Gotham [S04 : E10] Sinhala Subtitles | ආරවුල් ඇරඹෙයි [කතාංගයේ සිංහල උපසිරැසි]
එහෙනම් සති දෙකකින් පස්සේ මේ අරගෙන ආවේ ගෝතම් කතාවේ දවවෙනි කොටස. පමාවට නම් හේතු තියනවා. ඒත් ඒවා කියන්න යන්නේ නෑ මොකද සමහරු කියලා තිබුනා අපි ලඟ ඕන දේකට නිදහසට කරුණු තියනවා කියලා. මට මේක දෙන්න පමා වෙන නිසා කලින් අපියේ කමෙන්ට් එකක් දාලාම ඒකයි කිව්වේ පමා වෙනවා කියලා.
පෙන්ගුයින්ව රවට්ටගෙන ටික කාලයක් එයා ලඟ ටික කාලයක් වැඩ කරමින් හිටපු සොෆියා ෆැල්කොන් ඔන්න එයාගේ සැලැස්මේ අන්තිම පියවර තියන්න සූදානම් වෙනවා. මෙච්චර දවසක් ඉතින් පෙන්ගුයින්ට අහුවෙන හැම එකම ෂේප් කර කරනේ හිටියේ. ඔන්න මේ කොටසේ ඉඳන් සොෆියා වැඩේට බහිනවා. ගෝඩ්න්ට මුලින් ඕන උනේ යුද්ධයක් කරලා හරි පෙන්ගුයින්ව පන්නලා දාන්න. ඒත් දැන් එයාගේ හිත වෙනස් වෙලා. එයාගෙන් සොෆියාට උදව්වකුත් නෑ. මම වැඩි විස්තරයක් ලියන්න යන්නේ නෑ තවත් පරක්කු කරන්න ඕන නැති නිසා.
ඇත්තම කිව්වොත් ටිකක් කලකිරීමෙන් ඉන්නේ සමහරු දාන අදහස් නිසා. ගිය සතියේ ඇරෝ, ෆ්ලෑෂ් කොමෙන්ට් ටික බැලුවා නම් ඔයාලාටත් ඒක තේරෙයි. මේක පමාවෙන්න ඒක එක හේතුවක්. එහෙම උනාට මේක දෙන එක නවත්තන්නේ නෑ. අපි එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11447 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankQ
ft
Elm bokkah tnxx sub wlata……
Thanks!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…
Thanks!!
බොහොම ස්තුතියි….
Supiri saho
බොහොම ස්තුතියි සහෝ..
ela bro
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි !!!!!!
Meka download krnn denne ne bro Ay e
thanks bro!!! digatama dennaa
a
brohhh plz digatma meke denna. api dnw oyalagen loku help wnne sub dena eken…
bohoma sthuthi sahooo . nawathann epa sahooo degatma karanna api mara amaruwak watenna
Great work bro. Thnaks bro sub ekata. Elama
නුවන්ත දුලාන්..අපිව අමාරුවේ දාන්න එපා මචං..සිරාවටම කියන්නේ බං.මේ tv serious එක විතරයි බං ආසාවෙන් බැලුවේ.කොහොම හරි මේක විතරක් ඉවර කරලා දාපන්කෝ.මේ සීසන් එක විතරක් හරි..තව කොටස් කීයද බං තියෙන්නේ..අගය කරන්න එපා බං ඔහොම..
මේකේ ඉන්නේ එවුනුත් වැරදි දෙදාහස් ගාණකට කිට්ටු වෙන්න download කරලා තියනවා කමෙන්ට් හතලිස් ගාණක් තියෙන්නේ කුහක හැත්ත.
onna ape gotham blana kollo tikanam mokuth kwe na…..apita diatama sub. denna one…. GL
බොහොම ස්තූතියි සහෝ. ☺☺☺
ජය වේවා..!!
OYA KOHEWATH YANA ADA IYE TV SERIES BALANA UN KIYANA DAWEL GANAN GANNA APA SAHO.SUB AKATA THANK’S
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks mcn!!
නුවන් සහෝ..සිරාවටම දුකයි බයිස්කෝප් එකෙන් ගත්ත තීරණයට බං.උබ මේ සීරියස් එකට සබ් දානකන් බලන් ඉන්න කොට පිට රටක ඉන්න මට නම් කාලය යනවා දැනෙන්නේ නෑ බං..
