Hannah Montana: The Movie (2009) Sinhala Subtitles | ජීවිතය නැග්මක්, ඒත් දර්ශනය ලස්සනයි.[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මම මගේ දෙවැනි සබ් එකත් අරගෙන ආවා. ඔයාල හැමෝම Hannah Montana හෙවත් Miley Cyrusගේ සින්දු අහල ඇතිනේ. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ ඒ දෙන්නා ගැන කියවෙන Hannah Montana TV Series (2006-2011) එක.
කතාව මෙන්න මෙහෙමයි. Hannah Montana කියන්නේ තරුණ ප්‍රසිද්ධ හිපොප් ගායිකාවක්. ඒත් එයා සාමාන්‍ය ජීවිතයේදී Miley Stuwart. ඒ බව දන්නේ කිහිප දෙනෙක් විතරයි. මේ ජීවිත දෙක අතර මාරු වෙද්දී එයාට ගොඩාක් අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. Mileyගේ තාත්තට ඕන වෙනවා ඇයගේ ආච්චි අම්මගේ උපන් දිනේට ඇයව එක්කගෙන Tenessee වලට යන්න. Tenessee වලදී Miley ගේ ජීවිතයට වෙනස් වෙනවා. එයාට මොකද වෙන්නේ කියලා ඔයාලා බලලාම දැනගන්න.
මේක ටිකක් හිනාවෙන්නත් පුළුවන් ෆිල්ම් එකක්. මේක ඔයාල ආසාවෙන් බලාවි කියල මං හිතනවා.
එහෙනම් ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1688 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/11/තිලංක-පැතුම්-වීරසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලංක පැතුම් වීරසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-11-03
බලමු බලමු.ස්තුතියි.
බොහොම ස්තූතියි තිලංක සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛
thanks ….
niyama film eka yalu…thanks…
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
මම නම් ඔය ගායිකාව ගැන දන්නේ නෑ…… බලමුකෝ ෆිල්ම් එක…. 🙂
මේක බලලා තියෙනවා. මාරම ලස්සනයි. නියම සින්දු 2 3 තියෙනවා.. ස්තූතියි..
බලලා තියෙනවා.හොද කථාවක්.
thanks…
elazz
නියමයි සහෝ..
දිගටම කරමු..
ජය වේවා
බොහෝම ස්තුතියි සහෝ සබ්වලට Hannah Montana බයිස්කෝප් එකට වඩා නාට්ටිය පට්ට කාටහරිනාට්ටියට සබ් දෙන්න පුළුවන්නම් තවත් පට්ට
Elama kiri kollo…. Thankz ah……..
hodai wage,balamu
Thanks
wow.maru 🙂
thxQ 🙂
බොහොම තුති වේවා
එහෙනම් 3 වෙනි එකත් ලගදීම ඕනේ ඔන්න 🙂
pattammamama machooooo
THANKS
niyamayi machna Thankss
එල කිරි මචං
ජයම වේවා සහෝ තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා
maru macho 🙂
thanks
නියමයි 2 වෙනි එකට සුභ පැතුම්! දිගටම සබ් දෙමු
maru maru macho ohoma yan
onna ehenam mamath ba gannawa.thank you guys.
ade thawath akak apita wenamama connection ganna wei wagey 🙂
thx thawath subs denna
Pattama patta yaalu 😀 😀 Thanks 🙂 puluwannam TV Season ekath genna 😀
ela man asama kenek jaya wewa