Gulaab Gang (2014) | දිරිය දියණිය සමඟ ගුලාබ් කල්ලිය…[සිංහල උපසිරැසි සමඟ]
කොහෙමද යාළුවනේ. හැමෝම හොඳින් සතුටින් ඉන්නවා නේද? මේ වසරේ ජනවාරි පළමුවැනිදා ඔයාලට දුන්නු Lone Survivor ෆිල්ම් එකෙන් පස්සේ ඔන්න අද තමයි සලරුවක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න හදන්නේ.වෙලාව තියෙනවාටම නෙමේ..තව සබ් එකක් කරන්න ඕනෙමයි කියලා හිතුන නිසා සහ ගොඩක් කස්ටිය ඉල්ලීම් කරපු නිසා තමයි ඔන්න මේක කලේ..හරි හරි අපි දැන් කතාව ගැන පොඩ්ඩක් බලමු නෙහ්..මොකද ෆිල්ම් එක බලන අපේ යාළුවන්ට ඒක ප්‍රයෝජනවත් වේවි.
තනියෙන් කිසියම් වූ වැඩක් කරනවට වැඩිය, කණ්ඩායම් ලෙස එකතු වෙලා මොකක් හරි වැඩක් කරනවා නම් ඒක කොයිතරම් පහසු වෙයිද, සාර්ථක වෙයිද? දුප්පත්කමින් මිරිකී ගිය ගම්මානයක ජිවත් වන දිරිය කාන්තාවක් කණ්ඩායමක් ලෙස එකතු වෙලා තමන්ගේ ගමේ ප්‍රශ්ණ විසඳ ගන්න ගොඩක් අපහසු ප්‍රයත්නයක යෙදෙනවා. බොලිවුඩයේ අති දක්‍ෂ නිළියක් වන මදුරි ඩික්සිත්(රජ්ජෝ) තමයි මෙම කණ්ඩායමේ නායිකාව හැටියට වැඩ කරන්නේ. ගමේ හැමෝම වගේ එයාට ගොඩාක් ආදරෙයි. ඒ නිසා සහෝදරී කියලා තමයි කියන්නේ. එයාලා සාරි මහලා තමයි සල්ලි හොයා ගන්නේ. ගුලාබ් කල්ලිය. දරුණුයි, ප්‍රචණ්ඩයි, ආවේගශිලියි. නමුත් ඒ අසාධාරණය වෙනුවෙන්. නමුත් ගොඩක් සංවේදී. ඒ උපකාරයක් කරන්න තියෙනවා නම් ඉදිරිපත් වෙන්නේ නැතුව ඉන්නේ නැහැ. රජ්ජෝගේ ප්‍රධාන අරමුණ වුණේ ගමට පාසැලක් හදන එක. එයා ඒ වෙනුවෙන් හැම වෙලේම වැඩ කරා.
මෙහෙම ගමේ ප්‍රශ්ණ විසඳ ගන්න වෙර දරණ මෙයාලට හොඳ අවස්ථාවක් උදා වෙනවා. ඒ තමයි ළඟ ලඟම එන මැතිවරණය. සුමිත්‍රා මැඩම් තමයි මේ ගම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. තවත් සුපිරි නිළියක් වන ජුහී චවුලා තමයි සුමිත්‍රාගේ චරිතයට පන දෙන්නේ. මේ දෙන්න නයි වෛරයි. දෙන්න එකිනෙකාට විරුද්ධව තමයි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඉතිං කවුරු ජයග්‍රහණය කරයිද, පාසල හදන්න පුළුවන් වෙයිද? එක දිගට බලන්න පුළුවන් ෆිල්ම් එකක්, ඒ වගේම සටන් ජවනිකා ඇති තරම් තියෙනවා. එහෙනම් යාළුවනේ තවත් සලරුවක් අරන් එනකම් දැනට ඔයාලගෙන් තාවකාලිකව සමු ගන්න අවසර. හැමෝටම ජයෙන් ජය පතනවා.
SInhala Subtitles
-- Count 7527 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි නියමයි.උපසිරසට බෝම පිං
thankzzzzzzzzzzzzzzzzzzzzzz
mama gaththa sub eka gulaab gang eke file name 3 k thiyanawane ethakota mama kohomada eka 1ka name ehekata hadaaganne ehema hadagaththoth film 1ka weda karaida
Gulaab Gang (2014) DVDRip – XviD – 1CD – [DDR] saha Gulaab Gang (2014) DVDRip – XviD – AC3 – [DDR] saha Gulaab Gang 2014 Hindi 720p DvDRip x264 AAC…Hon3y yanuwen sub deela thiyanakota eka film ekath ekka hadaganne kohomada ethana names 3 k thiyanawaneeeee
බොහොම ස්තුතියි සහො…..
උපසිරසට බෝම පිං
patta film ekaka wage thanas shoo
sub ekata 😀
thnk u ..
ස්තුතියි සැමියා
ජය වේවා!
