MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නසංගීතමයසමීර චතුරංගසිංහල උපසිරැසිහින්දි

Gori Tere Pyaar Mein (2013) | ආදරයේ නිම් නොවූ සොඳුරු බලාපොරොත්තුව..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Gori Tere Pyaar Mein

ඔන්න මම අළුත්ම හින්දි සලරුවක් අරන් තමයි ඔයාලා ලඟට එන්නේ.කට්ටිය එනකම් බලන් හිටිය සුපිරි එකක්, Imran Khan සහ Kareena Kapoor තමයි ආදර වන්තයෝ, Comedy | Romance එකක්,විනාඩි 150 ක්ම තියෙනවා. Punit Malhotra ගෙන් තමයි අධ්‍යක්‍ෂන දායකත්වය ලැබිලා තියෙන්නේ,Kabhi Khushi Kabhie Gham, Kal Ho Naa Ho සහ I Hate Luv Storys කියන ගොඩක් ජනප්‍රිය වෙච්ච ෆිල්ම් වල මෙයා වැඩ කරලා තියෙනවා.තව එකක් කියන්න ඕනේ,මෙහි ඉංග්‍රීසි උපසිරැසියෙ අඩුපාඩු ගොඩක් තියෙනවා.ඒ කියන්නේ සමහර ලයින් අඩුයි,මට පුළුවන් එව්වා හැදුවා,ඒ නිසා තමයි පොඩ්ඩක් විතර පරක්කු උනේ,ඊයේ ක්‍රිකට් තරඟයක් තිබ්බ නිසා තව පොඩ්ඩක් පරක්කු උණා ඔන්න.

කතාව ගැන සඳහනක් කරනවා නම්,ශ්‍රිරාම් කියන්නේ බැංගලෝරයේ ජිවත් වන කොටිපතියෙක්ගේ පුතෙක්,එයා වාස්තු විද්‍යාව පිළිබද වැඩිදුර අධ්‍යාපනය ලබලා තියෙන්නේ ඇමෙරිකාවේ ඔන්න.මෙයා දෙමව්පියන් කියන කිසිම දෙයක් අහන්නේ නැහැ,පට්ට ෆන් එකේ ඉන්නේ, ඒ නිසා ශ්‍රිරාම්ව හදා ගන්න තියෙන එකම ක්‍රමය කසාද බන්දලා දෙන එක කියලා දෙමව්පියන් හිතනවා.ඉතින් ශ්‍රිරාම්ට වසුදා කියලා තරුණියකගෙන් යෝජනාවක් එනවා,

ශ්‍රිරාම්,ජෝශ්නා කියලා කෙල්ලෙක් එක්ක මුලින්ම යාළු වෙලා ඉන්නේ,එයා එක්ක දවසක් උත්සවේකට යනගමන් එයාගේ යාළුවෙක් උන සුරූපී දියා ශර්මාව මුණ ගැහෙනවා,මෙයා දියා එක්ක සෙට් වෙන නිසා ජෝශ්නා ශ්‍රිරාම් ව අතැරලා දානවා.දියා කියන්නේ හරිම අමුතු කෙල්ලෙක්,ඒ කියන්නේ සමාජයේ මිනිස්සු ගැන ගොඩක් හිතන කෙනෙක්.දුෂිත දේශපාලකයන්ට විරුද්ධව නැගී සිටින කෙනෙක්.අසරණ මිනිස්සුන්ට උදව් කරන්න කෙනෙක්,මෙයාලා දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නවා.නමුත් දෙන්නගේ ගැලපීම් නම් හරිම අඩුයි,දියා ශ්‍රිරාම්ට වැඩිය වයසෙනුත් වැඩිමල්.දෙන්නා අතර මත ගැටුම් හට ගන්නවා.ශ්‍රිරාම් මුලින් හිතන්නේ දියා මේ කරන්නේ බොරුවක් කියලා,එයා ඒකට කැමතිත් නැහැ,ඒ නිසා බොරුවට ලෝකෙට පෙන්න ඕවා කරන්න එපා කියලා බනිනවා.දියා මේක ඇත්තක් කියලා පෙන්නන්නත් එක්ක ශ්‍රිරාම්ව අතැරලා ගුජරාටයේ ඉතාම දුෂ්කර ගම්මානයක් වෙත යනවා.

පස්සේ වසුදා,දියා නිවැරදියි කියලා ශ්‍රිරාම්ට පහදලා දෙනවා.මොකද වසුදට ඕනේ වෙලා තියෙනවා එයාගේ පෙම්වතා උන කමල් එක්ක විවාහ වෙන්න,කොහොම හරි අතිමට දියා ව හොයාගෙන යනවා.මේ ගමට යන්න පාලමක් නැහැ,මෙයාලා මේ පාලම හදන බාරදූර වැඩේ බාර ගන්නවා,හිතන තරම් පහසු නැහැ.බාධා එමටයි.නමුත් ශ්‍රීරාම් එයාගේ ආදරය දිනා ගන්න එයාට කරන්න පුළුවන් හැම කිරීමක්ම කරනවා. මම මේ ඔයාලට මේ ෆිල්ම් එක බලන්න ආරම්භයක් විතරයි දුන්නේ,මේ ගමට පාලම හදලා දීලා ශ්‍රීරාම් තමන්ගේ ආදරය දිනා ගන්නේ කොහොමද කියලා බලන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.ඔයාලගේ අදහස් මගේ FACE BOOK එකට කෙලින්ම යොමු කරන්න.එහෙනම් තව එකක් අරන් එනකම් සමුගන්නම්,හැමෝටම ජය පතනවා!!!

