Gotham [S03 : E14] with Sinhala Subtitles | නගරය අඳුරට…පිස්සෝ එලියට… [සිංහල උපසිරැසි සමඟ]
සුභ දවසක් හැමෝටම. අදත් ඔන්න සුපුරුදු පරිදි ගෝතම් කතා මාලාවේ 14 වෙනි එපිය අරගෙනයි මේ ආවේ. ඉතින් ගිය සතියේ කොටසේ ජෙරොම් එයාගේ වැඩ දාන්න පටන් ගත්තා දකින්න ඇතිනේ. මුළු නගරයේම ලයිට් කැපුවා. ඒ තමයි ජෙරොම්ගේ සෙල්ලමේ පටන් ගැන්ම. එතනින් ගියාම නිග්මාගේ සහ පෙන්ගුයින්ගේ කෝන්තරය. නිග්මාව පැහැරගෙන ගිහින් කියලා පෙන්ගුයින් හිතන් හිටියාට මේ සේරම නිග්මාගේ උගුලක් කියලා පෙන්ගුයින් හීනෙකින්වත් හිතන්නේ නෑ.
ඉතින් පෙන්ගුයින් මේ සතියේ නිග්මාගේ ඇම ගිලිනවා. කලින් සතියේ එයාව තියාගෙන ඉන්න තැනක් ගැන පෙන්ගුයින්ට නිග්මා කියනවා. ඉතින් පෙන්ගුයින් නිග්මාව බේරගන්න ගියත් එයාට වෙන්නේ හීනෙකින්වත් හිතුවේ නැති දෙයක්. නිග්මා දඬුවම් දෙන විදිය ඉතින් ඔයාලා දන්නවානේ. එක එක විදියේ ගැජට් කෑලි දාලා තමයි එයා වැඩේ දෙන්නේ. පෙන්ගුයින්ටත් එයා නියම වැඩක් කරනවා.
එතකොට ජෙරොම් ගිය සතියේ ගෝතම් නගරයේම ලයිට් කැපුවා. එයාගේ ඊලඟ සැලැස්ම මොකක්ද ? එයාගේ ඊලඟ ඉලක්කය තමයි බෘස් වේන්. ජෙරොම් ඇවිත් බෘස්ව මරන්න එක්කගෙන යනවා. බෘස්ව එක්කගෙන යන්නේ ජෙරොම්ගේ අනික් පිස්සො ටික ඉන්න සර්කස් එකකට. ඉතින් බෘස්ට මොකක් වෙයිද ? නිග්මා පෙන්ගුයින්ව ඉවරයක් කරයිද ? මේ කොටසෙන් ඒ සේරම බලාගන්න පුලුවන් වෙයි. පොඩි දෙයක් මතක් කරන්න ඕන ඊලඟ කොටස නම් එන්නේ අප්‍රේල් මාසයේ 24 වෙනිදා. ඒ අතරතුරේ අලුත් කතා මාලාවක් අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් ගිහින් එන්නම්. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S03E14.HDTV.x264-LOL
Gotham.S03E14.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E14.720p.HDTV.X264-DIMENSION
Gotham.S03E14.720p.HDTV.HEVC.x265-RMTeam
Gotham.S03E14.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11842 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode>>
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
ft
Niyamai bro tnxx sub denawata
බොහොම ස්තූතියි. ☺☺☺
ජය වේවා..!!
thamks 4 sub.
s3e15 sub dannakoooooooooooooooo plzz can’t wait
15 epiya kawdda danne…?
gotham s3 e15 danda broo
මට ගාෙඩක් කල් ගියා පුසා මොකද සෙලිනා නංගිට මෙච්චර කැමති කියල හාෙයා ගන්න.දැන්දන්නවා(pussyයක් නිසා)
thanx
ස්තුති සහෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
AY APPE MECHCHARA PARAKKU WENNE ILAGA EKATA
Thanxxxxxxxxxxxxxx
බොහොම ස්තූතියි සහෝ…
ස්තුති සහෝ 😀
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඔබට තුති
උපසිරැසියට බෝම ස්තූතීයි ඒනම්
ජය වේවා……
තෑන්කූ වේවා බෝම… හයියූ කොහොමද aff april wenakan inneee
Tnx mcn ..iwasapanko ithin magula
සබට තැන්ක්ස් වේවා..
දැන් ඉතින් ඉදහන්කෝ අප්‍රියෙල් වෙනකම්..
Thanks for sub
direct link eka
tvmansala.com
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro…!
thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!
Thanks bro ..~~~••~~®
අප්‍රේල් මාසයේ 24 වෙනිදා wenakan iwasapnko ithin. thnxz wewa mekata..
අප්‍රේල් මාසයේ 24 වෙනිදා wenakan iwasapnko ithin.
tnx bro…
Thank u very much…
pattaaaaaaaaaaaaa