Hannibal (2013) [S01 : E02] | මිනිස් වගාව [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් යාළුවනේ ඔන්න හැනිබල් කතා මාලාවේ දෙවෙනි කොටසටත් උපසිරැසි අරං ආවා. ඔයාලට මතකනේ පහුගිය කොටසෙදි විල් ග්‍රැහැම් විසින් කාන්තාවන් මරා දමපු ගැරට් ජේකොබ් හොබ්ස්ට වෙඩි තියලා මරලා දැම්මා. හොබ්ස් විසින් මරන්න තැත් කල ඔහුගේම දුවව රෝහල් ගත කරා. ඒ වගේම අපිට දොස්තර හැනිබල් ගැනත් පුංචි සැකයක් ඉතිරි කරා..
මේ කොටස පටන් ගන්නේ පොලිසිය විසින් හොයාගන්නා ලද කැලේ පිහිටි කුඩා කුටියක් නිරීක්ෂණය කරන්න ජැක් සහ විල් ග්‍රැහැම් පැමිණෙන සිද්ධියකිනුයිවා. මේ කුටියේ තියෙන විශේෂත්වය තමයි එහි උඩ තට්ටුවේ ගෝණ අං තට්ටු රාෂියක් ගබඩා කොට තිබීම. මේ කුටියේ හිමිකම ගැරට් ජේකොබ් හොබ්ස් ට කියලා පොලිසිය හොයා ගන්නවා. ඒ වගේම ජැක් සහ විල් විසින් මෙතනට හොබ්ස් නිතරම තම දුවත් එක්ක එන බවත් හොයා ගන්නවා. ඊට අමතරව මෙතනට ආපු වෙනත් පුද්ගලයෙක් ගැනත් යම් හෝඩුවාවක් මේ දෙන්නට හොයා ගන්න ලැබෙනවා. ජැක් සැක කරනවා ජේකොබ්ගෙ දුව වෙන ඇබිගේල් හොබ්ස් ඇගේ පියාට මිනී මරන්න උදව් කරා කියලා.
ඒ අතරේ කැලේ ඇවිදිමින් සිටින පිරිමි ළමයින් තුන් දෙනෙකුට අර අතුරුදහන් උන බවට වාර්තා උන හා නොවුන 9 දෙනෙකුගේ මල සිරුරු දකින්න ලැබෙනවා. මිණි මරුවා ඒ මල සිරුරු යොදාගෙන තියෙන්නේ අමුතුම විදිහේ ක්‍රියාවලියක් සඳහායි. මේ පුද්ගලයා ගැන හොයා ගන්නත් FBI ආයතනයට විල් ග්‍රැහැම් උදව් කරනවා.
ඉතිං යාළුවනේ.. අර ගෑනු ලමයි මරා දැමීමට ඇබිගේල් හොබ්ස්ගෙ මොකක් හරි සම්බන්දයක් තියෙනවද? ජේකොබ් හොබ්ස්ගෙ කුටියට යන එන අනිත් පුද්ගලයා ගැන අපේ පරීක්ෂක වරුන්ට හොයා ගන්න ලැබේවිද? මල සිරුරු 9 යොදාගෙන සිදු කරලා තියෙන්නේ මොන විදිහේ ක්‍රියාවලියක්ද? ඉදිරියට තවත් අතුරුදහන් වීම් වාර්තා වේවිද? දොස්තර හැනිබල් මේ කොටසේදි කොහොමද ජැක්ට උදව් වෙන්නේ? මේ මිනී මැරුම් 9ට සම්බන්ධ පුද්ගලයා කවුද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!
SInhala Subtitles
-- Count 6795 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
maru tamai
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks lot!!!!!!!!!!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
බොහොම ස්තුතී…!!! ^_^
බොහොම ස්තුතියි සහෝ…
ජය වේවා, දිගටම ඔහොම යමු !
ela ela. tnx kiuwa diniduwa.
bohoma stuti saho….
katawa harima wenas… .
thnxxxxx
Thanks… ithiri kotasuth ikmanatama denna honde.. 🙂
මේ කොටස දෙනකම් උන්නේ අනිත් ඒවාත් දෙමු
තැන්ක්ස් මචෝ………..
නියමයි සහෝ,දිගටම දෙන්න
නියමයිනෙ දිනිඳුවො.තාම එක බැලුවෙත් නෑ.දවස් 3ක් නිවාඩු තියෙන එකේ මේ දෙකම බලන්න ඕනි.ඔන්න දෙයියනේ කියල කතාවයි සබ් එකයි බානව.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!
එහෙනම් දෙකත් දීල වගෙයි……..
නියමයි දිනිදු. සිංහල සබට බොහොම ස්තූතියි…
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ලඟ නමන්න වගේ යන්නේ නේද? ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි. මේකේ මහා දිව පැටලෙන ඉංග්‍රීසි තියෙන්නේ. ඒවා තේරෙන සිංහලෙන් අපිට ගෙන වෑයමේ දෙවන කොටසට බොහොම පිං. අදම බලලා 3 එනකම් නොයිවසිල්ලෙන් ඉන්නවා.
ජය !
එල එල
2ත් දිලා
ඉතිරි එව්වත් දෙමු ඉක්මනට
සබට තුති
ඔබට ජය…………
අප්පට සිරි තාම එක බැලුවෙත් නැහැ..
මෙන්න දෙකත් දලා.. එළ එළ දිනිදු අයියා..
ජය වේවා.. ඔන්න බැවා..
අප්පේ, පලවෙනි එක බැලුවා…
පට්ටම කතාව…
වැඩේ කියන්නේ සිංහල සබ් එකේ තියෙන සිංහල වචන තේරුම් ගන්න වෙනමම සබ් එකක් දාන්න වෙයි මටනම්, නැත්නම් මධුර වගේ මොකක් හරි ඩික් එකක් හොයා ගන්න වෙනවා ඒ වචන වල තේරුම හොයා ගන්න.
හත්වලාමේ සිංහල භාෂාවේ මෙහෙම වචන තියෙන විත්තියත් දන්නේ මේ කතා බලන්න ගත්තට පස්සේ.
කොහොම උනත් මැක්සා කතාව,
මටනම් සැක අර හැනිබල් කාරයා වගේ ගේම ගහන්නේ…
බලමුකෝ මොකෝ වෙන්නේ කියලා එහෙනම්..
ජය වේවා!!!!
ලොවෙත් නෑ බයිස්කෝප් එකෙන් දෙනවා නම් පට්ටම තමා
loweth na kollo
niyamai ada balanna one meyka
Thanks
මැක්සා වැඩක්
ඉක්මනට දෙමු ජය වේවා!!!!!
mamath balanwa machn maru 🙂
thanks
ගින්දර වැඩක් 🙂 🙂
නියමයි සහෝ බලන්න ගත්ත සුපිරි
maxxa 🙂
ona math gaththa sub aka thxxxx
wow,, maru 😀
best site 🙂
loweth na mchan maxxxa kiyala wadak na
තැන්ක්ස් වේවා!
එලම කතාවක් හොදේ ඔන්න එහෙනම් දිගටම දෙමු
jayen jaya!!!!
මේක සුපිරි අනිවා බලනව
maxxa hode
පට්ට මේ කොටස දෙනකම් උන්නේ අනිත් ඒවාත් දෙමු ඉක්මනට
oyalage subs patta
loweth na maxxama thama
patta patta machan
Thanks සහො
niyamayi
ada mama 1 wage digatama demu meka