Good Boys (2019) Sinhala Subtitles | ළමයි මල් ද වල් ද? [සිංහල උපසිරසි සමඟ]
පොඩ්ඩක් ළමා කාලයට යන්නකෝ. ළමා කාලේ ලොකු වැඩ කරන්න ආසාවක් තිබිලා නැද්ද? ලොකු වැඩක් කරලම නැද්ද? හම්මෝ නේද? අපි හැමෝම එහෙම එකක් දෙකක් හරි කරලා නැතුව නෙමේ නේ. කොහොමද අපි කරපුවා දාලා ෆිල්ම් එකක් හැදුවොත්? මේ ෆිල්ම් එකත් ඒ වගේ. හැබැයි වෙන රටක නේ. ඉතින් අපි මෙහෙ ඉදලා කරනවට වඩා ලොකු ලොකු වැඩ එහෙ පොඩි ළමයි කරනවා. ෆිල්ම් එකේ රගපාන්නේ ලමයි වුනාට මේක පොඩි ලමයින්ට බලන්න සුදුසු නැහැ. ඉතින් +18 නම් විතරක් මේක බැලුවට කමක් නැහැ. පොඩි එවුන් ඉන්නවා නම් දුප් යන්න. ෆිල්ම් එක රසවත් වෙන්න ඕන නිසා අසැබි වචන දාන්න වුණා. ඒ වගේම මේක පරිවර්තනය කරන එක ටිකක් අමාරු වුනා. ඉතින් මං මේක අනුවර්තනයක් කලේ. ඒ දෙකේ වෙනස දන්නවනේ?
ඔයාලා මේක බලන්නේ පැය 1යි විනාඩි 30ක් වුනාට අපි මේ ෆිල්ම් එකක් තිත්ත වෙනකල් බැලෙනවා සබ් එක කරද්දී. දැන් නම් ඔයාලගේ සප් එක මදි. FB Post එකක් දැම්මත් මීට වඩා අදහස් ලැබෙනවා. ඉතිං ටිකක් නැවතිලා අකුරක් දෙකක් වත් කියලා යන්න කමෙන්ට් එකකින්. කමෙන්ට් හිගා කනවා නෙමේ. ඔයාලා සබ් ගන්නවා අපි මොකක් ගන්නද ඔයාලාගේ කමෙන්ට් ඇරෙන්න? මට ෆිල්ම් එක සෙට් වුනේ YouTube එකේ Trailer එක trending යද්දී.ටිකක් හිත වල් නිසාද කොහෙදෝ Video එක දැක්ක ගමන් බලන්න හිතුවා. හොද කොමඩියක් වෙයි කියලා හිතලා මේක එනකල් බලන් ඉද්දී මට හිතුනා අඩේ මේකේ සබ මංම කරා නම් හොදයි නේද කියලා. මේක ඉස්සෙල්ලාම රවිදු රුක්ෂාන් තමයි කරන්න ඉල්ලගෙන තියෙන්නේ. එයාට වෙලාව මදි නිසා එයා මේක ප්‍රණීත් අයියාට දීලා ප්රණිත්ගෙන් තිසර නියෝ අයියා හරහා අන්තිමේට මටම මේක කරන්න හම්බුණා. Thank You Baiscope!
හරි මේක බලන්න ඔයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද?
එකක් තමයි +18 වෙන්න ඕන. අනික තමා පෝන් (porn) අන්න ඒවා බලලා තියෙන්න ඕන. ඒවාත් එසේ මෙසේ ඒවා නෙමේ ටිකක් දරුණු ඒවා බලලා තියෙන්න ඕන. මොකද මේ ෆිල්ම් එක පුරාවට තියෙන්නේ සැඟවුණු විහිලු. ඉතින් ඒවාට හිනා යන්න නම් ඔයාට පෝන්, සෙක්ස් ගැන ටිකක් ලොකු සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන. මේකේ සමහර ඒවා මට තේරුම් ගන්න පුලුවන් වුණා Fifty Shade ෆිල්ම් සෙට් එක බලලා තිබුන නිසා. ඒ ටිකත් බලනවා නම් බලන්න. ජනප්‍රිය ෆිල්ම් ටිකක්.! 😉 මේකේ දෙබස් දිග වැඩියි. ඒවා එහෙම්ම සිංහලට හැරෙව්වාම ෆෝන් වලින් බලන අයට මුලු සබ් එකම ඩිස්ප්ලේ එක පුරා යනවා. සබ් එකේ භාගයක් ෆෝන් එකෙන් එලියේ. Run වෙන ටයිම් එක කියවගන්න මදි වගේ ප්‍රශ්න නිසා මං කලින් කිව්වා වගේ අනුවර්තනයක් විදියට කලේ.