උබ කොච්චර පරක්කු උනත් උබට කවදාවත් බැනලා නෑ.උබේ හැම එපියකටම ස්තූතිය කරලා තියනවා.
ගෙවල් වලට වෙලා පිං බත් ගිලින හුජ්ජ කොල්ලෝ දැන් TV සීරීයස් කට ඇරගෙන බලයි English වලින්.කැ# බල්ලෝ හිතන් ඉන්නේ උබලා මේ නිකන් කරන සේවය උබලට මොනා උනත් අනිවා දෙන්න ඕනී කියලා සතිපතා.
දැන් ඉතින් කතා කරලා වැඩක් නෑ..නුවන් උබට ජය මචං.සුපිරියට සබ් කලාට…
thx broo
MONAWA UNTH AHEMA KEYANA AKA HARI NHA .mona gema hari ghala suba denawane .poddak parakku unakiyala aulk nha .api ehema kiyanne naha .digatama suba karagena yamu aiye…jaya wewa.
තැන්ක්ස් සහෝ සබ් එකට එදා පරක්කු උනා කියල හතරවටේටම බැනපු උන් සබ් කරනන බාරගන්න එපා කිව්ව උන් හොරෙන්ම හිමිච්චෝ වගේ ඒ සබ් එක මේ සබ් තව සබ් සැහෙන්න අදත් බාගන්න ඇති -_-
Sub ekata godak sthuthiy saho.. Parakku unath api sub eka danakan innawa epiya balanna.. Lankwe godak unta nikan dena de age na kiyanne mekata thamai saho.. Hama welema balanne kage hari adupaduwak adayak hoyannama thamai.. Oyala karagena yana wade puluwan widihata karagena yanna.. Ape Subhashinsana oyalata thiyanawa.. Jayen Jaya wewa.. Elaya sub eken api hamuwemu..
බොහොම ස්තුතියි සහෝ !!!!!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
ස්තූතියි සහෝදරයා
elamaaaaaaaaaaaaaaaaaaaa
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබට තෑන්ක්ස් මචෝ
11 වෙනි කොටහෙන් ලබන සතියේ දී නැවත හමු වෙමු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජය වේවා
ස්තුතියි සහෝ.. ඔබට ජය
ස්තූතියි සහෝ.. ඔබට ජය
Thankz bro.. supiri
thanx machan
Thanx bro
Eka eka kiyndee gan gnn epaa..
Sub ek denn ayyee..api inawa..m
සිංහල උපසිරැසි ලබා දුන්නාට ස්තුතියි.
දිගටම කරගෙන යමු.
Thankzzzz mcn…
DC wala mkk nawaththuwath kamk na meka nam nawaththanna epa mcn….
Jaya wewa!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.
ජය වේවා !!!
sub eka hadanna wena mahansiya danenna ekak karannama one bn…WENA UN KIYNA magul ganan gannathuva hitahan…… elama… thx aa sub ekata…
Sub ekata thanz සහෝදරයා.දෙන එක දෙනවා ඇඬෙන්න කියලා දන්නවා.සුපිරියටම සබ් කරනවා.
Thx
Subata thanks…..
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!
Tnx mchoo
tnx bro..ftta
සබ් එකට තෑන්ක්ස් මචං
සබට තුති බන් මෙන්න ගන්නවා
Ammo thnkz bn
sub ekata thanks saho.. jaya wewa!!
අද ඊයේ tv සීරියස් බලන්න ගත්ත ගෝතයෝ කියනවා ඒවා ගණන් ගන්න එපා බං.අලි පාරේ යනකොට බල්ලො බුරනවා ඒ උනාට අලියා පඩේකට ගණන් ගන්නේ නැතුව ඌගේ ගමන ඌ යනවනේ බං.ඊළඟ එකත් දීපන් මචං එකෙන්ම.ඊළඟ පාර කමෙන්ට් එකෙන් නැතුව කෙළින්ම දාපන් පරක්කු වෙනව නම්.
Thank u mcn sub akata.jaya ubata..
Gotham එක දැන් bat man වගේම ගතියට යනවා මේ කරන සේවයට බොහෝම ස්තුතියි කියන්න ඕනේ .
Thanks bro.
Subata thanks bro…
thanks broooo
Thanks machan sub ekata
sබොහොම ස්තුතියි සහෝ