MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරවිඳු හේෂාන්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහින්දි (TV)

Guns & Gulaabs [S01: E01] Sinhala Subtitles | කොයි මනුස්සයත් කවදා හරි යක්ෂයෙක් වෙනවාමයි [සිංහල උපසිරසි]

Rating: 9.5/10. From 14 votes.
Please wait...

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවා මේ මාසෙ(අගෝස්තු) 18 වෙනිදා නිකුත් වුන වෙබ් කතා මාලාවක පලවෙනි උපසිරැසිය රැගෙනයි .

අද අරගෙන ආවෙ Raj & DK ලා Netflix එක්ක එකතු වෙලා කරපු පලවෙනි නිර්මානය වෙන්නේ මේක. ඊට කලිං කරපු The Family Man, Farzi වගේ වෙබ් සිරිස් බලලා ඇති නේ. Black comedy, Crime, Thriller ඝනයට තමා මේ සිරිස් එක අදාල වෙන්නේ. ඒ වගේම මේ සිරිස් එක 90 දශකයේ හැඩහුරුවක් ගේනවා.

Rajkummar Rao, Dulquer Salmaan යන සුපිරිම නළුවන් දෙදෙනෙක් මෙ සීර්ස් එකේ රංගනයෙන් දායක වෙනවා. මේ දෙන්නා ගැන වැඩි අටුවා ටීකා ඕනෙ කියලා මං හිතන්නේ නෑ. Rajkummar Rao නම් Bose: Dead/Alive කියන වෙබ් සිරිස් එකක මුලින් රගපාලා තියෙනවා. හැබැයි Dulquer Salmaan ගේ පලවෙනි වෙබ් සිරිස් එක තමා මේක.

මං එහෙනම් අද කතාව සුපුරුදු පරිදි කෙටියෙන් කියන්නම්. බාබු ටයිගර් කියන්නේ ගුලබ්ගන්ජ් ඉන්න මැරයෙක්. ඉතිං මේ මැරයගෙ පුතා තමා ටීපු. ටීපූ සාමාන්‍ය ගැරේජ් එකක වැඩ කරන කෙනෙක්. ඒ වගේම ඉංග්‍රීසි ටීචර් කෙනෙක්ට එයාගෙ ආදරේ ප්‍රකාශ කරන්න හැදුවත් ඒක හරි ගියෙත් නෑ. ඒ වගේම තාත්තා ගැන ලොකුවටම හැගීමක් තිබුන නැති කෙනෙක්. ඉතිං එක දවසක් මනුස්සයො වගයක් ඇවිත් මෙයාව වෙනස්ම කෙනෙක් කරන්න උත්සහා කරනවා. ඒ කරන්න හදන්නේ මොකක් ද?. ටිපූ ඒ වෙනුවෙන් කරන්න උත්සහ කරන්නේ මොකක් ද. ඒ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතාව නරබන්න කියලා මං ආරාධනා කරනවා

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5898 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

Next BT1

10 thoughts on “Guns & Gulaabs [S01: E01] Sinhala Subtitles | කොයි මනුස්සයත් කවදා හරි යක්ෂයෙක් වෙනවාමයි [සිංහල උපසිරසි]

  • Sahan Gayantha

    thanks a lot brother sub ekata

    Reply
  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ussapan Okath, uba danne ochcharane

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • සුපිරියක්
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. සීරිස් එක බාගෙන තියෙන්නෙ, සබ් දුන්නු ගමන් බලන්නයි තියෙන්නෙ. ජයවේවා!

    Reply
  • විමා

    උපසිරසියට බොහොම ස්තුතියි මලේ!
    අනිවා බැලිල්ලක්!

    Reply
  • Gihan Lakmal

    Iye Awe Ada Sub dila, Maru, Supiriyak, Thanks Sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *