Halo [S02 : E01] Sinhala Subtitles | අලු මතින් නැගීසිටිමු! [සිංහල උපසිරසි]
Halo [S02 : E01] Sinhala Subtitles
එහෙනම් මං දෙවෙනි සීසන් එකත් අරගෙන ආවා. මේ වෙද්දි එපි දෙකක් ඇවිත් තියෙනවා. අනිත් එපියත් මං ඉක්මනින් අරගෙන එන්නම්. ට්‍රේලර් එක බැලුවම නම් මේ සීසන් එක ටිකක් ක්‍රියාදාම වලින් පිරිලා තියෙන බවක් පේනවා. ඒ වගේම ලොකු යුද්දයක් ලග ලගම එන පාටකුත් පෙන්නුම් කරනවා. ඉතින් අපි දැක්කා කලින් සීසන් එකත් ලොකු සටනකින් තමා අවසන් උනේ. කවනන්ට් ලටත් සෑහෙන්න හානි සිද්ද වුනා. ඒ වගේම මාස්ටර්චීෆ් ඇතුලු සිල්වර්ටීම් එකත් බරපතල තුවාල ලබලා යන්තමින් වගේ පනබේරගෙන එතනින් පැනලා ගියා. ජෝන් මැරුනාදෝ කියලා සැකයක් බලපු අයට ඇති වෙන්න පුලුවන් පලවෙනි සීසන් එක ඉවර උන විදිහෙන්. බරපතල තුවාල ලබපු ජෝන්ට අන්තිමේදි සිහි නැති වෙනවා. එහෙම වෙන්න කලින් ජෝන් කෝටානගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ ශරීරයේ සම්පූර්ණ පලනය අරගන්න කියලා. ඒ ඉල්ලීමට අවනත වෙමින් කෝටානා ක්‍රියාත්මක වෙනවා. කොහොම නමුත් එතනින් පිටත් වෙද්දි පුරාවස්තු දෙකම අරගෙන යන්න සිල්වර් ටීම් එකට හෑකියාව ලැබෙනවා.
ජෝන් ඇත්තටම මැරුනද? මැකීට මොකද වුනේ? සිල්වර් ටීම් එක නිරුපද්‍රිතව රීච් වලට ගියාද? ඩොක්ට හෝල්සි ඊලගට මොනවා කරයිද? මේ ප්‍රශ්න වලට උත්තර අද එපිය බලලම දැනගන්න. එහෙනම් අපි දෙවෙනි කොටසින් හමුවෙමු. ජයවේවා !
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11816 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
උපසිරැසියට බොහෝම ස්තුති
thanks bro
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
Thanks bro
thanks a lot Hiran saho sub ekata
meke 1st season eka 2017 wage neda awe..
2022
Thank you❤️
thank you so much
හිරාන් අයියා ජයවේවා
Adoo thank you sahoo…adareii aa