Good Post Friend, Thanks!
ela….thnks
ela..thanx.jayawewa!
thankz wewaaa maruuuu
ඔන්න තවත් පාරක් තෑන්ක්ස් කොලා, සබ් එකට
me film eka balanna asawen hitiye..thanks sub ekata
Thanks
ලස්සන ෆිල්ම් එකක්. පට්ට වැඩක් සහෝ. මේ වගේ ඉදිරියට සබ් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ජයෙන් ජය..
Thanks Saho….
niyamai thazzz….
පිල්ම් එක ලස්සනයි සබ් එකට ස්තූතියි යාලුවා
Ela machan…….Thanks….
balan hiteyii enakam tnkkkkkkkkkkkkkkkkkk
සබට තුති සහෝ…
දැන් කට්ටිය ටිකක් කම්මැලි වගේ…වෙනදට නම් දවසකට ෆිල්ම් දෙක තුනකට සබ් දාන එක දැන් සතියකට වෙලා.. කමක් නෑ කමක් නෑ..ඔයිත් මදෑ…
සබට තුති සමීර අයියා…
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Maxxxxxxxxxxxxa
thanks
niyamay saho
digatama sub karamu.
😀
කොල්ලා කාලෙකින් නෙ
දැන් ෆිල්ම් ගොඩගැහිලා බන් බලන්න
එල එල
මේකත් හොද ඇති කියලා
හිතනවා
සබට තුති
ඔබට ජය………….
supirey sho oyata puluwannam gunday film aketh sub dannako
ela ela macho….
download click karata download wenne naha ne film eka 🙁
ඔන්න ගත්තා සමීර සහෝ,…. නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ…….. ජයවේවා…… උපසිරසියට තුති….!!!
gulaab gang and queen 2014 vala hodama hindi movies…… thanky u very much…………
Thanks Samee……………
ela ela.meka denakn hitiye broooo.bohoma sthuthi
THANK YOU!
Super !!!!! :36_002:
ගොඩ කාලෙකට පස්‍සේ සහෝ, සබ් එකක් ගෙනල්‍ලා.
ඒකත් සුපිරි නිළියන් දෙන්‍නෙක්‍ගේ සුපිරි ෆිල්‍ම් එකක්.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!
තැන්කු මල්ලි, තවත් එකක් ඉක්මනටම දෙන්න
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඉස්සර ලඟ නවපු කෙනාට දැන් නම් සෑහෙන්න කාර්යයබහුල වෙලා වගේ. වෙලාවක් ලැබෙන වෙලාවට අපි එක්ක එකතු වෙන එකත් මදෑ. එහෙනම් තව එකකින් හමුවෙමු නේද? ජය෴෴ 😛 😛
Thank You. Puluwannam Love Aaj Kal Movie Ekata Su Daala Denna…
upasirasiyata jayaweeewa..bohoma sthuuuthiy…digatama apith innawa wade karagena yamu
Thanks..
ජය වේවා සහෝ
උපසිරැසියට තුති…
Godak Sthuthi Sameera Saho..!
අඩෝ නියමයිනේ, කාටත් කලින්ම දීලා තියෙන්නේ. මරු මරු. ජය වේවා…!!!
තෙලුගුනේ!!! අනිවා බලනවා ගොඩක්….ස්තුතී sub වලට….!!! (y)
sorry තෙලුගු නෙවේ හින්දි!!!
නියමයි නියමයි නියම්යි මචෝ…..
මේක දෙනකම්මයි උන්නේ…..
බොහෝම ස්තුතියි සහෝ…..
Elazz machann….
fatta film ekak vagee…
thanks machann sub ekatahh…
Thanks machan
කාලෙකට පස්සෙ සමිරයත් සබක් ගෙනල්ලා තියෙන්නෙ 😀
බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
meka nm supiri wge.innaeth supiri actressla 2nek ne.balanna ona.eth data dagena thama banna wenne.subata thanks SAMEERA saho.digatama sub demu.jaya wewa…..
කාලෙකින් මැක්සා ෆිල්මක් අරං ඇවිත් තයෙන්නේ..
එළෙ, එල…ආයේ දිගටම දෙම්මු..
ජය වේවා
අද දවසම ෆට්ට ෆිල්ම් සෙට්එකක්නෙ දෙන්නෙ….ජය වේවා බයිස්කෝප්……සබට බොහොම තුති සහෝ දිගටම සබ් දෙන්න…..
නියමයි සහො ,,සුපිරි එකක් වගේ
හෙට බලනව
ජයවේවා
Me Site ekenm Supiri.. But,
“Admin” Sahodarawaru Poddak Comment Kiywala Blnwad???
BulrayRip Walata Sub Update krnna mechchra parakku Ai????
Poddak Ewa blnwd???
1st Comment Eka Magen….
Ela Ela Thankzzz Samira aiye Subata ….
Supiri Film walatane oya Sub denne….
Digatma demu…
Jaya Wewa!!! 🙂 🙂