කතාව මේකයි.
කොල්ලෝ 3ක් ඉන්නවා. මැක්ස්, තෝර්, ලූකස් කියලා. (Stranger Things එකෙන් පොඩි කොප්පක් ගහලා වගේ) මේ තුන්දෙනා මේ අවුරුද්දේ තමයි 6 පංතියට ඇවිත් තියෙන්නේ. ඉතින් මෙයාලට ඕන දැන් මොකක් හරි ලොකු වැඩක් කරන්න. මෙහෙම ඉද්දි මෙයාලාගේ පංතියේ ලමයෙක් පාටී (Party) එකක් තියනවා. නිකං එකක් නෙමේ Kissing party එකක්. කොල්ලොන්ගේ භාෂාවෙන් තොල දාන්න යන්නේ. 😉 මේකට මේ තුන්දෙනාට ආරාධනාවක් හම්බෙනවා. ඒත් වැඩේ කියන්නේ මෙයාලට කිස් කරලා පුරුද්දක් නෑ. ඉතින් මෙයාලා දැන් හදන්නෙ පාටියට යන්න කලින් මේ වැඩේ කරලා පුරුදු වෙන්න. ඉතින් මෙයාලාට කිස් කරන වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද කියලා ඔයාලාම බලන්නකෝ.
මං ෆිල්ම් එකේ වැඩියෙන්ම ආස චරිතේ තමා ලූකස් තඩියා.
FILM එක බලන්න කලින් මේ වචන ටිකේ තේරුම දැනගෙන ඉන්න.
Porn (Sex Video කියන්නේ මේවා.)
CPR DOLL (මේ Dollලා ගන්නේ සහකාරියක් නැති අය අසහනය දුරු කරගන්න මේවත් එක්ක කරනවා.)
Molly ( මේක මත්ද්‍රව්‍යක්.මේක ගන්නේ සෙක්ස් කරන්න. මේකෙන් විශාල තෘප්තියක් ලැබෙනවා. ලිංගික තෘප්තියක් වගේ එකක්. මේකෙන් ශක්තිය වැඩි වෙනවා. ලග ඉන්න කෙනා එක්ක කරන්න හිතෙනවා. මේවා බිව්වාම වතුර වැඩිපුර බොන්න හිතෙනවා.) film එක බලන්න මේ විස්තර ටික ඇති. Anal Beads (මේක ගුද මාර්ගයට ඇතුල් කරන මාලයක් වැනි දෙයක්)
FILM එක සිනමාශාලා වල පෙන්නන්න පටන් ගත්තේ අගෝස්තු මාසේ.හොද කොපියක් ආවේ ඔක්තෝබර් 29 (ඊයේ).මේක හදන්න වියදම් වෙලා තියෙන්නේ $ 20 මිලියන. ලබපු ආදායම $110 මිලියන.Hollywood මූවී එක්කට යොදන අවම බජට් එකක් දාලා ඒ වගේ පස් ගුනයක ආදායමක් ලබලා තියෙනවා මේ වෙද්දී.Angel Has Fallen ෆිල්ම් එකත් ප්‍රදර්ශනය වෙන දවස් වල මේකෙන් මෙච්චර ආදායමක් ලබපු එකම ලොකු සාර්ථකත්වයක් ආදායම අඩුයි වගේ හිතුනාට. Sausages Party ෆිල්ම් එක හදපු අංකල්ලාම තමයි මේකත් හදලා තියෙන්නේ. වල් හිතෙන් මේක බලන්න එපා.මේක ටිකක් කොමඩි ගතියට බර ෆිල්ම් එකක්.
