Gotham [S04 : E18] Sinhala Subtitles | විනෝද උත්සවය [කතාංගයේ සිංහල උපසිරැසි]
එහෙනම් අපි මේ සූදානම් වෙන්නේ ගෝතම් කතා මාලාවේ 18 වෙනි කොටස සමඟ එකතු වෙන්න. මගේ 150 වෙනි උපසිරැසිය කරන්න සිද්ධවුනු නිසා මේක දෙන්න පරක්කු උනා. අනික ඉතින් අවුරුදු දවස් නිසා තව හිරවුනා. කොහොමහරි ඊට කලින් කොටසත් මට බාගයක්ම කරගන්න සහයෝගය දුන්නේ සමන් ප්‍රසාද් සහෝදරයා. ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි.
ඉතින් ගිය සතියේ ඔයාලා දකින්න ඇති ජෙරොම් සහ එයාගේ නිවුන් සහෝදරයා ජෙරොමායා. ජෙරොම් පිස්සෙක් උනාට ජෙරොමායා හොඳ මොලකාරයෙක්. ඒ උනත් එයාට හැංඟිලා ඉන්න සිද්ධවුනා මොකද ජෙරොම් එයාව හොයන නිසා. කොහොමහරි ජෙරොමායා ආරක්ෂිත තැනක හැංඟිලා හිටියත් ජෙරොම් එතනත් හොයාගත්තා.ජෙරොම් පිස්සෙක් වගේ හිටියාට එයත් හොඳ මොලයක් තියෙන කෙනෙක් කියලා එයාගේ සැලසුම් වලින් තේරුම් ගන්න පුලුවන්. එතනින් ගියාම, බාබරා දැන් සෙවනැලි ලීග් එකේ නායිකාව. මොකක්ද මේ සෙවනැලි ලීග් එක කියන්නේ කියලා අපිට හරියටම ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි.
මේ සතියේ කොටසේ තමයි ඔන්න ජෙරොම්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න ගන්නේ. ඔයාලාට මතක ඇති අලුත් හිනා ගෑස් එක. ඒකත් සැලැස්මේ කොටසක්. මොකද ජෙරොම්ට ඕන නගරයේ සේරම පිස්සෝ කරන්න. මුලින්ම එයා නගරාධිපති ඇතුලුව නගරයේ නායකයින් කිහිපදෙනෙක්ව අල්ලගන්නවා. එයාගේ සැලසුමේ විදියට ලොකු සෙනඟක් ඉන්න තැනක් අවශ්‍ය නිසා එයා සංගීත ප්‍රසංගයක් තියන තැනකට කඩාවදිනවා. එතනට අර අල්ලගත්තු කට්ටියවත් අරගෙන එනවා. එතන ඉඳන් තමයි එයාගේ වැඩ පටන් ගන්නේ. අපි එහෙනම් මෙතන නැතුව කතාවෙන්ම බලමු මොකද වෙන්නේ කියලා. ගිහින් එන්නම්. සුභ දවසක්!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10755 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
thankQ
thanks for sub
ft
ස්තූතියි සහෝ.
thanks bro!!!
sub ekata thanks saho. jaya wewa!!
Thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!! 😀
19 awilla thiyenne sub denwd
tnz saho
Epi 16-17 awulk unada
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
koo flash??
niyamai sahoo niyamai
එල එල
thank you
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank You
anee ow mchoo.. me sub ekata godaak thanks flash 17 sub ekath ikmanata dennako
sub ekata thanks….the flash eke 17 veni episode ekath ikmanata dennoooo…18th avith ivaraine…..plzzzzz….ikanata eka denna….
Sub eakata thanx
tz sub ekata….
Subata thanks…
Thx
සිංහල උපසිරැසියට ස්තූතියි………………..
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
Bhooooom sthuuthiyi ayyeee
තෑන්ක්ස් සහෝ
Elah
සිංහල උපසිරැසියට ස්තූතියි
Godak sthuuuthi sub ekata sahooo gotham eke story niyemeta set wenawa batman game tiken… patta
Thanx saho
බොහොම ස්තූතියි මචං..
thx brooo
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
නියමයි…සබ් එකට තැන්ක්ස්….
එනකම් හිටියේ….
Tnx mcn.
Deception sub ekath poddak parakkuyi wage nee.
thanks