Gotham [S03 : E04] with Sinhala Subtitles | නගරාධිපතිවරණය [සිංහල උපසිරැසි සමඟ]
අදත් මං මුකුත් වැඩිය කියන්න යන්නෙ නෑ. පරක්කුයි කියලා දන්නවනේ. වැඩ ගොඩගැහිලා. මේ සතියෙත් කතාව සුපිරියි. මතකනේ එදා අන්තිමට බෲස් වගේ අනිත් කෙනා ෆයිව් සෙලීනව හොයාගෙන යනවා. ඉතින් අද දෙන්නා එකතු වෙලා මොකද කරන්නෙ? ඒ අතරේ ඔන්න නගරාධිපතිවරණයත් පවත්වනවා. කවුරු දිනයිද? ඕබ්‍රිද නැත්නම් පෙන්ගුයින්ද? ඒ අතරේ අපේ අළුත්ම දුෂ්ඨයා මෑඩ් හැටර් එයාගෙ නංගිව හොයාගෙන ගෝතම් පොලීසියට යනවා. ජිම්ටත් ටෙච්ගෙ මෝහනයෙන් ගැළවෙන්න බෑ වගේ. අන්තිමට මොනා වෙයිද??? අද වැදගත්ම දේ තමා පෙන්ගුයින් සහ නිග්මා අතර තියෙන බැදීම. නිග්මා මොනා වුණත් නියම යාලුවෙක් විදිහට තමන්ගෙ රාජකාරිය කරනවා. වැරැද්ද කොතනද ඉස්සරහින් ඇවිල්ලා පෙන්නනවා. පෙන්ගුයින් හිතන් ඉන්නෙ දැන් මිනිස්සු එයාට ඇත්තටම ආදරෙයි කියලා. තත්ත්වය අනුව කතාව ඇත්ත. නිග්මා නිසා තමා එයාට ඒක හරියටම තේරෙන්නෙ. හැබැයි ඉස්සරහට ඔය ඔල්වරසන් නගන මිනිස්සුම තමා පොඩ්ඩ ඇත්නම් අනිත් පැත්තට හැරෙන්නෙ කියන එකත් කොබ්ල්පොට්ට පැහැදිළි කරලා දෙන්න ඉස්සරහටත් නිග්මා පෙන්ගුයින් ළඟ ඉඳියි කියලා හිතනවා…
එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S03E04.HDTV.x264-LOL
Gotham.S03E04.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E04.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13254 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode>>
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
Thanks
සිංහල උපසිරැසිය ලබා දුන්නාට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️
sub ekata hariyana video eke download link eka tiyenawada
sub ekata hariyana download link eka tiyenawada
ft
උපසිරැසිය බොහෝම ස්තුතියි….
Patttaaaaaaaaaa
THANKS!
thx broo
thank for sinhala subbtile….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නිග්මා නිදහස් උන එකනම් හොඳයි..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු.
ජය වේවා !!!
නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…
එල එලම බ්‍රෝ,. තෑන්ක් සබට,. මේ බාගන්නවා,.
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. D
ඇත්තටම පට්ට ස්පීඩ් එකෙන් දවස ඇතුලතම සබ් දෙනවනෙ.අදහන්න වටිනව
thnx mchannn
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
kamak ne saho kohoma hari dunnane
thankzz
thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!!
පුසා sසහෝ.සබට .තුතියි.පෝඩ්ඩක් ඉක්මනින් දෙන්න බ්ල්මු නේ
Pusoo sabaya thuthiy..ikmanin denn kiyanne nae sab eka.eth poddk ikmani denn balamu neee
Ela ela txx bro
thanks 4 sub
sabata thuthi Prasad aiye.
paraku wunata awulak ne. denawane. a athi.
jaya
පරක්කු වෙලා හරි සබ් එක දුන්නනේ thanks මචන්
thanks
Tnx mcho dan Flash ekatat wada meka patta bn
Thanks
ස්තූතියි සහෝ
elma sahoo
උබ මුකුත් කියන්න ඕනෙත් නැහැ..
සබ් එක දුන්නා නොවෑ. ඒ ඇති.
උපසිරසියට තැන්කු වේවා.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
ජය වේවා!!!
සිංහල උපසිරැසියට ස්තූතියි සමන් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