පුංචි අහිංසක ඉල්ලීමක් තියෙනවා බලන්න කලින් හෝ බලලා ඇවිල්ලා හරි ඔයාගේ අදහස මට කියලා යන්න.
අපි වචන ලක්ෂ ගාණක් මේ ෆිල්ම් එක්ක ටයිප් කරනවා. ඒත් ඔයාලට කමෙන්ට් එක්ක වචන දෙකක් ඒ වෙනුවෙන් පල කරන්න බැරි නම් හරිම දුකක් එන්නේ. සමහර අය නම් ඉන්නව හැමදාම කමෙන්ට් කරනවා. එයාලගේ නම් කට පාඩම් දැකලාම. ලිපිය දිග වැඩි නම් සමාවෙන්න! ෆිල්ම් එක ගැන මොකද හිතෙන්නේ? ඔයා ආසම චරිතේ කවුද? එතකොට ඔයාලත් පුංචි කාලේ කරපු දග වැඩ මතක් වුනා නම් ඒවාත් බෙදාගන්න පුලුවන් Comment Section එකේ. ඉතින් ලොකු කට්ටක් කාලා කරපු සබ් එකේ හොද නරක වැරදි අඩු පාඩු ටිකත් කියං යන්න!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB සහ Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 29404 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/Maleesha-pathirana.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලීෂ පතිරණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-24
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you brother sub ekata ❤️
Thank you for the subtitles.
cupir suddh
Supiri
මේ post එක කියවන්න අමාරුයි background එකත් කළුයිනෙ
ෆික්ස් කළා සහෝ.
Thanks a lot saho sub ekata
supiriyak..
අඩෝ පට්ටම ආතල් බන්. සුපිරිම සුපිරි
Patta
Supir. ✌️ thnq sup ekta
Thanks for your great effort.
Supiri
Super
සුපිරි ෆිල්ම් එකක්…
සුපිරියි සහෝදරයා ඔයාලගේ සබ් ඒවගේම ෆිල්ම්වල කොලිටියත්.හැමදාම ඔයාලගෙන්ම තමයි ෆිල්ම් ගන්නෙ.පුලුවන් නම් the nun ෆිල්ම් එකත් ආපහු ගේන්න කියලා ඉල්ලනවා ,මොකද මට ඒක තාම බලන්න බැරි උනා ,ඔයාලගෙ සයිට් එකට ඇවිල්ලා බලද්දි ඒකේ ෆයිල් එක නෑ ඔයලගෙ සයිට් එකේ මොකක් හරි වෙලා ඒක අයින් වෙලා ගිහින්,පුලුවන් නම් ඒ ෆිල්ම් එක ආපහු ගේන්න කියලා ඉල්ලනවා.❤️❤️
oyala thamai subtitles hariyatama video ekata set wenna hadanne mama baiscope eken vitharai film valata sub ganne thank s you are greatefull
really really appreciate. sirawata me film ekak api balanne oyalage sub nisa. patta ban umbala.
Mama meka balala ayeth comment ekak dannam
thanks ………
Thank you
thanx. baanna oni
Maru ban
Gammac tama itin
පට්ට මචන්
thanks bn
Ada danne mehema filumak thiyei kiyala thanks brother
ගැම්මක්
Thanku Bro
Thanx bro
cupiriyak wei bokka
ftt ayiye ela..
supiriyak thamai
Thank You very much
Thank you bro
superrr thnx
superrr thnx
maruuuuuuuu
niyamai bn
mta ada thmai me site eka set une man hitman film eke sub aragena eka balala dn me awe good boys eke sub gnna.. attatma mn hithuweth na mekata sinhala sub tiyei kyla.. hitman gtta eken gihin ballan one kyla tma mekta.. badu tynwa sathutui.. film blna ayata oyl krnne kyl nima krnna bari udauwak.. oyalata jaya
Thank you aiye..❤❤❤
thanks apita dena sahayogeta .digatama karagena yanna .athatama hodai bm aiye ehema adu padu nah jayawewa
Patta bro thnx mchn umbala loku kapakireemk krnv
Elaa
Patta digatama yanna සහෝදරයා
Thankz bro…
thankyouuuu
kalin bluwa .aye blnna download krnne
Eka supiriy aiye…twa ohommama long shot ekktt subtitle ekk onee
onee
wayasa 17 kiyala nobala inne na ne aiye
elaah
ft
film ekath maru. sub ekath maruu… mewa baladdi api podi kale mattu una ewath mathak wenawa bn.
