MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)චාමර සම්පත්බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Guardians of the Galaxy – 2015 [S01 : E08] with Sinhala Subtitles | සිතුවිලි හොරාකන රාක්ෂයෝ.. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Marvels Guardians of the Galaxy TV1

කට්ටිය අද යන්නේ අර ක්‍රිප්ටෝකියුබ් එකේ පෙන්නන තිත එහෙමත් නැත්තම් සලකුණ පෙන්වන තැනට. එතන තනිකරම උගුල් අටවපු තැනක්. ඒ විතරක් නෙවෙයි එතන ඉන්නවා සත්ව විශේෂයක්, උන්ට පුළුවන් මනස හා සිතුවිලි උදුරගෙන ඕනෙම කෙනෙක්ව පාලනය කරන්න. ඇත්තටම කිව්වොත් රාක්ෂයෝ. මේකට අද කට්ටියට කොහොම මුහුණ දෙන්න වෙයිද? ඒවගේම කුයිල් හිතන්නේ එතන මොකක්හරි ඇති කියලා. මොකද ක්‍රිප්ටෝකියුබ් එක එතනදී දිලිසෙන්න ගන්න නිසා. එතනදී මොනාහරි වැදගත් දෙයක් හොයාගන්න ලැබෙයිද? ඒවගේම තමා එතනට යොන්ඩුත් එනවා. බලමුකෝ නේද මිනිහා මොකාටද එන්නේ කියලා.

මීළග උපසිරැසියෙන් හමුවෙමු.! හැමෝටම ජයෙන් ජය..!!!

 Guardians of the Galaxy (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/0Cf8Pz” type=”icon” “center” newwindow=”yes”] 125 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න[/button]

075A850770029C42A332B286624BEF1F8BBBD2CB
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 703 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                   All Episodes                        Next Eepisode>>

5 thoughts on “Guardians of the Galaxy – 2015 [S01 : E08] with Sinhala Subtitles | සිතුවිලි හොරාකන රාක්ෂයෝ.. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • niyami sahoo niyamai degatama karagena yamoo

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *