැහැම් විසින් අල්ලගත්තා? මේ පාර ඔහුගෙ වෙඩි ප්‍රහාරය නිසා එල්ඩන් ස්ටෙමන්ට්ස් මිය ගියේ නැහැ.

මේ කොටස පටන් ගන්නේ ඇබිගේල් හොබ්ස් දකින හීනයකින්. ඒ හීනේ තමයි ඇය තාත්තත් එක්ක මුව දඩයමේ ගිහින් මුවෙක් දඩයම් කරගෙන ඇවිත් ඒ මුවාව තාත්තගෙ නියෝගය පරිදි ඇය විසින් මස් කරන එක. හීනෙ අවසානෙදි ඇබිගේල් හොබ්ස් ට සිහිය එනවා. ඔයාලට මතක ඇතිනේ අර ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් කියන වාර්ථාකාරිණිය. ඇය නිසා තව ඩිංගෙන් ඇබිගේල්ටත් මරු තුරුලට යන්න වෙනවා. ඇබිගේල්ට සිහිය ඇවිත් කියලා දැනගන්න ලවුන්ඩ්ස් ඇයව හම්බවෙන්න ගිහින් කපටිකමින් ඇගෙන් තොරතුරු ලබා ගන්න උත්සා කරනවා. ඒ අතරේ සිහිය ආපු ඇබිගේල්ව හම්බවෙන්න විල් ග්‍රැහැම් සහ දොස්තර හැනිබල් එනවා…

සුව උන ඇබිගේල් දොස්තර හැනිබල්, දොස්තර බ්ලූම් සහ විල් ග්‍රැහැම් එක්ක තමන්ගෙ නිවස බලන්න යනවා. එතනදි විල්ට දැනගන්න ලැබෙනවා ඇගේ පිටා මරපු ගැහැනු ලමයින්ගෙ එක කොටසක්වත් අපතේ හැරියෙ නැති බව. ඔහු එම මලසිරුරු කොටස් වලින් එක එක විදිහේ ප්‍රයෝජන අරගෙන. ඒ අතර ඇගේ පියා විසින් ඝාතනය කල ගැහැනු ළමයෙක්ගෙ සොහොයුරෙක් වන නිකොලස් නැමැත්තා ඇබිගේල්ගෙ නිවස අසලට එනවා ඇබිගේල් සමග ඇති තරහ පිරිමහගන්න හිතාගෙන. මේ කොටසෙදි තවත් ගැහැනු ලමයෙක්ව ගෝණ හිසක අමුණා ඝාතනය කරලා තියෙනවා විල් ග්‍රැහැම් විසින් සොයා ගන්නවා. ඒ ගැහැනු ලමයා ඇබිගේල්ගේ අසල්වැසි යෙහෙළියක්.

ඉතින් යාළුවනේ. ගැරට් ජේකොබ් හොබ්ස්ව මරා දැම්මට පස්සෙදි සහ එල්ඩන් ස්ටෙමන්ට්ස්ව හිර බාරයට ගත්තට පස්සෙදි කවුද මේ විදිහට තවමත් ගැහැනු ළමයින්ව මරා දාන්නේ? විල් ග්‍රැහැම්ට ඔහු කවුද කියලා හොයා ගන්න පුළුවන් වේවිද? නිකොලස් ඇබිගේල්ගෙන් පලි ගන්න මොන වගේ දෙයක් කරාවිද? ඒකෙන් ඇබිගේල් බේරේවිද? ඇබිගේල්ගේ තාත්තා මල සිරුරු වල කොටස් වලින් මොකක්ද කරලා තියෙන්නේ? ඒ වගේම දොස්තර හැනිබල් තවමත් සැකකටයුතු පුද්ගලයෙක්ද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!

Hannibal (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/1808br” type=”icon” “center” newwindow=”yes”] 240 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2b86d81ad98aa28d614c4d6d088fe261ad721602
[button link=”http://goo.gl/aFSOa8″ type=”icon” “center” newwindow=”yes”] 890 MB කොපිය මෙතනින් බාගන්න[/button]
90b4617c87bb8d0558c4b5f050b73395374cfa5d
[button link=”http://goo.gl/TtD0IX” type=”icon” “center” newwindow=”yes”] 90 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න[/button]
c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a
[button link=”http://goo.gl/4sTOro” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
7210f1032cb36773f8cc30a8b66adc4614f5d081
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6664 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

46 thoughts on “Hannibal (2013) [S01 : E03] | මියගියවුන්ට ගෞරව දැක්වීම [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • සoජය

    බොහොම ස්තුතියි දිනිඳු සහෝ.. ඔහොම යන්.. ඔහොම යන්…

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ලඟ නමනවා වගේ ආ? ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල ඈ………
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • මේ ටිකේ මම බලන මගේ ප්‍රියතම කතාව.
    මේ උපසිරැස ලැබෙනකම් උන්නේ. ඔන්න ගත්තා.
    බොහොම ස්තුතියි.

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල….
    තවත් මත් ද්‍රව්‍යකට ඇබ්බැහි උනා…

    Reply
  • ammmmo menna mekath dila
    ethn balapallakoo
    thanks sahooo
    baiscope 1 jaya wewa

    Reply
  • බැලුවට පස්සේ නොබලා ඉන්න හිතෙන්නේ නැහැ අනේ…….

    මට හිතෙන්නේ මේකේ හැනිබල් කාරය වගේ මේ ඔක්කම ගැට ගහන්නේ ……………..

    Reply
  • ela,,,, sthuthi saho ikmanata sub eka dunnata

    Reply
  • කේ.යූ.ජී. උදාර

    ලඟ නැවිල්ලයි පොඩි සයිස් එව්ව දීමයි එක්කහු වුණාම නොබා බෑ වගෙයි…..
    සබට බොහොම ස්තූතියි දිනිඳු.

    Reply
  • ගොඩක් ස්තූතියි සිංහල සබ් වලට. බයිස්කෝප් එකේ දෙන හැම කථාවක්ම එකිනෙකට වෙනස්. දිගටම සබ් දෙන්න……

    Reply
  • loweth machan meyka nam supiri

    Reply
  • Isuru Madushan

    patta patta patta patta

    Reply
  • mudiya / මුදියා

    කිවුවත් වගේ වෙඩි වගේ දෙනව නේද මේක.මාරයිනෙ දිනිඳුවො.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

    Reply
  • Harsha Lahiru

    එලකිරි සහො සබට ජය

    Reply
  • ඔන්න මමත් බානවා මේක එනකම් උන්නේ

    Reply
  • එල එල දිගටම දෙමු

    Reply
  • rusuru | රුසිරු

    ලොවෙත් නෑ සහෝ මේක නම් සුපිරි

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • bohoma thuthi machan aniwa balanawa meyka

    Reply
  • පට්ට මචං 🙂

    Reply
  • ජයම වේවා මචං පට්ට කතාවක්

    Reply
  • loweth macho supiri kathawa

    Reply
  • ELAAAAAAAAAAAAAAA MACHAN ……………….

    Reply
  • maxxa macho ikmnata dena aka nam pattaa

    Reply
  • patta mey kotasa denakm unne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *