Gopala Gopala (2015) |දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි..!!! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න තවත් සුපිරි ෆිලුමක් අරගෙන එනවා මම බයිස්කෝප් එක දිහාවට. IMDB මීටරය 8.1 ක අගයකට කරකවිලා තියෙන මේ චිත්‍රපටිය. O My God හින්දි චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක් කිව්වොත් නිවැරදියි. හින්දි එකට නොදෙවෙනි වෙන්න හදලා තියෙනවා. පවන් කල්යාන්, වෙන්කටෙෂ්, සමගින් ශ්‍රියා සරන්, තමා ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ. වැඩි කතන්දර කියලා වැඩේ අල කරගන්නේ නැතුව යමු කෙලින්ම කතාවට.
මේකෙ ඉන්නව ගෝපාල් රාවෝ කියලා කෙනෙක්, එයා දේව ප්‍රතිමා, මූර්ති අලෙවි සැලක් කරගෙන ජීවත් වෙන මධ්‍යම පංතියේ පුද්ගලයෙක්. ඒත් එයා දෙවියන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නෙ අංක එකේ අදේවවාදිකයෙක්. කොහොමහරි ඔහොම කල් ගත වෙද්දි ඉන්දියාවට භූමිකම්පාවක් එනවා. ඒත් මේකෙන් කිසිම පුද්ගල දේපල හානියක් වෙන්නෙ නෑ. හැබැයි මේකෙන් ගෝපාල් රාවෝගේ කඩේ මුලුමනින්ම විනාශ වෙනවා. පස්සෙ එයා රක්ෂණ සමාගමට යනව එයාට වුනු අලාභය ලබා ගන්න. ඒත් රක්ෂණ සමාගමේ කොන්දේසි වලට අනුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනව. ‘act of god’ එනම් දෙවියන්ගේ ක්‍රියා කලාපය නිසා සිදුවූ හානි වලට තම රක්ෂණ සමාගම වග නොකියන බව ගිවිසුම් වල සෘජුවම සටහන් වී තිබෙනවා. ඉතින් මෙයා හිතනව දෙවියන් නිසා තමයි තමයි තමන්ට මේ දේ වුනේ කියල. ඒනිසා එයා උසාවියේ නඩුවක් දානව දෙවියන්ට විරුද්ධව. ඔයාලට හිතෙන්නෙ නැද්ද එතකොට මොන මොන ආකාරයේ ගැටලු මතුවෙයිද කියල. සිතාසි යවන්නෙ කාටද? කවුද දන්නෙ දෙවියන්ගෙ ලිපිනයක්, ඉන්න තැනක්. මාර සින් එක නේද??
ඉතින් ඕවට උත්තර මේ චිත්‍රපටිය බලාගෙන යනකොට ඔයාලට හොයාගන්න පුළුවන්. මේක ඇවිල්ලා ගොඩක් කල් වුනත්, වෙන වෙන අලුත් ෆිල්ම් ආව නිසා මේක පැත්තකට ගියා. කවුරුවත් ඉල්ලීමක් කරෙත් නෑ මේක ඕන කියලා. පහුගිය දවසක සමීර අයියා තමයි මේකත් දෙන්න කියලා මතක් කරේ. මොකද ඒ දවස්වල උපසිරසි කරන්න ෆිල්ම් නැතුව වේලි වේලි හිටියේ. හෙමිහිට හෙමිහිට ඉවර කරලා ඔන්න අවසන් කරගත්තා. ආ.. තව කියන්න ඕන කතාව ගැන ලියවුනු ඔය උඩ ජේදය, දිදුලKD සහෝගේ ලිපියෙන් උපුටා ගත්තු එකක්. (මම ඉතින් කම්මැලියානේ 😉 ) ඉතින් එහෙනම් බයිස්කෝප් එන යන ඔබ සැමට සුභ දවසක් පතමින් මම යනවා. ජයෙන් ජය…!!!!
[button link=”http://tinyurl.com/nkod7ax” type=”icon” “center” newwindow=”yes”] 650 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4321 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/tharaka-e1424745336831.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnq
Courier Boy Kalyan මේ film එකේ subtitle දෙන්නකෝ plz
Thank you
Niyamai sahoooo
පට්ට ෆිලුමක් වගේ…….බලමු බලමු.
බොහොම ස්තුතියි සහෝ……….තව තවත් සබ් කරන්ඩ කාලය ලැබේවා………….
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thanks machan
නියමයි කොල්ලෝ !
බොහොම ස්තුතියි සබට .
තව එකක් දෙමු.
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Mr.x. 2015 hindi film ekata sub dennakooo..
Thanks Tharaka…
මේ වගේ එකකට සබ් කරපු එක වටිනා කියන දෙයක්..
ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා…
ජයෙන් ජය සහෝ…
Thankzzz Yaluwa…..
Romeo Juliet tamil film akta sub dennako sub fore tnx
lassana kathawak aath ai dan Korean drama denne naththe
නියමයි නියමයි තාරක සහෝ.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Ela saho marai
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
tnx bro romeo juliet ekatat sub denna
ස්තුතියි..
thank you
Niyamai bro. Balanna hoda ekak wage..
machan piku film ekath danako
Thanx..ikmanata ABCD 2 eke Sub ekath denna… eka denakan thamai balan inne mama nam… 🙂
niayamai…telugu nm monada bamak thama.thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
saho, prabhasge Baahubali movie 1keth hoda copyak apu gmn sub denn…..
එකෙන්ම එකෙන්ම
.
එන්න බුකිය වෙත….
https://www.facebook.com/tharaka.nuwan.735
niyamai machan.
thnx sub ekata…
නියමයි තාරා……………..
පවන් කල්යාන් ඉන්නවනම් කොහොම අතාරින්නද……..
අනිවා බෑමක් තමයි………
උඹේ ෆිල්ම් හින්දා මගේ ඩේටා ටිකට නම්………
දෙයියන්ගෙම පිහිට තමයි…….
එල………. එල….. එල………..
Thanks
නියමයි සහෝ…
උපසිරසියට බොහොම ස්තුතියි
ජයවේවා…!
ස්තුති සහෝ සබ් එකට!!!
thanks sahooo sub ekata..
pataay hodee….
උපසිරැසියට බොහොම ස්තූතියි …
hindi eka baluwaa
eika nisaa man nm meika balanne na
but tnx
super story ekak tiyenawaa
elz
machan ela film ekak
thnz