Gothika (2003) | තනිවම නොවේ…. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ. ඔන්න ඉතින් මම හිතුවටත් වඩා ඉක්මණට මගේ තුන්වෙනි සබ් එක දෙන්න පුළුවන් වුණා. ඉතින් මට මේක බාරදුන්නු හසන්ත සහෝ ඇතුළු බයිස්කෝප් එකේ හැමෝටම මුලින්ම ස්තුති කරන්න ඕන.මේ පාර මම අරගෙන ආවෙ 2003දි නිකුත් වුණු Horror | Thriller ගණයට වැටෙන ෆිල්ම් එකක්. IMDB එකේ 5.8ක අගයක් අරගෙන තියන මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Mathieu Kassovitzගේ. මේකට Halle Berry, Robert Downey Jr., Charles S. Dutton, John Carroll Lynch, Penélope Cruz වගේ අය රංගනයෙන් දායක වෙනවා.
මේකෙ කතාව ගැන බැලුවොත්, මිරැන්ඩා කියන්නේ දක්ෂ මනෝ වෛද්‍යවරියක්. ඇය සේවය කරන තැන රෝහලකට වඩා බන්ධනාගාරයක්. ඒ කිව්වේ උමතුවෙන් වගේ දරුණු අපරාධ කරපු අය රඳවලා තියන තැනක්. දවසක් රෑ ඇය වැඩ අවසන් කරලා නිවසට යනවා. එදා තදින් වැස්ස තියන දවසක්. ගංවතුර තත්වයක් නිසා ඇයට එදා ගෙදර යන්න වෙන්නේ පාළු අතුරු පාරකින්. ඇය හදිස්සියේම දකිනවා තරුණියක් පාර මැද හිටගෙන ඉන්නවා. පේන විදියට යම් කරදරයකට පත්වෙලා. ඉතින් මිරැන්ඩා ඒ තරුණියට උදවු කරන්න හිතාගෙන ඇය ළඟට යනවා. මිරැන්ඩාට සිහිය එද්දී ඇයට කිසිම දෙයක් මතක නෑ. ඒ වගේම ඇය, තමන් සේවය කල තැනම හිරකාරියක් විදියට ඉන්නේ. දැනගන්න ලැබෙන විදියට ඇය එදා රෑ ගෙදර ගිහින් තමන්ගේ සැමියාව කුරිරු විදියට මරල දාල.
[button link=”http://tinyurl.com/p4273ve” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1717 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
Thanks for sub!
Thanks bro
නියමයි
godak holman kathawala gobba widiyatai kathawa gethila thiyenne, mata nam. namuth me wage films bala innath puluwan, wiswasaneeyathwayath thiyenawa. me film eka thoragena subs dun eka loku deyak. thanks Dilshan! pls, thawa honda films godakata subs denna me site eke rasikayan wenuwen!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල
සබට තුති
ඔබට ජය……….
මේ ෆිල්ම් එකේ DVD එක මන් ගාව තියනවා.. but බලන්න බැ හිරිලා….
ඒක නිසා ඔන්න මාත් පිංතුරේ බාන්න දැම්මා…..
සබ් එකට තෑන්ක්ස් …////
thanks hamotama
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Itz really good movie.worth to watch
thank you sir
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ..
කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා…
ජයෙන් ජය…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
මේක මම කලින් බැලුව.පට්ටයි
කුතුහලය ඇවිස්සුනා පෝස්ට් ඒක කියවලා ඉතින් නොබල කොහොමද අනිවා බානව සබට තුති
නියමයි මචෝ එල තුන් වෙනි සබ් එකත් දෙන්න ලැබිච්ච එක
නියම කතාවක් වගේ ඔන්න අර ගත්තා හොදේ
ලගදිම ආයෙමත් හමුවෙමුකෝ 😉
නියමයි මචෝ
ස්තුතියි සබ් එකට.
niayamai…thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanx Mayura
ස්තුතියි දිල්ෂාන් සහෝ
thaks saho sabata
Horror එකක් එනකල් හිටියෙ…,
ස්තුතියි දිල්ෂාන් සහෝ!
බෑමක් තමයි පුතාලා. ස්තුතියි උපසිරැසියට.
Meka nam aniwaryenma balanna ona sir
Telagu / tamil ekak dennakooooo/…………….
sthuthii sahooo sub ekata good luck
thank you very much ..
Thanku saho sub 1ta
Suppaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
hoda film ekak wage.sub ekata thanks
Supiriiii!!!!!! 🙂
Jayen Jaya…. (Y)
ස්තුතියි දිල්ෂාන් සහෝ!
ජය වේවා!