Grandma’s Boy (2006) | ආච්චීගේ කොල්ලා. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ. මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. පළමු නිරමාණය කොමඩියකින්ම පටන් ගත්තා. මේක ටිකක් පරණ කොමඩියක් 2006 වසරේ තමා රිලීස් වෙලා තියෙන්නේ. පටන් ගත්ත වෙලාවේ ඉදන් බඩ අල්ලගෙන හිනා වෙන්න පුළුවන්. මේකට ජාත්‍යන්තර සිනමා වර්ගීකරණය යටතේ 7.1 අගයක් ලැබිලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති ඒ තරම් ලොකු අගයවල් සාමාන්‍යයෙන් කොමඩි වලට ලැබෙන්නේ නෑ කියලා. ඔයාලා බලලම තීරණය කරන්නකෝ. අපි කතාව පැත්තට හැරෙමුකෝ.
මෙහෙමයි කතාව අවුරුදු 35ක පරිගණක ශිල්පියෙක් ඉන්නවා. මෙයා යාළුවෙක් එක්ක ගෙදරක් කුලියට ඇරගෙන ඉන්නේ. ඒ ගෙදර කුලී ගෙවන්න මෙයා මෙයාගේ යාළුවා අතට සල්ලි දුන්නට යාළුවා ඒ සල්ලි අයිතිකාරයාට නොදී වෙන වැඩ කරනවා. ඉතින් කුලිය ලැබුණේ නැති නිසා මේ දෙන්නව ගෙදරින් එළියට දානවා. ඊට පස්සේ පරිගණක ශිල්පියා මේ යළුවාගෙන් වෙන් වෙලා වෙන යාළුවෙකුගේ ගෙදර යනවා. එහෙදී වෙන සිද්ධියක් නිසා ඔහුට එහෙත් ඉන්න බැරි වෙලා යනවා. ඉතින් අවසානයෙදී මෙයාට මෙයාගේ ආච්චීයි ආච්චීගේ යාළුවෝ දෙන්නයි එක්ක තමා ඉන්න වෙන්නේ. ඒ අතර මෙයාට අභියෝග කරන්න මෙයාගේ වැඩ පොළේ කෙනෙක් ඉන්නවා. මෙතන ඉදන් ඔයාලා බලලම තේරුම් ගන්නකෝ ඔක්කොම කීවොත් වැඩක් නැති වෙනවනේ.
ඉතින් මේ උපසිරැසි කරන්න ඉඩ දුන්න එක ගැන බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ස්තූති වෙනවා. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබට ජය බයිස්කෝප් හට ජය!
[button link=”http://tinyw.in/H8kI” type=”icon” “center” newwindow=”yes”] 601 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2795 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/MalakaY.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලක යසරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you so much !!!
SUB EKATA THX BRO…..onnna bava ehenam….
thanks..
Thanks bro
aiye mata dennako auto nagar surya teligu film ake sub
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි මාලක සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
thanks machan
thnq 🙂
බලයිද කියන එක ශුවර් නෑ
එල වැඩක්
සුභ නව වසරක් වේවා
සබට තුති
ඔබට ජය………….
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි සහෝ උපසිරසි නිර්මාණයට.
තවත් සලරුවකට උපසිරසියක් ළඟදීම ගේමු නේ 😀 ?
ඔබට ජය෴
Thanx broooooooooooooo
1 වෙනි උත්සාහෙට සුබපැතුම් සහෝ……
දිගටම සබ් දෙන්න හැකිවේවා යැයි සුබපතනවා
ela machan. thanks. thawa gemu
Thanks macho…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
thankz a lot saho.. digatama vade kranna.. good luck.. 😀
පලමු වැඩේට සුබ පැතුම් මචෝ.
දිගටම වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.
ජය.
පලමු උපසිරැසියට සුබපැතුම්.
තවත් දිගින් දිගටම උපසිරැසි දෙන්න හැකියාව ලැබේවා.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු…
ආයු- බෝ -වේවා !!!
ela sahoo…
සුපිරි කොමඩි දෙන එක නම් වටිනවා පුලුවන් නම් තව කොමඩි දෙන්න තැන්ක්ක්ස් සබට
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks MALAKA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
පළමු උපසිරැසි නිර්මාණයට සුභ පැතුම්
ela ela
පළමු උපසිරැසි නිර්මාණයට සුබ පැතුම්…
සබට ස්තූතියි…
නියමයි මාලක..
පළමු උපසිරැසි නිර්මාණයට සුබපැතුම්..
ජයම වේවා..!!!
පළමු උපසිරැසි නිර්මාණයට සුභ පැතුම් මාලක සහෝ.. අඩවියට සාදරයෙන් පිළිගන්නවා..
තවත් නිර්මාණ අපි වෙනුවෙන් කරන්න ශක්තිය ලැබෙනවා එකෙන්ම..!
ජය වේවා!