Gotham [S02:E11] with Sinhala Subtitles | තියෝ මරුමුවට, මිස්ටර් ෆ්‍රීස් කරලියට! [සිංහල උපසිරැසි සමඟ]
අද ආවේ ගෝතම් දෙවැනි සමයේ 11 වෙනි කතාවත් අරගෙන. අද මීට කලින් සබ් එක ගේන්න තිබ්බා. කොහෙද මේ පිස්සෝ දෙන්නෙක් පිස්සුවක් කරන්න ගත්තනේ. හරි අද කතාවේ නම Worse Than a Crime.අද නම් කතාව පට්ට රසවත්. ගිය සතියේ මතක ඇතිනේ, තියෝ නිදහස් වෙනවා. ඉතින් ජිම්වත් අන්තිමට පැහැරගෙන යනවනේ තියෝ. ඊට පස්සෙ පෙන්ගුයින් තමා බේරගන්නේ. අද ඉතින් එතන ඉඳන් තමා කතාව යන්නේ. අද නම් පට්ට කතාව, කියන්න වචන නෑ. මම දාලා තියෙන මාතෘකාවෙන්ම ඩ මොකද වෙන්නෙ කියලා හිතාගන්න පුළුවන්නේ. ඔන්න ඒ වගේම අද අළුත්ම හතුරෙක් කල එලි බහිනවා. ඔව් ඔව් මිස්ටර් ෆ්‍රීස් තමා. 😀 මට මේ කතාවේ අල්ලලා ගිය දෙබස තමා බුලොක් ෆොක්ස්ට සෙලීනවයි, සෙලීනට ෆොක්ස්වයි හඳුන්වලා දෙන දෙබස. මට ඒක දකින දකින පාරට පෙනුනේ”පූසෝ, මේ ඉන්නෙ නරියා. නරියෝ මේ ඉන්නෙ පූසා” කියලා කියන්න වගේ… හෙ හේ… 😀 එහෙනම් ඔන්න මාත් නිවාඩුවක් ගන්නවා. ආයෙ ගෝතම් එන්නෙ 2016 ජනවාරි කියලයි ආරංචි වුණේ නම්. පොඩ්ඩක් හොඳ නින්දක් දාන්න පුළුවන් අඟහරුවාදා උදේටත් ඒ නිසා… 😀 එහෙම ඔන්න පූසා කැපුනා. බයිස්කෝප් එකේ හැමෝටම සුභ ගෝතම් නිවාඩුවක් වේවා…!!! බුදු සරණයි…!!! ජය වේවා…!
ආ… ඔන්න මේ එකත් එක්කම ලබන අවුරුද්දෙ එන අපේ සුපීගෙයි බැටාගෙයි වලිය ගැන ස්නීක් පීක් එකක් එවලා තිබුණා. 😀 කට්ටිය දකින්න ඇතිනේ සුපියා ඇවිල්ලා බැටාගෙ මූණ ගලවන විදිහ. මාවල් කාරයින්ට පිස්සු හැදෙන්න ඇති ඒක දැකලා… :p
“This is for my mother”
~ Penguin ~
Due to copyright issues, we do not provide any torrent links.
gotham.s02e11.720p.hdtv.hevc.x265.rmteam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14286 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
උපසිරැසියට ස්තුතියි ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය
එලම බන් සීසන් 4 සබ් ටිකත් දාපන්න්න්
වැරදුනා ලුසිෆර් සීසන් 4 සබ් ඕනි
ගෝතම් එකට තෑන්ක්ස්ස්ස්ස්
ft
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ikmnta ep 12 daandooooooo
thanks for sub bro..
thnq u bro
උපසිරැසියට තුති…
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks macnan sub ekata ….ela
thaxx mchoo sub ekata.
අයියෝ දැන් ඉතිං ඉවසං ඉමුකො…
ගොඩක් ස්තූතියි මචං සබ් එකට…
ජය!!!
thanks machan
thanx bro…happy holidays..:p :p 😀 😀
thanks, good luck
Obage sewayata apage uttamacharaya …
thz machoo sub ekata
ආ… ඔන්න මේ එකත් එක්කම ලබන අවුරුද්දෙ එන අපේ සුපීගෙයි බැටාගෙයි වලිය ගැන ස්නීක් පීක් එකක් එවලා තිබුණා. කට්ටිය දකින්න ඇතිනේ සුපියා ඇවිල්ලා බැටාගෙ මූණ ගලවන විදිහ. මාවල් කාරයින්ට පිස්සු හැදෙන්න ඇති ඒක දැකලා… :p
:3 මුකුත් කියන නැ නැ මයි :3
#Hail_DC :3
sub 1ට ස්තුතියි………..
thanks
thankzzzzzzzzzzzzz machooooo hanbemu wish you happy new year
S2E12 පෙබරවාරි 29 ලු..
ඉවසන්න සහෝදරයා…
මාර්තු 1 වෙනිදා උදෙන්ම සබ දෙන්න වාසනාව ලැබේවා…
සුබ නව වසරක් වේවා…
හයියෝ ඉංගිරිසි සබ් එක්ක බලන්න පටන් ගත්තේ 7ට. ඒ ඉවර වෙද්දිම මේන් සිංහල එක දාලා.. උබනං දෙයියෙක්. සබට තුති. 2016 වෙනකං ඉන්න බෑ බන් ඉවසගෙන :3
බ්ලැක් පැන්තර් කියලා නම තියාගෙන DC කාරයන්ට ආවඩන තෝ වගේ එකෙක්
තෝව අර සිමන්ස් කෙලි හිටපු ග්‍රහලෝකෙට යවන මේ ගේ හස්බන්ඩා දාලා ඉන්න පෙට්ටියට
තොවත් දාලා යවන්න ඕනේ,…උඹේ පෙනුමත් ඉන්හියුමන් කෙනෙක් වගේ නිසා…එහෙට යනකම් පන පිටින්
ගියත්,ගියාට පස්සේ හරි අරු මරලා දායි නේ තෝව……#Hail shield #Hail daisy
ආ කියන්න අමතක උනා…උඹේ සබ් එක ගත්තා හොදේ…බලන්න නම් දෙයක් නැ..එත් ඉතින් වෙන කරන්න දේකුත්
නැති නිසාම ගන්නවා..හරි හරි ස්තුතියි කියලා දැම්මා ඔන්න.අඩන්න එපා :p බළලා :3
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ප.ලි – හැබැයි මටනම් පිස්සු හැදුනේ නැහැනේ ඉතින් උඹ කිව වගේ. අනේ මන්ද
adeh me mata hithennema nygma thama jocker wenne
නියමයි පුසෝ. මේන්න බලලම තමයි. නැවතුනේ..2016 වෙනකල් ඉන්න එක තමයි දැන් වැඩේ…
ස්තුතියි!!! ජය වේවා.
thanxzzzzz………..bro
Uba nam K$ri pusek ban love ekata kiwwe 😀 thanks machan sub ekata !!!
ආ තැන්කු සහෝ සබට..
ඒකත් නැවැත්තුවා එහෙනම්..
දැන් ඉතින් හිටහන්කෝ මාසයක්ම…
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx sahoo
thanka saho hamadama wage welawata denawa
thanks bro
Elama machn
niyami sahoo niyamai degatam kargena yamooo
Thank you bro. thank you. keep going.. Good Luck
ela machn thanx. onna ada mulinma gaththe mama 😀
2016 Feb. 29
ayith patan gannawa
lasthi wela inna
aluth sub tika onaaaaaaa
thankui wewa !!!!