Guardians of the Galaxy – 2015 [S01 : E12] with Sinhala Subtitles | ඉන්හියුමන් ග්‍රහලෝකය. [සිංහල උපසිරැසි සමඟ]
හැමදාමත් වගේ ඔන්න අදත් මන්දාකිණි ආරක්ෂකයන් යනවා සිතියමේ තියෙන ලක්ෂ්‍යයක් හොයාගෙන.මේ යන අතරේ කෙල පෙරී පෙරී ඉන්න තඩි බල්ලෙක් යානයට කඩා පනිනවා. එයා යද්දී කුයිල්ව වගේම ගමොරාවත් අරගෙන යනවා. මේගොල්ලෝ යන්නේ ඉන්හියුමන් ග්‍රහලෝකයකට. එතනදී ඉතිං ගොඩක් දේවල් සිද්දවෙනවා. කණ්ඩායමේ අනිත් කට්ටියට පුළුවන් වෙයිද කුයිල්ව හා ගමොරාව හොයාගන්න? බලලම ඉන්නකෝ එහෙනම්.
[button link=”https://goo.gl/cPgNCK” type=”icon” “center” newwindow=”yes”] 122 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 259 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks saho sub 1ta.
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
meke 11 banakota enne 10 ekata mokada karanne
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……