Gods of Egypt (2016) with Sinhala Subtitles | ඊජිප්තුවේ දේවතා සටන [සිංහල උපසිරසි සමඟ]
ටික දවසකට පස්සෙ ඔන්න තවත් සිනමාපටයක් අරගෙන ආවා. දැන් ඉතින් වැඩියෙන්ම මගෙ අතිනුත් කෙරෙන්නෙ ටීවී සීරියස් නොවැ. ඒ අස්සෙ තමා මේ ෆිලුම අරගෙන ආවේ. IMDb මීටරේ 5.7ක්. මීටරේ නම් අඩුයි තමා. හැබැයි දේව කතා ප්‍රියකරන කට්ටියට බලන්න වටිනා ෆිල්ම් එකක් කියලා මම කියනවා. සජීවීකරණ තාක්‍ෂණය උපරිම විදිහට භාවිතා කරපු සිනමාපටයක් කියලා කියන්න පුළුවන්. අධ්‍යක්ෂණය වෙන්නෙ The Crow,I Robot, Knowing වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ Alex Proyas අධ්‍යක්ෂකවරයා අතින්. ඉතින් මේ කතාව බලාගෙන යද්දි අපිට දෙවිවරු විශාල ප්‍රමාණයක් හම්බවෙනවා. මුළින්ම බලමු අපි එහෙනම් සිනමාපටය තුල අපිට හමුවෙන දෙවිවරු ලැයිස්තුව.( දේව ලැයිස්තුව 😛 )
*Osiris (ඔසයිරිස්)
*Hathor (හතෝර්)
*Nephthys (නෙෆ්තිස්)
*Thoth (තොත්)
*Horus (හෝරස්)
*Isis (අයිසිස්)
*Seth (සෙත්)
*Anubis (ඇනියුබිස්)
*Astarte (ඇස්ටාටේ)
*Anat (ඇනට්)
*Ra (රා)
මම මෙහෙම ලැයිස්තුවක් හදලා එක එක දෙවියන් ගැන විස්තර කරන්නයි හැදුවෙ. නමුත් ලිපිය ලියලා ඉවර කරන්න කළින් සබ් එක ආවා. ඒ නිසා මං මේ චරිත වලට රඟපාන චරිත ටික විතරක් කියලා ඉක්මණට මේක ඉවරයක් කරන්නම්. 😀 . හතෝර් විදිහට Élodie Yung ද, ඔසයිරිස් විදිහට Bryan Brown ද, නෙෆ්තිස් විදිහට Emma Booth ද, තොත් විදිහට Chadwick Boseman (දැන් හැමෝම දන්න විදිහට බ්ලැක් පැන්තර්), හෝරස් විදිහට Nikolaj Coster-Waldau ද, සායා විදිහට Courtney Eaton ද, අර්ශු විදිහට Rufus Sewell ද, සෙත් විදිහට Gerard Butler ද, බෙක් විදිහට Brenton Thwaites ද, රා විදිහට Geoffrey Rushද මේ සිනමාපටයේ රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව බලමු.
ඊජිප්තුවේ දැනට ඉන්න රජතුමා තමා ඔසයිරස් කියන දෙවියා. ඉතින් එතුමා දැන් වයස නිසා එයාගෙ පාලනය එයාගෙ පුතා වෙන හෝරස් කියන දෙවියන්ට දෙන්න තීරණය කරනවා. ඉතින් ඔන්න මේ හෝරස්ව ඔටුනු පළඳන දිනය උදා වෙනවා. නමුත් මෙයාට රජකම බාරගන්න ලැබෙන්නෙ නෑ. ඔසයිරස්ගෙ මල්ලි, ඒ කියන්නෙ හෝරස්ගෙ මාමා මෙතනට එනවා. එයාටත් ඕනා මේ රජකම ගන්නයි. ඒ නිසා මෙයා මෙයාගෙ අයියව, ඒ කියන්නෙ ඔසයිරස්ව මරණවා. එතනින් එහාට තමා සෙත් සහ හෝරස් අතර වෛරය පටන් ගන්නෙ. එහෙනම් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා බලන්න ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් තව සබ් එකකින් හම්බවෙනකම් බයිස්කෝප් එක හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!
