Good Will Hunting (1997) with Sinhala Subtitle | නිසි මග කරා. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියටම. මේ sub එකට මට ගොඩක් කල් ගියා. ඒ වෙනුවෙන් හැමෝගෙන්ම මුලින්ම සමාව ඉල්ලලම කතාවට බහින්නම්කො. අදනම් ඔන්න මන් අරන් ආවේ පට්ටම කතාවක්. මන් මෙතෙක් sub කරපු හොදම ෆිල්ම් එක කිව්වොත් වැරද්දක් නැහැ. ඒත් ඉතින් මේක ටිකක් පරණයි. 1997තේ. ඒත් ඉතින් IMDb වල 8.3ක rating එකක් මේකට තියෙනවා. මේකට මෙච්චර කල් කවුරුත් sub නොදාපු එකත් පුදුමයක්. තවත් ටිකක් කියනවනම්, මේකට ඔස්කාර් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන 22ක් හිමි කරගෙන තියෙනවා. ඒ වගේම මෙය සම්මාන 52ක් සදහා යෝජනාවද පැවතියා. මේකේ ප්‍රධාන චරිත රගදක්වන්නේ Matt Damon, Robin Williams හා Stellan Skarsgård.
මේකේ කතාව ගැනත් ටිකක් කිව්වේ නැත්නම් ඒක ලොකු අඩුවක්නේ. මේ කතාව ගෙතෙන්නෙ ඉගෙනගන්න ගොඩක් ඉහල හැකියාවක් තියෙන ඒත් ඒකට කිසිම උනන්දුවක් නැති කොල්ලෙක් වටා. කොහොමහරි අහම්බයෙන් මෙයාගේ හැකියාව මහාචාර්යවරයෙක් හදුනාගත්තත් එයාව හරි මාර්ගෙකට ගන්න මනෝවෛද්‍යවරයෙකුගේ සහාය ගන්න එයා උත්සහා කරනවා. ඒත් අර කොල්ලෝ ඒ කිහිප දෙනෙක්ව පන්න ගන්නවා. කොහොමහරි අන්තිමට එයාව තේරුම්ගන්න කෙනෙක්ව හම්බෙනවා. අන්තිමට එයාලට පුළුවන් වෙනවා මේ කොල්ලට තමුන්ගේ ඇත්ත තත්වය තේරුම් කරලා දෙන්න. ඉතින් ඒ කොහොමද කියල ඔයාලම මේක බලලම දැන ගන්නකො.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1964 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනුල ප්‍රශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Thank you jaya wewa
Sub ek nane
Dan Wada Saho
thanks…………
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
Thanks broh…
Thanks Brother…
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
thank you very much, bro!! keep it up.
Godak sthuthi.. Jaya wewa!
thank you
Thanking you so much !!!
Thanks for the subtitles
බොහෝම ස්තූති
thanks for the sub
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks for sub!
Thanks bro
Thanks for sub
thanks.
බොහොම ස්තුතිය
බොහොම ස්තූතියි. ජය වේවා!
එල කිරි සහෝ, බොහොම ස්තූතියි sub එකට. තවත් මේ වගේ විශිෂ්ඨ නිර්මාණ වලට sub දෙන්ඩ, ජය වේවා!
බොහොම ස්තුතියි රනුල.ජයවේවා !
බොහොම ස්තූතියි රනුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
supiri film akak thanks broo
ela mchan
ela wadak.thanks
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට…
මේක DOWNLOAD කරල ගොඩක් කල්,
sub එක දෙනකන් හිටියෙ.
Thanks.
thanks saho sub ekata. Longtime wait. thanks thanks…my great
ස්තුතියි සහො..:)
දන්න විදිහට නම් මේක විශිෂ්ට නිර්මාණයක්……………
සිංහලත් තියෙන එකේ දැන් නම් මේක අනිවා බලනවා. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
niayamai…thanks RANULA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා…
ජයවේවා……
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
tnx mcn