Halo [S01 : E06] Sinhala Subtitles | පැහැරගැනීමක සුලමුල [සිංහල උපසිරසි]
එහෙනම් මම අද පරක්කු වෙලා හයවෙනි එපියත් අරගෙන ආවා.අද එපියට 8.1 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. අද එපියේ නම Solace.
පසුගිය කොටසින්…
කලින් කොටසෙදි අපිට දකින්න ලැබුනා කවනන්ට්ලා දෙවෙනි පුරාවස්තුව අරං පැනලා ගියපු හැටි. ඒ වගේම මාස්ටර් චීෆ්ගේ දරුණු පැතිකඩක් අපිට දකින්න ලැබුනා. UNSC එක සහ කවනන්ට්ලා අතරේ දරුණු සටනක් ගියත් අපි කලින් නොදැකපු වර්ගයේ කවනන්ට් කෙනෙක් සටනට අවතීර්ණ වෙලා පුරාවස්තුවත් අරං පැනල යනවා. හෝමෝන පැලට් එක අයින් කරපු නිසා කායිට සටනේ හානිකර පැත්ත වැඩිපුර දැනෙන්න පටං ගන්නවා. ඒවගේම එයාට ඒක දරාගන්න බැරිවෙනවා. ඒ නිසා මාස්ටර් චීෆ්ට සිද්ද වෙනවා තමන්ගේ මෙහෙයුම පැත්තකින් තියලා කායිව බේරගන්න යන්න. කොහොමහරි අන්තිමට කවනන්ට්ලා මැකීව සටන මැද්දට අතෑරලා යනවා.
අද කොටසින්…
අද කොටසෙදි අපිට බලාගන්න පුලුවන් ජෝන් හෝලිසිගෙන් ඇත්ත දැනගන්න විදිහ. ඒ වගේම කමිටුව තමන්ගේ ලේසියට අනුන්ට වැරැද්ද පටවන්න හදන හැටි ගැනත්.
හත්වෙනි කොටසෙන් නැවත හමුවෙමු…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12222 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks machan
thanks…….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks ………………..
elaaaaaaaa
7 denna brother
7 denna brother
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Ep 7 dennooo
Episode 7 naddo
Thanks
Sherlock tv series එකට sub එක දෙන්නකො plz
Thanks
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් සබ් එකට
ammo balagena idiyee dankal thnaks sub ekata