Guardians of the Galaxy – 2015 [S01 : E05] with Sinhala Subtitles | ගෘට්ගේ රහස කාටද තේරුම් ගන්න පුළුවන්? [සිංහල උපසිරැසි සමඟ]
අනිත් පැන්ඩොරියම් ක්‍රිස්ටල් අරගන්න කට්ටිය යනවා වෙනත් ග්‍රහලෝකයකට. ඒකෙ ගම්මානයක ඉන්න මිනිස්සු වගයක් පැන්ඩොරියම් ක්‍රිස්ටල් එකට වන්දනාමාන කරනවා. මිනිස්සු නෙවෙයි ඉතිං වෙනත් ජීවීන් වර්ගයක්. ඒක එයාලගෙන් ගන්න පුළුවන් වෙයිද? ඒකට කුයිල් මොන වගේ උප්පරවැට්ටියක් දායිද? ඒවගේම කුයිල් හා ගෘට් අතරේ පොඩි ප්‍රශ්ණ වගයක් ඇති වෙලා ප්‍රශ්න දුර දිග යනවා. ඒවගේම තමා මේ ගම්මානයෙන් පිටත ඉන්නවා ගල් රක්ෂයෝ. එයාලව පරදවන්න සිද්දවෙනවා. ඒවගේම අර නෝවා බලඇණියේ පිස්සු පොලිස් කාරයා අදත් මෙයාලා යන තැනට පස්සෙන් එනවා. බලලම ඉන්නකෝ එහෙනම්.
මීළග උපසිරැසියෙන් හමුවෙමු.! හැමෝටම ජයෙන් ජය..!!!
[button link=”https://goo.gl/AixpM7″ type=”icon” “center” newwindow=”yes”] 126 MB (WEB-dl) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 787 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks saho sub 1ta.
niyami sahoo niyamai
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
THANX bro sub ekata
machan meke episode 2 eke sub eka galapenne na bn eka fix karapan…
මේ සබ් ෆයිලය සදහා ගැලපෙන මූවි ෆයිලය ඩිරෙක්ට් ඉක්මනින් බා ගන්න. එන්න මගේ twitter ගිණුමට
ස්තුතියි චාමර සහෝ!
ජය වේවා!