Halo: Nightfall [S01 : E04] | ශාපලත් සොල්දාදුවන්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ ගේන්නේ හතරවෙනි කොටස. තව එක කොටසකින් මේ Halo: Nightfall කතාමාලාවේ පළවෙනි කතාමාලව අවසන් වෙනවා. හොඳයි එහෙනම්, පසුගිය කොටසින්…
හේලෝ වලල්ල පුපුරවන්න යානයේ තියෙන බෝම්බය ඕන වෙනවා. ඉතින් මෙයාලට ඒක කරන්න දැන් යානය හොයාගන්න වෙනවා. කොහොම හරි මොන දේ කරත් යානයේ යන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි. දැන් හැමෝගේම හිතේ තියෙන්නේ තමන්ට යන්න ලැබේවිද කියන දේයි. කොහොම නමුත් මෙයාලා යානය හොයාගෙන යනවා. ඔය යන අතරතුර විනාශ නොවුන, පැලෑටි සහ පිරිසිදු ජලය පිරිච්ච තැනක් හම්බවෙනවා. මෙතනදී දඩයක්කාර පණුවෝ විහින් මෙයාලට කරදර කරනවා. ඔය අතරතුර ලොක් කන්දකින් පහළට වැටෙනවා. මේසර් එයාව බේරගන්න පහළට පනිනවා. ඔක්සිජන් කට්ටල දෙකෙන් එකක් ක්‍රියාත්මක කරලා පැත්තකට විසි කරලා අර සත්තුන්ගේ අවදානය වෙන පැත්තකට යොමු කරලා මේසර්, ලෝක්ව බේරගන්නවා.
අද එතැන් පටන්…
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!
[button link=”http://tinyw.in/dA9a” type=”icon” “center” newwindow=”yes”] 194 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6248 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහෝම ස්තුති
ස්තූතියි
Thanks bro
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ…ස්තුතියි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල නියමයි
සබට තුති
ඔබට ජය………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබටගොඩාක් ස්තූතියි සහෝ.
සබට ස්තුතියි කොල්ලෝ.
එල ඈ..
ඉලග එක ආපු ගමන් එක පාර බලනවා.
මේක ඉවර වෙලා පුලුවන්නම් Marco Polo (2014) එකට දෙමු.
ජය වේවා. !
ඒළ මචන්.ෙහ්ෙලා් කියන්ෙන පට්ටම GAME ඒකක්.s1 e5 අපි බලා ෙපාෙරාත්තුෙවන් ඉන්නව.
thanks bro…sub akata
thanks
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa…..
Thanks Bro…!!!
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
ela niyamai thanx
තැන්ක්ස් මචන්