Gracepoint (2014) [Ep 05] | ජැක් රේන්හූඩ් ඇත්තටම කවුද??? [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලට කොහොමද? ගියසතියේ කොටසේදී ඔයාලට මතක ඇති තවත් එක සැකකාරයෙක් ගැන හොයාගත්තා මේ මරණයට සම්බන්ධව. ක්ලෝයිගේ පෙම්වතා ඩීන්ගෙනුත් වැදගත් තොරතුරු ටිකක් එලියට එනවා මේ අතර ටොම් එලීගේ වාර්තා ගැන හොරෙන් බලලා එයාගේ ලැප් එකෙන් ඒ ගැන තොරතුරු හෙව්වා.ඒවගේම එලී, පරීක්ෂක කාවර්ට කෑමකට ආරාධනා කලා මතක ඇති. කතාව අවසානයේදී මුහුදේ බෝට්ටුවක් ගිනිගන්නවා පෙන්නුවා.
අද කතාවේදී ඒ බෝට්ටුව ගැන පරීක්ෂක කරගෙන යනවා. ඒවගේම රෙනී ඔවෙන් දෙන්නා ජැක් ගැන යම් තොරතුරු වගයක් හොයා ගන්නවා. පරීක්ෂක කාවර් සහ රේමන්ඩ් අතර ගැටුමක් ඇතිවෙනවා බෙත්ගේ ගෙදරදී. මේ අතර රෙනී කොහොමහරි බෙත්ලගේ අවසරය ඇතුව මේ පිලිබඳ ලිපියක් පත්තරේට දානවා. ගියසතියේ එලී, පරීක්ෂක කාවර්ට කළ ආරාධනාව අනුව කාවර් එලීලගේ ගෙදර කෑමකට යනවා. අද ඩැනීගේ ෆෝන් එකත් හොයාගන්නවා. මේ අතර ටොම් එලීගේ වාර්තා ගැන හොරෙන් බලනවා. අද කතාවට 8.0ක IMDB අගයක් තියනවා.
ඊළඟ කොටසෙන් හමුවෙනකන් අපි ගියා, බයිස්කෝප් අඩවියට ජය!
[button link=”http://goo.gl/5iJT7A” type=”icon” “center” newwindow=”yes”] 1.7 GB (Complete Season) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1273 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල බන්
සබට තුති
ඔබට ජය…….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks
එල ඈ..
ඉක්මනින්ම දීල තියෙන්නෙ. 😛
ජය වේවා. !
Thanks
niayamai…thanks ISURU & PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa……
මේක ඒනකන් බලන් හිටියා
සබ් වලට තුති
දිගටම කරගෙන යන්