niyamai MALISHA bro ela
thanksss
film balanna patangaththa,baya wenna deyak ne, onama film ehekata sub baiscope eke thiyanawa.digatama karanna.adammbarai,wishala sub thogayak thiyanawa
Elamaaaaaa❤️❤️❤️
Anandi gopal film akatath sub akak karanna please
thanks
ස්තුතියි
supiriyathama sub karala thiyanawa……. Thank you bisecopelk!!!!!!!!!!!!!!!!!! 🙂
niyamai ohoma yan!!!!!!!!!!!!!!!!!!!!
filuma mawila penawa bn balannath asaa hithenawa
Nice work keep it up !digatama sub karanna!
ATHAL FILM EKA
Tnx for sub bro
thanks bro
Keep it up
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Ela bro
supiri sub eka kollo
සුපිරිම බං
ප්ට්ට බොහොම ස්තූතී ඔයාල හැමෝටම
thanks brother..Good luck
thankz bro
එලම සහෝ
thanks for sub
Thanks bro..
Well done brother
brother..
I think, it is a waaaaaaaaw..
balalama kiyannam ithiri tika. Wish you all the best go faraway.
Supiri wadak ayiye young justice s3 subath one
Thanks alot machan….. digatama karagena yanna
meeka patta machan
මලීෂ – ඔබ අප වෙනුවෙන් කරන කාර්යයට තුති
fatta broo
Thanks bro.keep it up
Thank You Brdh <3
Thnkz brother
තාම උබේ වචන සෙට් එක කියෙව්ව විතරයි. පිලුමත් පට්ට ඇති. මේක කියෙව්වම අපි පොඩි කාලෙ කරපු අන්ඩපාල වැඩ ටික්කුත් මතක් උනා. සුරුට්ටු කොට අහුලං හොරෙං බීපුවා, වේලිච්ච පොල් කොල කුඩු කරලා බීඩි ඔතලා බීපු හැටි, ඇලේ කොට්ටෙන් නාපු හැටි, මූදෙ බෑලා සුද්දියො ඇඳන් යනවා බලං තරඟෙට තේ ගහපු හැටි, අත්තා මැදපු රා හොරෙන් බීව හැටි. කෙල්ලන්ට පු* පැලෙන්න ජැක ගහපු හැටි…තව තියේනං කොටං පලයල්ලකො….
┊┊┊┊
┊┊┊☆
┊┊ *
┊┊
┊☆ °
*
Thanks For The Subtitle !!!!!!!!!
supiri wadak
Patta saho keep it up
An awesome deed. Well done…!
උපසිරැසියට ස්තූතියි සහෝ.
අපි වෙනුවෙන් තව තවත් මේ වගේ සබ් කරන්න ෛධර්ය ලැබේවා
එ්ස්වහ් පුහ්
✌✌✌
Thanks bro
Thanaks බ්‍රෝ සබ් එක දුන්නට
supiri mchan…
thnxs mchn GOOD LUCK.
superb bro… thnks….
Eka Patta,Thanks Machn
එලම බන්,thanx හොදේ
Thanz bokka sub ekata❤❤❤❤
tnx sub walata
Thank you sub ekata
Thank you sub ekata
Elah bn
thanks bro for a sub
thank you bro :))
ela saho thanks
Tnx mcn.❤️
elama bro..thanks sub ekata..
Woow patta bro
woooow good work bro ohama yan digatama
Me subtitles ekata thanks
thankz bro.good job
thnx brooo
Thank you
Ado thanx bn පට්ට 😉
Thank u mcho sub ekata
Balan hitapu akak ❤
Ela bro
Thanks broooo
patta
thanks for subs
Thanks for sub
අයියේ Sub එක නම් පට්ට හරියටම ගැලපෙන විදියටම Sub එක හදල තිබුන. ඇත්තටම කියන්නෙ සමහර විට ඔය sub එක නැතුව බැලුව නම් ඕක ඔයිට වැඩිය රසවත් නොවෙන්නෙ තිබුන Thanks For the Subtitle
thnks bro
normal LCD TV ekakin bakanne kohomada?
thanks bro
thanks
thank
thanks
sabata thankx bro
Thanks macho
Thanks ……………..good luck ………………
thanxxxxxxx bro…..
