MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)චාමර සම්පත්බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Guardians of the Galaxy – 2015 [S01 : E03] with Sinhala Subtitles | රොකට් රැලෙන් එළියට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Marvels Guardians of the Galaxy TV1

අද කොටසේ මන්දාකිණි ආරක්ෂකයන්ට මුහුණ දෙන්න වෙනවා දැවැන්ත මකරෙක්ට. ඒ මකරට පහර දෙන අතරේ එයාලගේ අභ්‍යවකාශ යානාවට ගොඩක් හානි වෙනවා. අනිත් දේ තමයි රොකට් හැමවෙලේම පිස්සු වැඩ කරන නිසා කට්ටිය අතරේ ප්‍රශ්න ඇති වෙනවා යානාව අලුත්වැඩියා කරන්න ගියාම. අද කොටසටත් එනවා අමුත්තෙක්. එයාට තියෙනවා ගොඩක් ලොකු එකතුවක්. එකතුවක් කියන්නේ තනිකරම කෞතුකාගාරයක් වගේ. මොකද හැමදේම වගේ තියෙනවා. එයා හදන්නෙත් ගණුදෙනුවක් කරලා ක්‍රිප්ටෝන් කියුබ් එක කුයිල්ගෙන් උදුරාගන්න. ඒ අතරේ මේ ප්‍රශ්න නිසා රොකට් කණ්ඩායමෙන් අයින් වෙනවා. නමුත් ඒක හුවමාරුවක්. මොනා වෙයිද? බලලම ඉන්නකෝ එහෙනම්.

මීළග උපසිරැසියෙන් හමුවෙමු.! හැමෝටම ජයෙන් ජය..!!!

 Guardians of the Galaxy (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/VOPE4w” type=”icon” “center” newwindow=”yes”] 191 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]

7DD0389CFB5FA0D370CCEF60A57F4FEFCC834076
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 958 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                   All Episodes                        Next Eepisode>>

8 thoughts on “Guardians of the Galaxy – 2015 [S01 : E03] with Sinhala Subtitles | රොකට් රැලෙන් එළියට… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේ සබ් ෆයිලයට හරියන වීඩියෝව ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ twitter පිටුවට

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • thanx bro sub ekata…………

    Reply
  • සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *