Halo: Nightfall [S01 : E05] | අවසානයක සනිටුන… [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න එහෙනං කවුරුත් ආසා කරන Halo ක්‍රීඩාවේ මේ අවුරුද්දේ කෙටි ටෙලි කතා වෘන්තියක් විදිහට එලිදක්වපු Halo: Nightfall කතාවේ අවසාන කොටස. දෙවෙනි කොටසක් එන එක ගැනනම් හරියටම කියන්න අමාරුයි. කොහොම නමුත් ඉදිරියට තවත් කොටසක් ආවොත් ඒකත් දෙන්නම් අනිවාර්යෙන්ම.
පසුගිය කොටසින් දැකගන්න පුලුවන් වුනානේ ලෝක්ගේ කණ්ඩායමේ දෙන්නෙක් එයාට විරුද්ධ වෙලා එයාලට මඟ පෙන්වන්න අත් අඩංගුවට ගත්තු ජාවාරම්කාරයාවත් අරගෙන යනවා. ඒත් ලෝක් ඇතුලු අනිත් දෙන්නා දකිනවා එයාලගේ කඩා වැටුණු යානයට එයාලා ලංවෙලා කියලා.
අද කොටස ගැන කියන්නේ නෑ. මොකද අද කොටසේ තමා හොඳම හරිය සිද්ධ වෙන්නේ. බෝම්බ පිපිරිලි අනං මනං සේරම ටික අද කොටසේ නිසා.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
[button link=”http://tinyw.in/vLvt” type=”icon” “center” newwindow=”yes”] 213 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5209 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහෝම ස්තුති
ස්තූතියි
Thenks for sub
Thanks bro sub ekata
THnks bro sub ekata.
අනිත් episod වලට comment දැම්මේ නැති උනාට ඒවත් download කරගත්තා .
සුබ පැතුම් සහෝදරයා
නියමයි සහෝ ස්තුතියි
Thanks bro
Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ…ස්තුතියි
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ඈ..
ඔන්න දැන් බලන්න පටාන්න්න් ගන්නවා.
තව එකක් දෙමු.
ජය වේවා. !
machan mkkda me ena codec awula????
khomada eka hada ganne???
එල එල නියමයි
සබට තුති
ඔබට ජය………..
thanks bro
thanks
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
එල එල තැන්ක්ස් සබ් එකට මචන්
එල චලිදු අයියේ.කතාවනම් සුපිරි ඈ
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa…..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks godaaaaaaak
supiri kathawak.
sub walata godaak sthuthi