Gotham [S03 : E20] with Sinhala Subtitles | වෛරයේ ගිනිදැල් [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ තුන්වන සමයේ 20වන කොටසයි.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු…
පසුගිය සතියෙන්…
පසුගිය සතියේ කොටස වධකයා(බාන්ස්) වටා තමා මුලික වශයෙන් ගෙතුනේ.කැතරින්ගේ මඟ පෙන්වීමෙන් බාන්ස් ජිම්ව ඝාතනය කරන්න පැමිණියා.නමුත් අවසානයේ වධකයාගේ අතින් මරණයට පත් වුයේ කැත්රින්ම තමා.ඒ වගේම සෙලිනාගේ දැනුම් දීමෙන් අල්ෆ්රෙඩ් බෲස්ව හොයන්න පටන් ගන්නවා.ඒ වගේම පෙන්ගුයින් හා එඩ්වඩ් නිග්මා එකතු වෙලා හිරෙන් පැනලා යනවා.අවසානයේ දී ලී තොම්ප්ස්කින් හොරකම් කළ වයිරස් එක තමන්ටම එන්නත් කරගත්තා..
මේ සතියෙන්..
ශාන්තුවරයාගේ මඟ පෙන්වීමෙන් බෲස් කියන්නේ දැන් වෙනස්ම මනුස්සයෙක්.ඔහුගේ පරම අභිලාශීය ගෝතම් නගරය විනාශ කර දැමීමයි.නමුත් ඔහුගේ දයාබර සේවකයා ඇල්ෆ්‍රඩ් තම ස්වාමියා සොයා පැමිණෙනවා.එසේනම් අවසානයේ අනාගත ගොතම්හි ආරක්ෂයා,තම සුරතින් ගෝතම් නගරය විනාශ කරාවිද?වෛරසයෙන් ආසාදනය වූ ලී තමා හමුවට එන ජිම් ගෝඩ්න්ව මිනී පෙට්ටියක සතපවා අඩි හයක් යට නතර කරනවා.එසේනම් ජිම්ගේ අවසානයද ඒ?පසුව පලිගන්නා අදහසින් වෙනවා ගොස්,වෙලාව අවසන් වූ සැනින් හුදකලා පෙන්ගුයින්ට පහර දෙන එඩ්වඩ් නිග්මා ඇතුළු පිරිසට එරෙහිව නැගී සිට පෙන්ගුයින් කෙසේනම් බේරේවිද?මෙකි නොකී සෑම ගැටළුවකටම විසඳුම් අද කොටස තුල අන්තර්ගතයි.
එසේනම් මේ මාගේ අවසාන උපසිරසයි……ඔව් ගෝතම් කතා මාලාවේ මේ සමයේ මම කරන අවසන් කොටසයි මේ.මේ කතා මාලාවේ තවත් කතාංග දෙකක් ඉතිරිව පවතිනවා.එම කොටස් දෙක සුපුරුදු පරිදි අපේ නුවන්ත දුලාන් සහෝම ගෙනේවි.
මට මේ අවස්තාව ලබා දුන්නට නුවන්ත සහෝට ස්තුතිවන්ත වෙමින් අදට සමුගන්නවා.හැමෝටම ජය ශ්‍රී….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11953 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
ft
කෝ
21, 22 දෙන්නෙ නැද්ද මචංස්ලා……
කෝ
21, 22 දෙන්නෙ නැද්ද මචංස්ලා……
thanks 4 sub.
21 22 t ikmanatm denna bro….neththam mekath scorpion eka wage weyi…..mechchara kal apta sub denna una mahansiyt bohoma isthuthiyi…..
epi 21 22 ekakinma dila.. ikmanata sub eka denna saho..
epi 21 22 ekakinma dila.. ikmanata sub eka denna saho..
final eke sub ekath ikmanata denna saho
Sub ekata thanx ahhh….
sabata thanx
මම බැට් මෑන් කලින් වඩිය බල්ල නෑ. දන්නෙ නති නිසා මෙ අහන්නෙ . ලී බැටාගෙ හතුරෙක් වෙනවඩ ඉස්සරහට
මහන්සිවෙලා සබ කොටල අපිට දෙනවට කියන්න වචන නෑ සහෝ
Thanks for sub
bohoma sthuthi sahooo . mewagema esatahatatha sub karagena yamuo jaya…
Thnxxxxxxxxxxxxxxxxxxx
Tnx mchn sub ekta…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tanx Bn 😀
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
Thanks Bro
සබ් එකට තුති සහෝ
21-22 කොසටස් වලින් ලබන සතියේ නැවත හමු වෙමු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
අවසාන කොටස් 2 කෙන් ලබන සතියේ හමු වෙමු
#ජය වේවා
ela
thnks saho digatam sub karamu.good luck
thanks
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
Tnx sahooo
Thanks
thankZZZZZZZZ bro!!!!!!!!!!!!
thanx saho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks saho.. jaya wewa!!
Bohoom sthuthiy anurudda sahoo….
Teen wolf wlin mun gahemmoo
Thank you……………!!!!!!!!!!!!!!!!!!!! meet you next 2hr final episode 🙂
ගොඩාක් ස්තූතියි සහො.. ඔබට ජය
sub ekata thanx broo.