Thank you
thnxxxxxxxxxxxxxxxxxxxxxxxx
Thanks bro
Thanks bro
pttai ahhh…………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan. ..
.
thanks
Thanks bro sub ekata jaya wewa
Great job
elm
Ela
Thanks bro..meka balannna hitpu film ekak..aniwa balanawa
Good job
Thank You.
Thanx bro. ❤️ Site eka mechchra slow ai? Eka hadanna puluwnn loku deyk. Godk welwta commence ekk wath danna hitenne natte godak wela yana nisa. Sory for that.
thanks
thanks
tnq
Me wge filmsma krnna labewa
Thanks kollooo
Maru
ape filumak wage
Thada tnx machn sub ekat
ela broo
Thanks bro.
ඔයාට බලලා තේරුම් ගෙන රසවිදලා පාඩුවෙ ඉන්න පුලුවන් උනත්, අපිටත් ෆිලුමක් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට sub එක හදන්නෙ සල්ලි වලට නෙවෙයි. ඒ කැපවීමට ගරු කරනවා…
Set aiye
එල..
thanks
THANKS
Mcho thankx mchn thawath meh wada karanna puluwan wewa kiyala prarthana karanawa…..
g
o
o
d
l
u
c
k
sub eka dunnata patta thanks saho…..
godak mahansi wela sub hadanna kale kapa karana baiscope.lk sahodara sahodariyanta hisa nama achara karanawa api hamadenama……….
mahansi wela sub eka dunnata thnaks bro………….
Ela bro
Thanks bro..meka balannna hitpu film ekak..aniwa balanawa
lipiya kiyawalai film eka down karanne.. oya asawak athi kara eka balanna.. ada reata bagannamko thanx machan .. <3
Thanks bro
උපසිරිසියට බොහොම ස්තුති
ammata siri hoya hoya hitiya fim ekak,, thanks bokka, hikz adarei ee
thanx bro, we always appreciate your service, thanx again..
thanks bro
Thank bro
fatta machan film eka sub ekath hodata karala tiyanava digatama me vage films one
Thanks bro
ela thaks maleesha
tnks sub ekata
thank
Sub ekata thanks
Good Job. Thanks so much
good work
bohoma sthuthi sahooo
Pttaaaaaaaaaaaa
තද තද දැන් බලන්න ඕනි…
Thanks for the Sub. Keep it up that good work
Thankz bro sub ekata
THx machn sub ekata
thanks machao…
thankz macho….
සබ් එකට බොහොම ස්තුතියි සහො….
supiri
තද බොක්ක
ෆට්ට
Thanks bro….niyamai..
Thnx brother ❤️
niyamai,balalama kiyannam
sub ekt thanks bro
thanks bro sub ekata.
thank you bro..nice work.. !!
thanks!
Thnkz bro
ela saho,,,
Thanks bro
sub ekata thankz
Thanx sub ekata
tnq
සුපිරි bro tnxxx ආදරෙයි
thanks broo
Ela sahoo
Thank you!
thanks kollo sub ekata digatama sub karana siyalu dewi dewathwange pihita ashirwadaya labewaaaa eswahaaa phuuu 😉
thanks bro
good work
supiriii…. thanks aaaa
thanaks aaa
පින්වතෙක් ඉන්නව නම් ලින්ක් එක දාන්නකෝ
ස්තූතියි……..
niyami
Thanks bro.good luck !!!
thanks brother
niyama filuma macho,supiri, thanks bro
Thanks for Sub!
තෑන්ක්ස් මචෝ… දිගටම සබ් දෙන්න .. ජය වේවා…
thanks bro.jaya wewa
Thanks
බයිස්කෝප්lk එක නැත්නං අපි අනාථයි
tnx
thanks
Sub ekata thanks saho
thanks brother
thanks bro…..
