Green Street 3: Never Back Down (2013) | කිසිදිනෙක පසුනොබසින්න. [සිංහල උපසිරැසි සමඟ]
අද මම අරගෙන ආවෙ 2013 අවුරුද්දෙ තිරගත වෙච්ච බ්‍රිතාන්‍ය චිත්‍රපටියක්. මේක චිත්‍රපට මාලාවක තුන්වෙනි කොටස. ගොඩක් අය මේ චිත්‍රපට තුනම බලලත් ඇති. මම අරගෙන ආවෙ තුන්වෙනි කොටස උණත් එක, දෙක කොටස් බලල නැති අයට පවා මේ චිත්‍රපටිය බලන්න හැකියාව තියනවා. මේ චිත්‍රපට තුනම මූලික වෙන්නෙ football hooliganism නැත්නම් පාපන්දු මැරකම් සම්බන්ධවයි. මේ ගැන වැඩි විස්තර දැන ගන්න මෙතනිං යන්න.
මේ කියන කතාවෙදි Joey නම් තරුණයෙක් පිරිසක් විසින් ඝාතනය කරනව. මීට පෙර පාපන්දු මැර කණ්ඩායමක නායකයෙක් වෙලා හිටපු, දැන් ඒ සියල්ල අත්හැර වෙනත් නගරයකට ගොස් සිටින Danny තම සහෝදරයාගේ මරණයේ පලිය ගැනීමට නැවත පැමිණ Joeyගෙ මිනීමරුවෝ හොයන්න පටන්ගන්නවා. ඉතිං Joeyව මරන්න හේතුව මොකද්ද? කවුද එයාව මැරුවෙ? Dannyට මිනීමරුවෝ හොයාගන්න පුළුවන් වෙයිද? මැරයො හොයාගෙන යන Dannyට මොනව වෙයිද? එයාට කවුරු උදව් කරයිද? කවුරු හරස් වෙයිද? කියල කතාව බලලම දැනගන්න.
Action, Drama කියන වර්ගීකරණයට අයිති වෙන, IMDB දර්ශකයේ 5.5ක අගයක් අරන් තියන මේ චිත්‍රපටියේ Dannyගෙ චරිතයට පණපොවන්නේ Undisputed 2, Undisputed 3, Ninja, Ninja: Shadow of a tear, Universal soldier: Day of reckoning වැනි සුපිරි සටන් ජවනිකා ඇතුළත් චිත්‍රපට වලට දායකවුන අති දක්ෂ සටන් නළුවෙක් වන Scott Adkins විසින්. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටියේ දෙබස් වලට වඩා තියෙන්නෙ සටන් ජවනිකා. ඉතිං තාත්වික සටන් ජවනිකා බලන්න කැමති ඔයාල හැමෝටම මේ චිත්‍රපටිය බලන්න කියල ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. තවත් ලස්සන චිත්‍රපටියක් සමග නැවතත් මුණගැහෙමු. හැමෝටම සුබ දවසක්!
To make a good fighter, first thing you need is
100% commitment.
The rest is about your fitness,
your strength and the ability to smash your opponent.
[button link=”http://tinyw.in/gx78″ type=”icon” “center” newwindow=”yes”] 833 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6644 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් මධුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
thanks
ස්තුතියි සහෝ…
thanks…
සුපිරි වැඩක් ජයවේවා …. උපසිරැසියට තුති
Green.Street.3.Never.Back.Down.2013
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…
thank you..!!!
thank you..!!!
එල මචන්…….!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Tnx bro………
thanks bro
ela machan film eka….
thanx bro !!!!!!
ස්තුතියි 🙂
thanx u very much
1 යි 2 යිත් දීපන් මචෝ…….
tnx tnx jaya wewaaaaaaaaaa
ගොඩක් ස්තුතියි 😀
ස්තුතියි සහෝ
ashen malli honda action film ekak , thanks oyata , jaya wewa….
ස්තූතියි!!
නියමයි මචෝ.
පට්ට ඇක්ශන් එකක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
Film 1 beluwa, maru… Puluwan nam me wage supiri fight thyana film 2, 3kata sub dendako saho, plz…
ස්තුතියි!!!
කැමති film මොනාද කිව්වනං වඩාත් පහසු වෙයි….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේකනම් බැලෙයිද කියන්න බෑ මචෝ
ආයිත් ෆිල්ම් ගොඩගැහිලා බන් බලන්න
එනිවේ ela වැඩක්
සබට තුති
ඔබට ජය……………….
Macho Torrent link 1 awlak thiyenawa wage, download karanna be, poddak check karapan.
මේක try කරල බලන්න සහෝ..
http://thepiratebay.se/torrent/9060063/Green_Street_3_Never_Back_Down_%5B2013%5D_BRRip_XViD-ETRG
Thanks macho,,
ala kiri wage weda..
Thanku saho sub 1ta, ela wedak…
niayamai…thanks ASHEN saho..sub ekata..Digatama sub demu.jaya wewa……
ela tnx sub ekt
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
ස්තූතියි!!
thanx machooo sub ekata ……………………..
ස්තුතියි අශේන්සහෝ..
ජය වේවා!
ස්තුතියි සහෝ. මුල් 2ත් චෙන්න බලන්න.
උත්සහ කරල බලන්නං…
ela kiri machooo…. thanx wewa sub ekata………
niamai bro