MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)චාමර සම්පත්බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Guardians of the Galaxy – 2015 [S01 : E07] with Sinhala Subtitles | ගමෝරා ද්‍රෝහී වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Marvels Guardians of the Galaxy TV1

ගමෝරා කියන්නේ තැනොස්ගේ දුවෙක්. එයාට තව සහෝදරියක් ඉන්නවා ඒ තමා නෙබූලා. ඒවගේම මේ දෙන්නට සහෝදරයෙක් ඉන්නවා ඒ තමා කෝරත්. නෝවා බලඇණි වල පොඩි විකාශයක් යනවා. ගමෝරා ගැනත් පොඩි කතාවක් කියනවා. ඒ නිසා කට්ටියම ටිකක් ගමෝරාව විශ්වාස කරන්නේ නැතුව යනවා. ඒවගේම ගමෝරා මේකටත් පොඩි සැලසුමක් ගහනවා.කුයිල්ගේ කට ගැන දන්නවනේ.! ඒ නිසා එයාට මේ සැලසුම ගැන කියන්න යන්නේ නැහැ. ඒත් ගමෝරා මේ සැලසුම ගැන කියන්නේ ගෘට්ට.! 😀 මොනවයින් මොනවා වෙයිද? ගමෝරාගේ සැලසුම මොකද්ද? එකෙන් ප්‍රශ්නේ විසදෙයිද නැත්තම් තවත් වැඩි වෙයිද? බලලම ඉන්නකෝ එහෙනම්.!

මීළග උපසිරැසියෙන් හමුවෙමු.! හැමෝටම ජයෙන් ජය..!!!

 Guardians of the Galaxy (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/r4aeUL” type=”icon” “center” newwindow=”yes”] 136 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

93ED2D1FFD3A318B69805C3439B9FECC74753972
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 735 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                   All Episodes                        Next Eepisode>>

4 thoughts on “Guardians of the Galaxy – 2015 [S01 : E07] with Sinhala Subtitles | ගමෝරා ද්‍රෝහී වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyamai sahoo niyamai desgatama karagena yamoo

    Reply

Leave a Reply to sadeesh Cancel reply

Your email address will not be published. Required fields are marked *