Thanxz
good work machan
ade thans broo mekata enkn balan hitye ela ela
Thank saho
thnx bro 1080p set wenw ned
good work keep it up
Thanks machoo api wenuwen karanadeta
thanks ………………..
Bohoma sthuthie saho subtitle ekata, Jaya!
මන් බයිස්කෝප් එකෙන් සබ් අරන් ෆිල්ම් ගොඩක් බලල තියෙනවා.ඒත් කවදාවත් උබලට ස්තුති කරලා කමෙන්ට් 1ක් දාල නෑ..උබේ ලිපිය කියෙව්වම ටිකක් ලැජ්ජ හිතුන මන් ගැනම.. thnx මචං සිරාවටම උබල මේ කරන වැඩේට.
Sub ekt tnxx mchn
Elm bro meknum aniw blnna one.
Thanks Bro.. Keep it up
Thanks machan
Thanks Man!
Supiri machan film eka.sub ekata thanks.
thanks bokka.hodata karagena yanna.puluwan widihata sup akak dennam wachana tikakin wath
Thanks
Thanx
Thank you bro…
Thanks for the sub…!
Thanks bro..
thanks bro
බෙහෙවින්ම ස්තුතියි සහෝ සබ් එකට…! ෆිලුම බාන එව්වා පැත්තකට දාලා, ගූගල් එකේ molly සර්ච් කරපු උන් අත් උස්සන්න බලන්න…!!
Thanks Bro..
ela
suprb
Thanks for the sub good luck bro
thanks
karana wada thawathawath wal wela ekaranna onii.thanks sub ekata
thanks brother
Thanx sub ekata.
Sub එකට ස්තූතිය
ELa
tanxxxxxx
Thanks broo…
Thank you brother
thnks saho
thada bro
Sub ekata thanks bro.”Eli 2019″horror film ekata thama kawruth sub daala nene bro
than u bro ❤
Thanks brro
Thanks macahn
Thanks jayawewa…..!
film 1 ta link 1k nethdooo ?
THANKS FOR SUB
jaya wewa
digatama ohoma film denawa nam comment nemei rachanawak unath danna bariye,,jaya wewa,,,
bluray update please
Patta
Adoooo supiri sinhala sub enakan hitiye balanna
Thanks machan
Subat thnks saho,this is realy not easy work.
Super
ela
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks Yalu..!
Tnx mcn sub ekata denakan balan hitiye❤
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මලීෂ සහෝ.
ජයෙන් ජයම වේවා!
ලිපියනම් සුපිරියටම ලියලා තියෙනවා.
Thanks bro good work
thanks bro for sub!!!!
isthuthi sub ekata❤️❤️
thank brother .. enaknm hitiye .. bluray enkn hadissi.. ❤️❤️❤️
Thanks Bro..
ස්තූතියි සහෝ
waited
පටිට ඇ මෙම කොමඩි වලට සබි කරහංකො තව
Good work friend, Thanks for the sub!!
nice work
Thanks machan sub ekata…….patta….
thanx bro…
Thanks for sub
Sub ekata thank u bro
me widyatama Young sheldon tv series ekata sub tikak hadala dannanko
Ela Ela. Thanks everyone..
thanks bro sub ekata.mamath hoya hoya hitiye meka.
wadee hodai ela..
Thank You
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
thanku ,තවත් මේ වගේ ෆිල්ම් ම කරන්න බලන්න , ජය වේවා.
සබ් එකට බොහොම ස්තූතියි.
වැටෙන්න දෙන්නෑ… අපි ඔයාලත් එක්ක ඉන්නවා.. සබ් එකට ස්තුතියි.. ජය වේවා
Thanks ayye
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks machan
Maxxx bro
බලලා ඉවර වෙලා අදහස් දාන එක නම් මේ කපේට වෙන්නේ නැති වෙයි…
මේකෙ හැම තිස්සේම ලොග් වෙන්ට තියෙන එක අයින් කරන්ට බැරිද???
