Hanna (2019-) [S02 : E04] Sinhala Subtitles | මියා වොල්ෆ් [සිංහල උපසිරැසි සමඟ]
මේ ඔයාලා එකතුවෙන්නේ හැනා කතාමාලාවේ හතරවන කොටසත් එක්කයි. එහෙනම් කෙලින්ම පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු. ගෙදරින් පැනල ගියපු හැනාව කොහොමහරි ආයෙත් හොයාගෙන පැරණි ක්‍රමයටම ගමන යන්න මැරීසා සැලසුම් කරනවා. ඒ හැනා හොරෙන් ඇතුලුවුන ගොඩනැගිල්ලට නැවත ඇතුල්වීමෙන්. කොහොම උනත් හැනා ජීවත්වෙනවා කියලා කාර්මයිකල්ට ඔත්තුවක් ලැබෙනව. ඒ අතරේ හැනා කාර්මයිකල්ගේ සේවකයගෙ පස්සෙන් පන්නනවා දෙණිබිම ගැන තොරතුරක් ලබාගන්නා අටියෙන්. ඒ ක්‍රියාවලිය තුල මැරීසාගෙ අතින් සෝනියා රික්ටර් මැරුම් කනවා.
කොහොම උනත් හැනා මැරීසව 100% ක්ම විශ්වාස කරන්නෙ නැහැ. ඒ සැකය තහවුරු වෙන්නෙ දෙණිබිම ගැන මැරීසා දැනගෙන හිටියා කියලා හැනා සොයාගැනීමත් එක්කයි. ඒකෙ ප්‍රථිපලයක් වශයෙන් මැරීසා සමග සටනකින් පසුව හැනා පැනල යනව. ඒ වෙන කොහෙටවත් නෙවෙයි, දෙණිබිමට. කොහොමහරි අවසානයෙ කාර්මයිකල් හැනාව තමන්ගෙ ග්‍රහණයට ගන්නවා. එතන ඉඳන් මොකද උනේ කියල අද කොටසින් බලන්න පුලුවන්. අවසාන වශයෙන් හැමෝටම කියන්න තියෙන්නෙ පරිස්සම් වෙන්න කියල තමයි.
එහෙනම් එතන ඉඳන් කතාව අද කොටසින් බලන්න කියල ආරාධනා කරනවා.
මීලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1671 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි