MENU

18+Featured ArticlesSinhala Subtitleඅශේන් මධුශංකඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Green Street 3: Never Back Down (2013) | කිසිදිනෙක පසුනොබසින්න. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 5 votes.
Please wait...

Green Street 3 Never Back Down (2013)

අද මම අරගෙන ආවෙ 2013 අවුරුද්දෙ තිරගත වෙච්ච බ්‍රිතාන්‍ය චිත්‍රපටියක්. මේක චිත්‍රපට මාලාවක තුන්වෙනි කොටස. ගොඩක් අය මේ චිත්‍රපට තුනම බලලත් ඇති. මම අරගෙන ආවෙ තුන්වෙනි කොටස උණත් එක, දෙක කොටස් බලල නැති අයට පවා මේ චිත්‍රපටිය බලන්න හැකියාව තියනවා. මේ චිත්‍රපට තුනම මූලික වෙන්නෙ football hooliganism නැත්නම් පාපන්දු මැරකම් සම්බන්ධවයි. මේ ගැන වැඩි විස්තර දැන ගන්න මෙතනිං යන්න.

මේ කියන කතාවෙදි Joey නම් තරුණයෙක් පිරිසක් විසින් ඝාතනය කරනව. මීට පෙර පාපන්දු මැර කණ්ඩායමක නායකයෙක් වෙලා හිටපු, දැන් ඒ සියල්ල අත්හැර වෙනත් නගරයකට ගොස් සිටින Danny තම සහෝදරයාගේ මරණයේ පලිය ගැනීමට නැවත පැමිණ Joeyගෙ මිනීමරුවෝ හොයන්න පටන්ගන්නවා. ඉතිං Joeyව මරන්න හේතුව මොකද්ද? කවුද එයාව මැරුවෙ? Dannyට මිනීමරුවෝ හොයාගන්න පුළුවන් වෙයිද? මැරයො හොයාගෙන යන Dannyට මොනව වෙයිද? එයාට කවුරු උදව් කරයිද? කවුරු හරස් වෙයිද? කියල කතාව බලලම දැනගන්න.

Action, Drama කියන වර්ගීකරණයට අයිති වෙන, IMDB දර්ශකයේ 5.5ක අගයක් අරන් තියන මේ චිත්‍රපටියේ Dannyගෙ චරිතයට පණපොවන්නේ Undisputed 2, Undisputed 3, Ninja, Ninja: Shadow of a tear, Universal soldier: Day of reckoning වැනි සුපිරි සටන් ජවනිකා ඇතුළත් චිත්‍රපට වලට දායකවුන අති දක්ෂ සටන් නළුවෙක් වන Scott Adkins විසින්. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටියේ දෙබස් වලට වඩා තියෙන්නෙ සටන් ජවනිකා. ඉතිං තාත්වික සටන් ජවනිකා බලන්න කැමති ඔයාල හැමෝටම මේ චිත්‍රපටිය බලන්න කියල ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. තවත් ලස්සන චිත්‍රපටියක් සමග නැවතත් මුණගැහෙමු. හැමෝටම සුබ දවසක්!

To make a good fighter, first thing you need is
100% commitment.
The rest is about your fitness,
your strength and the ability to smash your opponent.

Green Street 3: Never Back Down (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/gx78″ type=”icon” “center” newwindow=”yes”] 833 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1d6492cc1e035145c7ec2b2e88df11c69dec738c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6644 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් මධුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

42 thoughts on “Green Street 3: Never Back Down (2013) | කිසිදිනෙක පසුනොබසින්න. [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • ස්තුතියි සහෝ…

    Reply
  • සුපිරි වැඩක් ජයවේවා …. උපසිරැසියට තුති

    Reply
  • Green.Street.3.Never.Back.Down.2013

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…

    Reply
  • r.s.samantha

    thank you..!!!
    thank you..!!!

    Reply
  • ජයමාල්

    එල මචන්…….!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • sopun de silva

    ela machan film eka….

    Reply
  • ස්තුතියි 🙂

    Reply
  • 1 යි 2 යිත් දීපන් මචෝ…….

    Reply
  • tnx tnx jaya wewaaaaaaaaaa

    Reply
  • ස්තුතියි සහෝ

    Reply
  • නියමයි මචෝ.
    පට්ට ඇක්ශන් එකක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • Film 1 beluwa, maru… Puluwan nam me wage supiri fight thyana film 2, 3kata sub dendako saho, plz…

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    මේකනම් බැලෙයිද කියන්න බෑ මචෝ
    ආයිත් ෆිල්ම් ගොඩගැහිලා බන් බලන්න
    එනිවේ ela වැඩක්
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • Macho Torrent link 1 awlak thiyenawa wage, download karanna be, poddak check karapan.

    Reply
  • Thanku saho sub 1ta, ela wedak…

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • thanx machooo sub ekata ……………………..

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි අශේන්සහෝ..

    ජය වේවා!

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. මුල් 2ත් චෙන්න බලන්න.

    Reply
  • ela kiri machooo…. thanx wewa sub ekata………

    Reply

Leave a Reply to තිසර නියෝ Cancel reply

Your email address will not be published. Required fields are marked *