Halo: Nightfall [S01 : E03] | ජීවිතය වෙනුවෙන් සටනට… [සිංහල උපසිරැසි සමඟ]
මේ දෙන්න යන්නේ හේලෝ රූපවාහිනී කතා මාලාවේ තුන්වෙනි කොටස. මේ කොටස විකාශය වුනේ 2014 නොවැම්බර් 25වෙනිදා. පසුගිය කොටසින්…
ONI කණ්ඩායම සහ සේනාපතිගේ කණ්ඩායම හේලෝ වක්‍රයට යන්න යානයට නගිනවා. ඉතිං මෙයාලා හේලෝ වක්‍රයට පයතියන්නේ ගොඩක්ම පතල් ජාවාරම් කාරයින්ව හොයාගන්න. ඒ කරලා ඔවුන් ලවා අර බෝම්බය හදපු මූලද්‍රව්‍යය හොයාගන්න. කොහොම උනත් පතල් ජාවාරම් කාරයන්ව හොයාගන්න පුලුවන් උනත් මේ තුන්ගොල්ලටම අමුතු ජීවින් විශේෂයක් විසින් පහර දෙනවා. සේනාපතිගේ කණ්ඩායමට අනුව උංව හඳුන්වන්නේ දඩයම් පණුවෝ කියලා. කොහොම උනත් අපේ ONI සහ සේනාපතිගේ කණ්ඩායම් ආපු යානයටත් මේ සත්තු පහර දෙන නිසා යානය වෙනත් දිශාවකට ගොඩබානවා. ජාවාරම්කාරයොන්ට අනුව මේ සත්තු මෙයාලව හොයාගන්නේ මෙයාලා පාවිච්චි කරන තාක්ෂණය නිසා. ඉතින් මෙයාලට ඇත්තටම තාක්ෂණය නැතිව කිසිම දෙයක් ලොකුවට කරගන්න බෑනේ. ඉතින් මොන දේ කරන්න උනත් ජීවත් වෙලා ඉන්න ඕන නිසා මෙයාලගේ තාක්ෂණ ක්‍රියාවලිය මුලුමනින්ම බලවිරහිත කරනවා. අඩුම තරමේ ඔක්සිජන් උපකරණයක්වත් දැන් ක්‍රියාකරන්නේ නැහැ.
අද එතැන් පටන්…
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!
[button link=”http://tinyw.in/2Y6h” type=”icon” “center” newwindow=”yes”] 157 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5197 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහෝම ස්තුති
ස්තූතියි
ස්තූතියි
Thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ…ස්තුතියි
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලස්
සබට තුති
ඔබට ජය….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
thanks broo
ela….ilaga 1kath ikmanata demu.subata thanks CHALINDU saho.digatama sub demu.jaya wewa……
ela ela niyamai sahoo
Ela Ela
ela ela ela….. oya thiyenne supiriyatama… next epiyath ikamanata denna.. jaya wewa
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks sub walata…
supiri kathawak
meka baganna bane………………..
thanks
wadenam patta ..digatama demu saho…………thnx