Gotham [S02:E05] with Sinhala Subtitles | ඇත්තටම ගැලවෑන් කියන්නේ කවුද? [සිංහල උපසිරැසි සමඟ]
අද ඔන්න එහෙනම් ගෝතම් දෙවැනි සීසන් එකේ පස් වෙනි එපිය අරගෙන ආවා. අද කතාවෙ නම තමයි “Scarification”. ගිය සතියේ මතකනේ වෙච්ච දේ. අරෙහෙන් DC අපේ Arrow නගරාධිපතිකමට ඉල්ලන අතර තුරේ තියෝ නගරාධිපතිකමට ඉල්ලනවා. කාලය තමා පොඩ්ඩක් වෙනස් ඉතින්. ඒ ගැන කිවුවේ දෙන්නම DC නිසා. I love DC
ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුවට අළුත් ලොක්කෙක් ආවා මතකනේ. ආපු ගමන්ම මිනිහා ප්‍රහාරක බලඇණිය කියලා කණ්ඩායමක් හැදුවා. ඉතින් දැන් ලොක්කගේ සැලැස්ම පෙන්ගුයින්ව අල්ලන්නේ. ඉතින් අද ඒ වෙනුවෙන් මුල්ම ප්‍රහාරය එල්ල කරනවා. ඒ පෙන්ගුයින්ට බඩේ පාරක් ගහලා. අද කතාවේ තියෙන විශේෂම දේ තමා කවුද මේ තියෝ ගැලවෑන් කියලා සම්පූර්ණම විස්තරේ කියනවා.
එහෙනම් වැඩි කතා ඕන නෑ. ඩවුන් කරගෙන බලන්නකෝ. සබ එක කරද්දී උදව් වෙච්ච නිර්මාණි අක්කවත් මතක් කරන්න ඕනා…
එහෙනම් ලබන සතියේ ඊළඟ එපින් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
” Gotham will be redeemed in blood.
And Bruce Wayne will die.”
~ Father Creel ~
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S02E05.720p.HDTV.x265.YSTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15420 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….
උපසිරැසියට ස්තුතියි ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය
ft
උපසිරැසිය බොහෝම ස්තුතියි….
Thank you
thnx Bro…
thanks for sub bro.
බොහොම ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
sub 1ට ස්තුතියි……..
dennatama thanks
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!
thanx macho………………….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks machan
ohoma stuthi sahooo degatama kargena yamooo jaya…
Sub ekata thanx aaaaaaaaaaaaaa
patta mchn pluwn ikmntma sub dunnta
ස්තුතියි සමනෝ… නියමයි ආ!!
ජය වේවා!
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thz macho
thnx… bro.. matath sub 1k karanna hithai.. issarahata mamath karanna oni
thnx bro.. matath sub 1k karanna hithai.. issarahata mamath karanna oni
thx hodeee
thanks mcn sub 1 ta .. jaya wewa.
Thanks
බොහොම ස්තුතියි සහෝ සබ් එකට……..
එල ස්තූතියි මචං
බොහොම ස්තුතියි උපසිරසියට.
බලමුකෝ එහෙනම් අද පෙන්ගුයින් ලොක්කට
මොකද වෙන්නේ කියලා.
මෙන්න බොහොම ස්තූතියි කිව්වා. අද තමා ගානට බලන්නෙ. පහුගිය දවස්වල මුල ඉඳන්ම කෙලගෙන ආව. අද නිදහසේ බලමු. තැන්කූ හොඳේ…
Godakma sthuthi bn…..
Ubata awulak nathnam “Minority Report” eketh sub karapanko.
Eke sub hadana eka nawaththala dala wage bn.
Puluwan nam loku udawwak.
Jayen jaya…..
වැඩේ කියන්නෙ කොල්ලෝ ඒක එන්නෙත් සඳුදා රෑට.
ගෝතම් එන්නෙත් එදාට. දෙකම කරන්න අමාරු වෙයි.
බලමු, ඒ සහෝට කියලා බලන්නම් අපි.
මොකක් හරි පිලියමක් දාන්නම් ඒකට.
අදහස් දැක්වීමට ස්තූතියි කොල්ලෝ…
~ පූසා ~
අඟහරුවාදා උදේ ඉදන් බයිස්කෝප් අඩවියට එනවා යනවා.එනවා යනවා.ඒ වෙන මොකටවත් නෙවෙයි.ගෝතම් එකේ සබ් එක බාගන්න.ඉතින් හැම සතියෙම උපරිම කොලටියෙන් හා ඉක්මනින් සබ් එක කරලා දෙනවට අනේකවාරයක් පින් අත් වේවා
ඉක්මනට sub එක ගෙනාවට බොහොම තුති සහෝ…
ජය !!!
tnx boss
ikmantama sub aka dunnta tnqqq very much broo
Ela Thankz