Halo: Nightfall [S01 : E02] | අපායට පිය මැන්නෙමු… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මේ එහෙනම් කවුරුත් දන්න හේලෝ ගේම් එක ගෑවිලා තියෙන රූපවාහිනී කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙනයි එන්නේ.
ගියපාර කොටසින් දැකගන්න පුලුවන් උනානේ ‘ඉලීට් සැලෝට්’ කියන විශේෂය විසින් නගරයේ ප්‍රධාන වෙළඳපොලට ගිහින් බෝම්බයක් වැනි දෙයක් පිපිරෙව්වා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගොඩක් අයට අසනීප උනා. ඉතින් ඒ ලෙඩේ ආසාධිත නොවුන අය තමයි ONI එකේ අය සහ සේනාපති රැන්ඩල් එයිකොන්ගේ කණ්ඩායමේ අය. ඉතින් මේ අය හොයන්න ගන්නවා මොකක්ද මේ බෝම්බය කියලා. එතකොටයි හොයාගන්න පුලුවන් වෙන්නේ මේ බෝම්බය හදලා තියෙන්නේ හේලෝ වලල්ලේ තියෙන ද්‍රව්‍යය වලින් කියලා. ඉතින් මෙයාලට මේ ගැන විපරම් කරන්න ඕන වෙනවා. මේ කණ්ඩායම් දෙකම හේලෝ කියන වලල්ලට, නැත්නම් හේලෝ අපායට පියමනින්න යානයට නගිනවා.
අද එතැන් පටන්..
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
[button link=”http://tinyw.in/zGsx” type=”icon” “center” newwindow=”yes”] 162 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6599 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thank u
Thanks kina…
Sub eka galapenne na bro
Thank you very much Chalidu
මචෝ එල මේක .බොහොම ස්තුති . THE 100, REVOLUTION වගේ TV SERIES එකක් අපිට දෙන්නකෝ බලන්ඩ
Elat bro… Thnx 4 da sub… 😀 😀 😀
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ…ස්තුතියි
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thz lkolla
එල කිනා තැන්ක්ස් සබට
එල
සබට තුති
ඔබට ජය……….
thanks sahoo
thanks bro
බොහොම ස්තුතියිි….
meka nam balanna watina ekak
Thanks 😀
ela….subata thanks CHALINDU saho.mekata digtama sub denn.jaya wewa………
එල ඈ..
Atlantis එකටත් ඉක්මනින් දෙමු.
ජය වේවා. !
සබට තුති !!!!
thanx
thanks
thanks සහෝ sub එකට………කවුරු හරි baiscop එකේ සහෝදරයෙක් Grimm tv serise එකට sub දෙන්ඩකෝ………….
තුති පුතා තුති
THanks