Gotham [S02 : E21] with Sinhala Subtitles| බෲස් සහ ස්ට්‍රේන්ජ් මුහුණට මුහුණ [සිංහල උපසිරැසි සමඟ]
වැඩත් එක්ක කාර්යබහුල වෙලා හිටියෙ. ඒ නිසා අදත් පරක්කු වුණා. තරහක් ගන්න එපා ඉතින්. අද ගෙනාවේ 21 වෙනි කොටස. අද කොටස ගැනත් කියන්න වචන නෑ. අද අළුත් සාමාජිකයින් ජීප දෙනෙක්වම ස්ට්‍රේන්ජ් මරණයෙන් ආපහු නැගිට්ටවනවා. ඒ අතර කළින් ගෝතම් පාලනය කළ කෙනෙකුත් ඉන්නවා. මම කියන්නෙ නෑ. රසය නැතිවෙයි කියලා. සෙලීනත් දැන් ඉන්නෙ ෆයර්ෆ්ලයිගෙන් බේරෙන්න හද හද. අද සෙලීනට බේරෙන්න බැරි වෙයිද නැත්නම් බ්‍රිජිඩ් සෙලීනට මොකක් හරි අනතුරක් කරයිද?? ප්‍රථම වතාවට අද ස්ට්‍රේන්ජ් බෲස් මුහුණට මුහුණ මුණගැහෙනවා. එතෙන්දි බෲස් ස්ට්‍රේන්ජ් ඉස්සරහට යන විදිහ දැක්කම නිකන් අමුතු ගැම්මක් එනවා. මං කියන්නෙ එතනදි බෲස් වේන් කියන්නෙ මාරම පෞර්ෂවත් චරිතයක් කියන එක හොඳට පේනවා. 😀 බෲස් ආකම් එකට ස්ට්‍රේන්ජ්ව හම්බවෙන්න යන්නෙ සෙලීනව බේරගන්න යටි අරමුණත් එක්කයි. ලුසියස්, ගෝඩ්න් එහෙමත් මෙයාගෙ මේ සැලැස්මට උදව් කරනවා. බෲස් ආකම් එක ඇතුළට ගියාට පස්සෙ මොකක් වෙයිද…
ගිය සතියෙ තේරවිල්ලට උත්තරේ තමා “හදවත”. කට්ටිය වෙන වෙන උත්තර දීලත් තිබුණා හැබැයි… 😀 හෙ හේ… අවුලක් නෑ. අද තේරවිල්ලත් පල්ලෙහා දාලා ඇති. හැබැයි ටිකක් වෙනස්. ඒකට උත්තරෙත් කොටගෙනම යන්න. එහෙනම් ලබන සතියෙ ගෝතම් සීසන් 2 එකේ අවසාන එපියෙන් හම්බවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි..!!! ජය වේවා…!!!
තේරවිල්ල ලේසි වෙන්න මං පොඩි ඉඟියක් දෙන්නම්. එකේ ඉලක්කමට ඉංග්‍රීසියෙන් කියන්නෙ ONE. ඔච්චර තමා මට දෙන්න පුළුවන් ඉඟිය. මෙන්න තේරවිල්ල.
” 1+9+8=1 නම්, 2+8+9 = ?
උත්තරේ කීයද??? “
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S02E21.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12984 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…❤️❤️❤️
උපසිරැසියට ස්තූතියි ♥️ පූසා ♥️
Thanks sub ekata
ft
thanks bro
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Gotham [S02 : E21] sub aka ikmanta denna macho..
බොහොම ස්තූතියි සහෝ සබ් එක ගෙනාවට…
ජයෙන් ජය…
thanx for sub
One+Nine+Eight= ONE
Two+Eight+Nine= TEN.
thx broo
ane please e torrent file tika dennako season 1 wala
මේක ගූගල් කරලා බලන්න සහෝ…
87838DCDC113048703D5CB361D3FB492A4718A47
and please e torrent file tika dennako season 1 wala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !
thanks SAMAN saho..sub ekata
ten
Gotham TV serious ake season 01 wala torrent file wada karanne ne wena hoda torrent akak denna puluwanda
1
bohoma sthuthi sahoooo
answer is = 10
2+8+9=10
T+E+N= TEN
sub ekata tnq u mcn…
බොහොම ස්තුතියි පූසෝ..
අන්තිම එපියනම් ඉක්මනටම ඕනේ ආ..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thankzzzzzzzzzzzz bro!!!!!!!!!!!!!!!!
Thanks
elma machoo thz sub ekata
uthare 2
thnx sahoooo sub ekata nxt episde eke nm ikmnata denna balanna
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
#Hail_Hydra
ස්තූතියි උපසිරසියට.
TEN
ස්තූතියි සහෝ උපසිරසියට
තැන්කූ මලයා……..
thanx bro
man bala bala hitiye paraku mko kiyala
ten
සබට තැන්කු බ්‍රෝ….!!!! උත්තරය 10 (TEN) 😀
Thanx bro,. Beluwa eth mokda late kyl,. Elama
thanks for the sub bro!!!
Thanx BRO !!!!!
අම්බෝ මං හිතුවා පරක්කු වුණේ ගංවතුරටත් අහු වෙලා කියලා. =D =D තෑන්ක්ස් මචන් බස් එකට….
hammo yantham athi, meka deela
denakam maga balan unne, thanks mchn
thanks macho sub ekata
thanks bro sub 1 deidoo nodeido kyala bayen mechchara dawas hitiye 🙂
jaya wewa!!
thanku bro…………..
Thanks yalu..