Gotham [S03 : E05] with Sinhala Subtitles | බලය උදෙසා ද්‍රෝහි වීම [සිංහල උපසිරැසි සමඟ]
නගරාධිපහිවරණය දිනපු පෙන්ගුයින් අද ඔන්න ඒක සමරනවා. දැන් පෙන්ගුයින්ගෙ විශ්වාසවන්තම යාළුවා වෙන්නෙ නිග්මා. අද ඉතින් පෙන්ගුයින්ට නොසිතූ වෙලාවක රතු හිස් වැසුම් එහෙමත් නැත්නම් රෙඩ් හුඩ් කණ්ඩායමෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. රතු හිස් වැසුම්??? ඒ කියන්නෙ… අනේ මංදා, පොඩ්ඩක් ඔයාලම බලන්නකො ඔයාල හිතන දේද කියල. අද නිග්මට ගහලා පොල්ල වරද්ද ගත්තද මන්දා කියලත් හිතෙනවා තොම්ප්කින්ස් ගැන බලද්දි. මොනා වුණත් නිග්මට වදින පාර නම් ආයෙ සුපිරි පාරක්. හිතන්න අමාරුයි නිග්මා ඒ පාර මිට මොළවලා වැදිච්ච පාරක් වුණත් නිකන් ඔහේ අතෑරලා දායි කියලා.
බෲස් දැන් ඉතින් බෲස් වේන් ජීවිතේට හුරු වෙනගමන් ඉන්නෙ. ෆයිව්ගෙ සීන් එකෙන් පස්සෙ කොල්ලා සෙලීනගෙ ලව් එක ගැන ( යටි හිතෙන් කිස් එක ගැන වෙන්න ඕනා) හිතනවා. අද ජිම්ට වැඩේ බාර දෙන්නෙ බෲස්. ඒ අයිවිව හොයන්න කියන වැඩේ. සෙලීනා වෙනුවෙනුයි මේක කරන්නෙ. එතෙන්දි තමා ඉතින් ජිම් බෲස්ට උපදෙස් දෙන්නෙ ඕන මගුලක් කියලා ඕක හිතේ තියාගෙන දුක් විඳින්නෙ නැතුව කෙල්ල ඉස්සරහා කියලා දාන්න කියලා. කොල්ලත් ඉතින් කියලා දානවා. ඊට පස්සෙ මොනා වෙයිද? කොල්ලත් දැන් ටික ටික බැටා වගේ නිරීක්‍ෂණ හැකියාව වැඩි කරගෙන එනවා කියන එක අද ගෝඩ්න් එක්ක කතා බහ යන තැනදී තේරුම් ගන්න පුළුවන්.. බාර්න්ස් එහෙමත් ඔන්න දැන් වෙනස් වේගෙන එනවා. මතක ඇතිනෙ අන්තිමට බාර්න්ස්ට වුන දේ එදා…
එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S03E05.HDTV.x264-LOL
Gotham.S03E05.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E05.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14184 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode>>
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
Thanks
සිංහල උපසිරැසිය ලබා දුන්නාට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️
ft
උපසිරැසිය බොහෝම ස්තුතියි….
කවුද බන් මේ Gotham දෙන්නේ… haiyooo
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankz bro
ස්තූතියි
thankZZZZZZZZZ bro!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
thank you
thx broo
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබට බොහෝම ස්තුතියි සහෝ………..
thanks
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
බොහෝම ස්තූතියි සහෝ සින්හල .උපසිරැසියට.ඉලග එපියෙ ඉදන් වත් පෝඩ්ඩක් වෙලාසනින් දෙන්න උතසාක කරන්නs අහෝ….
උප සිරැසියට බෝම ස්තූතියි සමන් ප්‍රසාද්…
ජය වේවා..
හැබැයි මටනම් හිතෙන්නෙ five තමයි බැටා වෙන්නෙ කියලා. බලමුකො මොකක් වෙයිද කියල
සබට බෝහෝම ස්තුතිවන්ත වෙනවා .ඊළඟ එකත් ඉක්මනින්ම කොටන්න ලැබේවා.
asawen balanne ban….anikath oni ekmanata
Ela
thanks bro 🙂 good luck
Thanks
Tnx sub ekata me season eke bata pennayida
Txx aaa nxt ep 1ke sub 1k ikmnta dpn mcn elazz
තැන්ක්ස් බ්‍රෝ,. ස්බ ට තැන්ස්,.
Thank’s
elma sahoo
බොහොම ස්තුතියි පූසෝ..
thanx 4 sub.
මමද අද මුලින්ම ආවේ???? සබ් එකට ස්තුතියි ඈ.. දිගටම සබ් දෙමු… ජයවේවා….