ගූග්ල් එකට වුනත් එක පාරක් ලොග් වෙන එක ඇති…
එන එන හැම පාරම ලොග් වෙන්ට වෙනවානේ…
Jaya sahoo…
wasi
Good Work
thanxyou bro
thanx bro
thanks broh……….
thank you bro..
Dan ubalage film download karanna puluwan sit aka nawaththalada sub witharada
බොහොම ස්තූතියි මලීෂ.. ජය.
Ela bro
Good❤ job
Fatta Mchn thnks 😀
Thanx bn
Film eka download wenna damma. Sub ekata thanks. Film eka balala awith honda naraka kiyannam
tnx machan
ela
thnx machan
Thank you …
Thnx
Thanx bro..
Tnx bro
Thenks for sub brother
thanks bro
Thx bokka sub akata
thanks wasthuwa oba thuma salenna epa mahattayo
බොහොම ස්තූතියි
well done bro keep it up superb
Elakiri machan bohoma sthuthi sub ekata…
mn me gedara kattiya poddak ehe mehe wenakan inne meka balanna…
Ela
Thanks Bro…
Enakan balan hitiye thankzz bro
Jaya wewah…
SUb එකට තැන්ක්ස් මචන්❤❤
Thanks bro sub ekata
Thanks machan..**!!!
Thanks saho
Thanks bro.
Thankz ❤️
patta sho jayawewa tank you sub akat elaz….
patta ayiyee meagee film thawa onee anee puluwannam my sassy girl film ekata sub dennako
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරියක් වගේ….
Thanks
Thnx
Elama bro
එකෙන්ම තෑන්ක්ස් ඉතින් හොඳේ!
sub ekata thnx bro
Ela bro
Niyamaaaaiiiiiii,Thanaks….!!
පට්ට බං සහෝ….ආයෙත් පොඩි කාලේ කරපු ජල්තර වැඩ මතක් වෙයි වගේ….ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට සහ මේ හැඳින්වීම ට….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා…..
THANK YOU
Thanx bro sub ekata film eka Adama balanwa
i can remember what i did in this age. we didn’t do any thing in that age. we dont know what is the sex even that age. that is the best movie, to know how these chidrens beheaviours are ? what are the thoughts of these things . 🙂
good movie and superb movie 🙂
Thanks bro sub ekata
elama bro!!!!
thanks bro…………………..
Thankz. Digatama kranna bro
Tanks sub ekata… baalama balamuko hodaida kyla…
good job…..thnxxx…
Thanks bro.. nice work..
සබ් එකට thanks..,පායන හිරු මෙන් විශ්වාසයි .නියමයි සබ් එක..අයිලායු..
thankyou
Thnx❤️
sab ekata bohoma sthuthi sahoo…
Tnz
hithuwe chater athi kiyala movie eka..eth ubage article eka beluwama hithenawa balanna ona kiyala…jayawewa !
thanks machan
Tnx bn
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
නියමයී කොල්ලා…. දිගටම ඔහොම යමු…………..
Nice work bro.
Niyamai
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
The Farewell (2019)
Girl on the Third Floor (2019)
The Art of Self-Defense (2019)
Eli (2019)
(psarips)
Thanks….
thanks saho
Thanks Saho. Jaya Wewa
බොහොම ස්තූති සහෝ උපසිරසට..මේකත් එනකම් බලන් හිටපු ලිස්ට් එකේ උඩින්ම තිබ්බ එකක්. අර කිව්වත් වගේ පොඩි කාලේ අපි කරපු අන්ඩපාල වැඩ මතක් වෙනකොට හිතෙනවා එච්චර ගැමක් අරන් ඒවා කලේ කොහොමද කියලා. දැන්නම් ඉතිං තැනකට ගියාම මිනිස්සු එකක් කතා කරන්නත් නිකන් මොකක්ද මොකක්ද වගේ. ඒත් ඉස්සර..අම්මෝ….ස්කෝලේ නොතිබ්බානම් පොඩි කාලෙම ඉන්න තිබ්බා කියලා හිතෙනවා..
BR එකක් ආව ගමන් බලමු සහෝ…ජය!
thanks machan
බැලුවට පාඩු නෑ වගේ 😀 😀
ස්තූතියි සහෝ.. !