MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නුවන්ත දුලාන්සිංහල උපසිරැසි

Gotham [S04 : E18] Sinhala Subtitles | විනෝද උත්සවය [කතාංගයේ සිංහල උපසිරැසි]

Rating: 9.5/10. From 24 votes.
Please wait...

එහෙනම් අපි මේ සූදානම් වෙන්නේ ගෝතම් කතා මාලාවේ 18 වෙනි කොටස සමඟ එකතු වෙන්න. මගේ 150 වෙනි උපසිරැසිය කරන්න සිද්ධවුනු නිසා මේක දෙන්න පරක්කු උනා. අනික ඉතින් අවුරුදු දවස් නිසා තව හිරවුනා. කොහොමහරි ඊට කලින් කොටසත් මට බාගයක්ම කරගන්න සහයෝගය දුන්නේ සමන් ප්‍රසාද් සහෝදරයා. ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි.

ඉතින් ගිය සතියේ ඔයාලා දකින්න ඇති ජෙරොම් සහ එයාගේ නිවුන් සහෝදරයා ජෙරොමායා. ජෙරොම් පිස්සෙක් උනාට ජෙරොමායා හොඳ මොලකාරයෙක්. ඒ උනත් එයාට හැංඟිලා ඉන්න සිද්ධවුනා මොකද ජෙරොම් එයාව හොයන නිසා. කොහොමහරි ජෙරොමායා ආරක්ෂිත තැනක හැංඟිලා හිටියත් ජෙරොම් එතනත් හොයාගත්තා.ජෙරොම් පිස්සෙක් වගේ හිටියාට එයත් හොඳ මොලයක් තියෙන කෙනෙක් කියලා එයාගේ සැලසුම් වලින් තේරුම් ගන්න පුලුවන්. එතනින් ගියාම, බාබරා දැන් සෙවනැලි ලීග් එකේ නායිකාව. මොකක්ද මේ සෙවනැලි ලීග් එක කියන්නේ කියලා අපිට හරියටම ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි.

මේ සතියේ කොටසේ තමයි ඔන්න ජෙරොම්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න ගන්නේ. ඔයාලාට මතක ඇති අලුත් හිනා ගෑස් එක. ඒකත් සැලැස්මේ කොටසක්. මොකද ජෙරොම්ට ඕන නගරයේ සේරම පිස්සෝ කරන්න. මුලින්ම එයා නගරාධිපති ඇතුලුව නගරයේ නායකයින් කිහිපදෙනෙක්ව අල්ලගන්නවා. එයාගේ සැලසුමේ විදියට ලොකු සෙනඟක් ඉන්න තැනක් අවශ්‍ය නිසා එයා සංගීත ප්‍රසංගයක් තියන තැනකට කඩාවදිනවා. එතනට අර අල්ලගත්තු කට්ටියවත් අරගෙන එනවා. එතන ඉඳන් තමයි එයාගේ වැඩ පටන් ගන්නේ. අපි එහෙනම් මෙතන නැතුව කතාවෙන්ම බලමු මොකද වෙන්නේ කියලා. ගිහින් එන්නම්. සුභ දවසක්!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10751 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

40 thoughts on “Gotham [S04 : E18] Sinhala Subtitles | විනෝද උත්සවය [කතාංගයේ සිංහල උපසිරැසි]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • chanaka_naveen

    ස්තූතියි සහෝ.

    Reply
  • sub ekata thanks saho. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!! 😀

    Reply
  • pasan_bawantha

    19 awilla thiyenne sub denwd

    Reply
  • Pasan wijewardhana

    Epi 16-17 awulk unada

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • niyamai sahoo niyamai

    Reply
  • Udara Damith Dissanayaka

    එල එල

    Reply
  • chamiduprabhath

    anee ow mchoo.. me sub ekata godaak thanks flash 17 sub ekath ikmanata dennako

    Reply
  • amaya tharuki

    sub ekata thanks….the flash eke 17 veni episode ekath ikmanata dennoooo…18th avith ivaraine…..plzzzzz….ikanata eka denna….

    Reply
  • Lushan Tharinda

    Subata thanks…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි………………..

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • Gathsara Umesh

    Bhooooom sthuuthiyi ayyeee

    Reply
  • තෑන්ක්ස් සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Godak sthuuuthi sub ekata sahooo gotham eke story niyemeta set wenawa batman game tiken… patta

    Reply
  • බොහොම ස්තූතියි මචං..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    එනකම් හිටියේ….

    Reply
  • rasangarasanga7

    Tnx mcn.
    Deception sub ekath poddak parakkuyi wage nee.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *