Gulaebaghavali (2018) Sinhala Subtitles | අති සුක්ෂම දියමන්ති සැඟවුම…! [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා අත්වැල් බැඳන් සිටිනා සියලූම දෙනාට අරුත්බර දිනයක්ම වේවා..! එසේ නම් අදත් මා අඩවිය වෙත පැමිණියේ මෙම වසරේම තිරගතවු අලුත්ම අලුත් Action , Comedy වර්ගීකරණයට අයත් දමිළ චිත්‍රපටයක් සමඟින්..! මෙම චිත්‍රපටය උපසිරැසි ගැන්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳ අප අඩවියේ පාලක වරයෙක් වන සිසිල ප්‍රසාද් සහොට විශේෂ ස්තුතිය පිරිනමන අතරම මා මෙහි කතා වස්තුව සහා අනෙකුත් තොරතුරු දෙස අවදානය යොමු කර සිටිනවා.
දෙදාස් දහඅට වසරේ ජනවාරි මස දොලොස් වන දින තිරගතවීම ඇරඹු මෙම චිත්‍රපටය සඳහා imdb හි අගය 5.8/10 ම ලැබී තිබෙනවා තවද මෙම චිත්‍රපටය Kalyaan නම් වු අධ්‍යක්ෂවරයා අතින් රචනය වී අධ්‍යක්ෂනය වූ මෙම සලරුවෙහි රංගනය අප කවුරුත් දන්නා හඳුනන Prabhu Deva හා Hansika Motwani යන දෙපල ප්‍රධාන චරිතයන් නිරූපනය කරන අතර මෙය කිසිම අලසභාවයකින් තොරව ආරම්භක මිනිත්තුවේ සිටම සිනාසීගෙන එක දිගට රසවිඳිය හැකි චිත්‍රපටක් යැයි කිවහොත් නිවැරදියි.! එසේ නම් අපි සලරුවෙහි කතා වස්තුව දෙසට අවදානය යොමු කර සිටිමු. බද්රි කියන්නේ පිළිම සොරකම් කර විකුණන කල්ලියක රැකියාව කරන කෙනෙක් මොවුන් හට කිසියම් පුද්ගලයෙකු යම් ස්ථානය තිබෙනා පුරා විද්‍යා වශයෙන් වුවද වටිනාකමක් ඇති පිළිමයක් සොරකම් කර ලබා දෙන ලෙසට කිවහොත් මොවුන් කෙසේ හො එය සිදු කරනවා. විජි කියන්නේ රාත්‍රී සමාජ ශාලා වල සිට බීමත්ව හෝ සිටින පුද්ගලයින් රවටා ඔවුන්ගේ මුදල් වටිනා බඩුභාහිරාදිය කොල්ල කන තරුණියක් මොවුන් දෙදෙනා දිනක මුණ ගැසෙනවා මුන ගැසී එදිනම තම තමන්ගේ නවාතැන් බලා පිටවනවා නමුත් එදින සිදුවු තවත් එක් සිදුවීමක් නිසා බද්රිට හා විජීට එකට එකතු වී විශාල සොරකමක් කිරීමට සිදුවනවා එසේනම් ඒ මොකද්ද.. ? මොවුන් දෙදෙනා එය කෙසේ සිදු කරයිද..? මොවන් හට තවත් අයවලුන්ද සහයට සිටිනවා ඒ අයගේ සහය කෙසේ ලැබයිද..? මේ ගැටලු සියල්ලටම පිලිතුරු ලබා ගැනීමට නම් චිත්‍රපටය නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා. එසේ නම් තවත් සලරුවක් සමඟින් ඔබහමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා ඔබගෙන් සමුගන්නවා ස්තුතියි..! ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 17767 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/MTRTharidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබට ගොඩක් ස්තූතියි !
Brother prabhu devage 2017 film ekak thiyanwa yung mung sung kyla ekata sub eka dennako puluwan nm
Supiri film ekk aaa sub eka speed eka podk adu krma ganta ynwa..pattma movie ekk marenkm hina una meeta wda rwtings dendoni mnm kine..
Thanks ban
තෑන්ක්ස් බං
Thnkz bro
Thanks bro
thanks bro
Thanks bro sub akata
thank you!
thanks borooo
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks
thnq sub 1ta
Ela
Film eka ganne kohomada?
12-strong-2018-sinhala-sub eka ganna bane
12 strong sinhala sub download karanna bae
ne
හොද මල්ලි ස්තූතියි.
sub eka wada nathooooooooooooooooooo
sub eka galpenne nane bro sub eke speed eka vadi
thanks sub ekata
super.tnx
බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
ස්තුතියි 🙂
thanks
thanks
bro film eka download karanna link eka nane
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks.
Bohoma Pin…
Thanks bro
THANK YOU SUB EKATA
Thanks saho…..
good luck bro……thankes
supiri wadk brooo☝️☝️
thanxs saho……
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Dear
මන්නම් දෙමල ඒවාට
එච්චර
මනපාක් නෑ
කොහොම උනත් බලන අයට සබ් දුන්නට ස්තුතියි
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.
Thanz saho
උපසිරැසියට ගොඩක් ස්තුතියි
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
ඔන්න මමත් බාගත්තා ඔයාගේ උපරැසිය “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” මල්ලියෝ
තැන්කු වේවා ජේසු පිහිටයි
නියම වෙලාවටම සබ් එක දුන්නා සහෝ..ස්තූතියි …
Supiri filumak saho…
Sub denakan balan hitye…..
Puluwani nam vishal, mohanlal act karan ‘villain’ movie ekath….’Bhaagamathi’ tamil filumatath sub demu…2ma supiri paharawal
Jaya wewa!!!