Gori Tere Pyaar Mein (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/ctPG7r” type=”icon” “center” newwindow=”yes”] 395 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2DE593B793423A493362341A850ADCBCEFAF6517
[button link=”http://goo.gl/PU9toL” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
CE3844D010FA65F30F163EFC1B05A2D12A51D1CE
[button link=”http://goo.gl/Dhw7jy” type=”icon” “center” newwindow=”yes”] 1.0 GB කොපිය මෙතනින් බාගන්න[/button]
72D1967E1E495F94A8AB4CA89D15CEE6015A78C5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6217 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

68 thoughts on “Gori Tere Pyaar Mein (2013) | ආදරයේ නිම් නොවූ සොඳුරු බලාපොරොත්තුව..[සිංහල උපසිරැසි සමඟ]

  • Okkoma debas walata sihala na. Ehema wadak na. Blanna epa wenawa.

    Reply
  • “diagnostic messge” kyla window 1kaka, error 1k enawa mge gdk sub extract krddi ai e????

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • race gurram movie eka dennako

    Reply
  • මරුනේ………
    thanx

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • thanks lot saho!!!!!!!!!!!!!!

    Reply
  • thanx machan………..

    Reply
  • යශෝධ

    ස්තූතියි සහෝ උපසිරසට…

    ඔන්න බෑවා…. ජය…!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම තුති සමීර පාර්ට් 2 😀

    Reply
  • mudiya / මුදියා

    කොමෙන්ටුව අද දැම්මට ෆිල්ම් එක බාන්න දැම්මෙ ඊයෙ.
    පොඩි කොපියටත් පිං සමීරයෝ.
    ලස්සන කතාවක් වගේ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • Jayan Chamal

    patttttttttttttttttttttttta

    Reply
  • onna saho math bala iwara une dan thama

    Reply
  • Nisal Lakshan

    maru thankxx oya godak sub denawa sthuthiy

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • amila roxx

    thankzzzzzz sub ekata 😀 බයිස්කෝප් site eka hemadama no 1 & best.. site eka 24h weda. ara magula wage newe 😀

    Reply
  • Jayod Sanhitha

    Superb Bro Maxxa Movie Thanks

    Reply
  • elama thamayi …hindi film nan 1k arinne na..niyama wedak…godaaaaaaaaa…k pin….jaya wewa!!!! ohoma yan….

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ…

    Reply
  • Thanks man………. Kohmahari Sub eka Apita Dunane. Thanks Saho………………….

    Reply
  • පත්තෛඉ මචංන්ළ්ළ ඇහෙන්නම් ඔන්න මත බාගන්නවා මේක ……..

    Reply
  • තැන්ක්ස් සබ් එකට

    Reply
  • Chamasrsp

    thnks weeewa.. denakam balan unne.. elama tamai.. 😀

    Reply
  • thanx aiye onna gattha

    Reply
  • supiri wedak . TV eke yanna kalin illuwa deviyo dunna wage 😀 අපි හින්දි පිස්සන් වෙමු

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • එල එල මචෝ. හින්දි නම් අනිවා බානවා.
    ස්තුතියි.

    Reply
  • “චූටී මල්ලි”

    අම්මා….හ් දෙනකන් උන්නේ බන්
    ටීවී 1කෙ පෙන්නන්නෙ කොහොමද අපේ උන් දෙන්න කලින්
    අළුත් ඒවා නේ
    හැබැයි Rush (2013) එකත් පෙන්නනවා කියලා යනවා මේ 24
    ඊට කලින් හොද කොපියක් ආවොත් හොදා නෙට් 1ට
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • sameera mcn uba ela kollek ne.mm meka derane yn dawase balanna hitiye.eth dnma balanna puluan.supirima film 1k ne.thanks sahoo sub 1kata. jayaen jaya wewa………

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    තව අලුත් එකක් බස්සලා තියෙන්නෙ 😀
    ස්තුතියි සමීරයො 😛 ජය

    Reply
  • Hasitha prasad

    ජයම වේවා මචං

    Reply
  • isuru samarasinghe

    subs dunnna godak thanks saho

    Reply
  • බොහෝ පින්

    Reply
  • ඔය තියෙන්නේ දීලා ජය!

    Reply
  • rusuru | රුසිරු

    එල සහෝ මේක දෙනකම් උන්නේ ඉක්මනට දීලා නේ

    Reply
  • chamath cafe

    නියමයි මචං

    Reply
  • sihina.lahiru

    බාන්න දැම්ම යාළුවා..බොහොම ස්තුතියි….
    ස්තුතියි විකි අයියේ දැනුවත් කරාට….ජය….

    Reply
  • ප්‍රසන්න ප්‍රියදර්ශන

    අප්පටසිරි මරුනේ..එල සහෝ..තැන්ක්ස් සබ් එකට..

    Reply
  • ඔය තියෙන්නේ මරු මචං

    Reply
  • thanks machan uba nam niyamayi

    Reply
  • Alan Maxwell

    එල බන් එල දෙරනෙ යන්න කලින් බලන්න පුලුවං 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *