MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධආද‍ර කතාඑළකොමඩියක්චිත්‍රපටිජි.එන්.ඒ දර්ශනනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහින්දි

Golmaal 3 (2010) | පිස්සු සෙට් එක නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.6/10. From 11 votes.
Please wait...

ඔන්න මම පොරොන්දු වෙච්ච විදියටම golmaal 3 අරන් ආවා. මේක ගෙන්නනම් ටිකක් පරක්කු වුණා. වැඩේ බාරගෙනත් ගොඩක් කල් වෙනවා නමුත් වැඩ වැඩි වුණ නිසා පරක්කු වුණා. ඒකට සොරි හොදේ. මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Golmaal fun unlimited හා Golmaal Returns කරපු රෝහිත් සෙට්ටිම තමා. කොමඩි ගණයට තමයි අයත් වෙන්නේ. රගපානවා mithun chakraboty, ajay devgn, kareena kapoor, tusshar kapoor, johnny lever වගේ සුපිරි කට්ටිය. 2010 තමයි ප්‍රදර්ශනය ආරම්භ වුණේ. IMDB අගය 5.2 වෙනවා.

කතාව මෙහෙමයි. කණ්ඩායම් 2ක් ඉන්නවා දෙගොල්ලොම එකම ව්‍යාපාර කරමින් ගොඩ යන්න හදනවා. ඒත් දෙගොල්ලොගේ පළිගැනිම් නිසා පටන් ගන්න හැම ව්‍යාපාරේම නැති වෙනවා. මේක මැර කල්ලියක් ඉන්නවා ඒකේ බොසාට අමතක විමේ ලෙඩක් තියෙනවා. මේ හොරා මාලයක් හොරකම් කරලා ඒක ගෙදරක හන්ගනවා. ඊට පස්සේ ඒක අමතක වෙලා ඒක ඒක වැඩ කරනවා ඒ මාලේ හොයා ගන්න. ඒ අතර අර දොගොල්ලෝ අතර ගේම ඒහෙම්මම යනවා. ඒක කට්ටියක ඉන්නේ අම්මා විතරයි. අනෙක් කට්ටියගේ ඉන්නේ තාත්තා විතරයි. මේ අම්මායි තාත්තායි අතීතයේ ආදරය කරපු දෙන්නෙක්. දෙමව්පියන්ගේ ප්‍රශ්න නිසා එකතු වෙන්න බැරි වෙනවා. මේයාලා එකතු වෙන්නේ කොහොමද? ඒකට ඒන ගැටලු මොනවද? බදින්නේ නැතුව ඉන්න ළමයි කවුද? හොරා මාලේ හොයා ගන්නවද? මේ සේරම බලන්න මේක අරගන්න වෙනවා. නැවත හමුවෙමු. සේරටම ජයවේවා. අවුරුදු සරු වේවා.

Golmaal 3 (2010) on IMDb

 

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8378 --

 

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජි.එන්.ඒ දර්ශන මදුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

33 thoughts on “Golmaal 3 (2010) | පිස්සු සෙට් එක නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]

  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • mama balapu hodama hindi komadiya…

    Reply
  • I’ve watched this before…Actually love these comedy movies always…Thanx for the sub saho…

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    එල එල කොමඩිි……………..

    Reply
  • ජයවේවා….
    උපසිරැසියට තුති

    Reply
  • Macho puluwannam Buddha kiyala TV Series ekak yanawa Zee TV eke eke English hari Sinhala hari Subtitle upload karanna kathawath ekka….. Please……..Eka Derana TV eke yanne kali aduwen ekai…….

    Reply
  • Rajitha Abeysinghe

    thank you!!

    Reply
  • nelum nethanjana

    film eka nm kalin baluwa.eth sinhala saba nane.saba dunnata sthuthi bro…suba aluth auruddak wewa….

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ දැන් කලෙක්සන් එකම සම්පුර්ණයි මේකේ හතරත් ලබන අවුරුද්දේ එනවා, ඒකත් දෙන්න, ජයවේවා.

    Reply
  • එල මම හොය හොයා හිටියේ thanks…….

    Reply
  • බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • මේක නම් සුපිරිම මූවි එකක් සහෝ.. කමක් නෑ.. හෙමින් සබ් කරමු. එතකොට තමයි හොඳම ඒවා දෙන්න පුළුවන්. ඔබට ජයවේවා.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට!

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • තෑන්ක්යු………. සහෝ
    පුලුවන්නම් London Dreams (2009) – http://www.imdb.com/title/tt0486615/ මේ ‍ෆිල්ම් එකටත් සබ් දෙන්න. ජයවේවා………….!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • ප්‍රදිප්

    ගොඩක් ස්තුතියි මචෝ.

    Reply
  • නලින්

    ස්තුතියි දර්ශණ සහෝ

    ජය වේවා

    Reply
  • මේක නම් නියම බයිස්කෝප් එකක්.
    ස්තුතියි

    Reply
  • හර්ෂ ලහිරු

    පරක්කු වුනාට මොකද බං කොහොම හරි දුන්නානේ 😛
    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • meke anith film tika nm baluwa.meka thama balanna tiyenne.mmth gatta.subata thanks DARSHANA saho. digatama sub denn.jaya wewa………….

    Reply
  • sub ekata thanks…. saho..
    digatama sub denna
    good luck

    Reply
  • Godak Thanks Bro. Eka digata Balanna Puluwan Film Set Ekak Meka. Thanks…….

    Reply
  • 1 enma thanx hodeeeeeeeeeeeeeeeeeeeeee…………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *