Gu Family Book : E01 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]
මේ කොරියානු ඉතිහාසය මත පදනම්ව නයින් ටේල් ෆොක්ස් කියන පුරාවෘර්තය ආශ්රයෙන් සැකසුනු ෆැන්ටසියක්.ඔයාලාහැමෝම දන්නවනේ මේ දවස් වල ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ඉසිවර වෙදැදුරු කතාව.මේ කතාවත් විකාශනය වෙලාතියෙන්නේ අන්න ඒ කතාවට පස්සේ MBC කියන දකුණු කොරියානු නාලිකාවේ.ඒ විතරක් නෙවෙයි මේ කතාව පිලිපීනේ,ඉන්දුනීසියාවේ, ඊෂ්‍රායලයේ, ජපානේ, හොං කොං, තායිවානේ, වගේම මොන්ගෝලියාවෙත් විකාශනය වෙලාතියෙනවා.මිනිත්තු 60 කොටස් 24 කින් විකාශනය කරන ලද මේ කතාව විකාශනය අරඹලා තියෙන්නේ 2013 අප්‍රේල් මාසේ.Gu Family Book ලියලා තියෙන්නේ Kang Eun-kyung , නිෂ්පාදනය කරලා තියෙන්නේ Park Tae-young සහ Lee Chang-seop,ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shin Woo-chul විසිනුයි.මෙහි සොඋන්ඩ් ට්‍රච්ක් එක නිර්මානය කරලාතියෙන්නේ Park Se-jun විසින්.ප්‍රධාන නළුවයි නිළියයි වෙන්නේ Lee Seung-gi සහ Suzy. මේ රූපවාහිනී සලරූ පෙලටහොඳම නිළිය ඇතුලු සම්මාන ගොඩක් හම්බුවෙලා තියෙනවා.ඒකෙන්ම ඕයගොල්ලන්ට හිතාගන්න පුලුවන්නේ මේ කතාව ගැන.මේ කතාවේ හඬ පරිපාලනය ඉතාම උසස් මට්ටමක තිබෙන බව ඔයගොල්ලොන්න්ට කතාව රස විඳිද්දි තේරේවි. ඒ වගේමඉතාමත් මිහිරි ගීත කීපයකුත් මේකේ අඩංගු වෙනවා.
දැන් හැරෙන්නම් කතාව දෙසට.කතාව පටන් ගන්නේ රාජ්‍ය ද්‍රෝහියෙකුගේ දරුවෝ දෙන්නේක් නාට්‍යංගනාවන්ගේ නිවසකටබලෙන් රැගෙන ඒමෙන්.එහිදී ඒම ගෑනු ළමයා නිවස තුලට යාමට ප්‍රතික්ෂේප කිරීම නිසා අමානුෂික ලෙස නිර්වස්ත්‍ර කර ගසකගැට ගසනවා.මේ අතරේ මේ සිදුවීම දිහා ගසක සිට ටිකක් අමුතු විදිහක පුද්ගලයෙක් බලා සිටිනවා.මම කතාව වැඩිය කියන්නයන්නෑ.එතකොට කතාවේ රසේ නැති වෙනවනේ.ගසේ සිටි පුද්ගලයා කව්ද?ඔහු හා ඇය අතරේ ඇති සම්බන්නේ කුමක්ද?ඔහුඇයව බේරාගනීවිද? නැත්නම් විනාශ කරාවිද? කතාව බලලම දැනගන්නකෝ.මම තව දෙයක් කියන්න කැමතියි… වැරදි තිබුනොත් සමාවෙන්න.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”https://goo.gl/iE8FA9″ type=”icon” “center” newwindow=”yes”] 5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5130 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/sinethG.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිනෙත් ගමච්චිගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
thankz
wow nice drama anthima epi waldi nam matath aduna …….. hi school love on wagema mama me kathawedith Aduwa……….wowwwwww really nice tv series love this one ……please me wage adbutha ( mysterious) Korean kathwak hari Asian hari English unath kamak na dennako ..mewage hoda katha tikka …mama balanna innawa………….thanks you very much for this tv series
Lee min hoo inna Drama dannnko
sungkyunkwan scandal Korean drama 1 dannko plz…
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හමිමේ❕ සිංහල සබක් හොයාගන්න නැති නිසා ඉංග්ලිෂ් සබෙන් කතාව බලලා ඉවර කලා විතරයි ඕං සබ දීලා… දැං ඉතිං ආයේ බලනවා! සබට බොහොම ස්තුතියි සිනෙත් සහෝ❗… හ්මිමි මචං පුලුවන්නමි පිනෝකියො එකටත් සබි දියන්කො… ඉංග්ලිෂ් සබි වගේද අපේ සිංහල… බයිස්කොප් මංසලට ඡය❕✔
niayamai…thawath korean drama 1k…ela ahhhh….thanks SINETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
ස්තුතියි සහෝ සබ් එකට…!!!!
ස්තුතියි උපසිරැසියට සිනෙත් සහෝ……!!!
lassana kathawak .dan digata korean katha denawa niyamai.thax sub walata.
nice drama that i like most. thnx
Thanks. Meka patta korean kathawak
thanks macho…………….