Gotham [S01- E16] | විකටයා පොඩි කාලේ…[සිංහල උපසිරැසි සමඟ]
මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ 16 වෙනි කොටස සමඟින්. එහෙනම් කතාවට හැරෙමු ඉක්මනටම. කලින් කොටසේදී මම කෙනෙක් ගැන අවසානයේ හැඳින්වීමක් කලානේ. ඒ කෙනා තමයි ජෝකර්. මෙයා ගැන වැඩිය විස්තරයක් ගේන්නේ නැහැ මොකද ජෝකර් නොදන්නා කෙනෙක් නැති නිසා. අද කතාවේදී ඔයාලට බලාගන්න පුළුවන් ජෝකර්ගේ ළමා අවධිය සහ එයාගේ ආරම්භය කොහොමද කියල.
ඒ වගේම අද ජිම් ගෝර්ඩන්ට ලැබෙන කේස් එකේ සහයකයා වෙන්නේ හාර්වි නෙමේ. අද සහයකයා එයාගේ අලුත්ම පෙම්වතිය. අලුත් දොස්තර නෝනට අපරාධ ගැන හොයන්න තියෙන ආසාව කොච්චරද කියනවා නම් ඒක ඔච්චර ආසාවක් තියෙන ජිම්ටත් වඩා වැඩි. ඒ වගේම බාබාරා අද කොටසේදී ආයෙත් කතාවට එකතු වෙනවා. පෙන්ගුයින්ට අලුත් උදවු කාරයෙක් හම්බෙනවා. එතනත් පොඩි සැකයක් නැත්තෙමත් නැහැ.
ඒ වගේම ෆිෂ් මූනි යන තැන එයාගේ බලය පවත්වනවා. කොහේ ගියත් ෆිෂ් එයා කාටවත් දෙවෙනි වෙන්න කැමති නැහැ කියල අද දැකගන්න පුළුවන්. ඒ වගේම පොඩි බැට් මෑන් අද එයාගේ දෙමව්පියන්ගේ සමාගම් අධ්‍යක්ෂක මණ්ඩලය හමුවෙන්නත් නියමිතයි. එහෙනම් ඊළඟ කොටසේදී මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 16020 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode>>
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
උපසිරැසියට ස්තුතියි ♥️ හසන්ත සහෝ ඉදිරි ගමනට ජයෙන් ජය
ft
එල
සබට තුති
ඔබට ජය……..
එල එල නියම්යි
ජය වේවා සහෝ
බොහොම තුති…
ඔන්න දැනුයි ගත්තේ සහෝ……
පට්ට පට පට……
ජය වේවා….. !!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ… 🙂
ආයු-බෝ-වේවා !!!
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල ඈ..
ජය වේවා. !
එළ වැඩක් මම ඔක්කෝම බැලූවා. ඒ බයිස්කොප් එක නිසා
thanks ayiye 😀
සබට බොහොම තුති හසන්ත අයියේ
මෙන්න සබ ගන්නව
ජය
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
ජෝකර් ජෝකර් ජෝකර් 😀 😀 මේකත් මේ කතාවට ආපු එක නම් ලොකු දෙයක් .. ගොඩක් ස්තුතියි අයියේ 😀
tnxxxxx sub ekata
මේකටනම් බොහොම ස්තූතියි බං…ගොඩක් කල් ඉඳන් බලං හිටියෙ…ආයෙ පාරක් තෑන්ක්ස් ආ….කඳුලුත් එන්න වගෙ :'(
sub ekata thanx aaaaa
thz machooooo
Thanks….. ela ela…..
නියමයි සහෝ…
උපසිරසියට බොහෝම ස්තූතියි…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
😀
මෙක එනකල් ඉතිං බලාගෙන ඉන්නේ..කල්තියාම.. ස්තුතියි හසන්ත අයියා!
ජය වේවා!
Me para sub eka ikmanatama genath….bohoma sthuti saho………….
thanks
thx sahoo
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුති සහෝ..
hasantha ayyatath baiscpe 1tath bohoma isthuthi..ehnam hemotama jaya wewa…..issarahatath me wage hoda wada kali karanna labewa….
මේ තියෙන්නේ බල බලා හිටපු සබ් එක
බොහොම ස්තුති සහෝ..
jayen jaya digatama karan yamu
ela.thanx hasantha bro..
unu unwenma ba gattaaaaaa