ප.ලි. : ඊයේ රෑ නිදි මරාගෙන Web එක Br ඒකට සින්ක් කරලා දුන්න හසා අයියට ගොඩක් පින් කියලත් කියන්න ඕනා. 😀
Due to copyright issues, we do not provide any torrent link.
Gods.Of.Egypt.2016.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9209 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
film eka downlode karaganne kohomada
Dan Wada Saho
Thanks
thanks
උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ප්‍රසා ♥️
ඒවාගේම හසා අයියාටත්♥️ජය
Thz
Thank you very much for the subtitle
thanks sub ekata jayawewa teem ekatama
බොහොම ස්තූතියි සබ් එකට…
තැන්කූ වේවා සහෝදරයා☺️☺️☺️☺️☺️☺️
ස්තූතියි සබ් එකට
Thanks bro
Thanks bro sub ekata..
Jaya wewa!
Thq mcn
thanks sahoooo
උපසිරැසියට බොහෝම ස්තුතියි
Suppa
Bohoma sthuthiyi saman saho! Jaya wewa! Digatama demu!
Thank You Bro.
Nice job
Good job. ….
nice film
thanx machoo
jaya wewa
ගොඩාක් ස්තූතී … Grade work…..
බොහොම ස්තූතියි.ඔබට ජය !
thanks….
Saman, mamanam kohomath asai Egypt gena thiyena films balanna. ithin mekath bagena beluwa. lassanta, niyameta subs karala. Thanks. thawa films godakata subs denna wasanawa lebewa!
Thank you machan
thanx…..!
Niyamai bro thaxxxxx
බොහොම ස්තූතියි සමන් ප්‍රසාද්
Thanks !!!!!!!!!!!!!
Tnx bn
Thankzz bro..
hmmmm…so.very nice sub bro…thanks……
Thanks saho
thanx machan
Thanks Machan
බොහොම ස්තූතියි
Thanx bro
ela… thanks
සබ් එක ඩවුන් කරන්න නබලද්දි සයිට් එක ඩවුන් වෙලා. පට්ටම අවුල් ගියා දෙයියනේ කියලා ටිකකින් වැඩ
තෑන්ක්ස් බයිස්කෝප්
උපසිරසියට තුති සහෝ..!
Loweth na saho! Bohoma sthuthiyi me wechcha mahansiyata. Oyata jayama labenna one saho!
උබලා ගැන කියන්න වචන නැ මචන්ලා උබල කරන්නෙ ලොකු සේවයක් හදවතින්ම සුභ පතනවා තෙරුවන් සරණයි!!!!!
thanks machan
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Mcn danna akkenk innawa kiyahanko sub aka mita kalin weda kara hema akema.ath dan cant open file kiyala watenawa.plz bro da ganne kohomada kiyala kiyanna
බෝහෝම ස්තුතියි සබ් එකට
Apita aluth tamil theligu film dannako.theri,24,bruse lee e film apita sub ekka torrent danna.tnx apita aluth film denawata
Thanks Bro
Thanks for the Sub
ස්තූතිය සබ් එකට සහෝදරයා …….Captain america eke Civil War ekatath සබ් දෙන්න පුලුවන් ඉක්මනටම
thanx subata
බොහොම ස්තූතියි….. 🙂
අඩේ, ජේමි ලැනිස්ටර් අයියත් ඉන්නවා නොවෑ…
මෙන්න ගන්නවා ඒ නිසා….
තැන්ක්ස් සමන් සබ් එකට.
niayamai…aniwa bamak thama.thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela malli awa gaman dunata.
thanks
තැන්ක්ස් මචන් මේක එනකන් තමයි බලන් හිටියෙ
Thanx bro !!!!!!!!!
බාගත්තා, ස්තුතියි ඤාව්.
ස්තුතියි සහෝ සබ් එකට මේක එනකන් බලාගෙන හිටියේ ගොනා වගේ මුලින් ම HDTC කොපියක් බැලුව සහෝ අපරාදේ. එල එල ඉස්සරහටම යමු දිගටම සුබ දෙමු ජයවේව .
thnax bro
elz
thanx bro…………..
elama thanx mcn
ado ubelage site eke nathiwa james cameron lankawe movie ekak kalath wadak ne bn…..haha.mona supiri film awatth hiru tv eke danakan inne wei masa ganak yanakan.ubelage site eke watenewa kiyala dane geneda koheda SLT un sub wikunanne yanne film walata.maha asuchi godawal bn me lankawe samahara company..ado salenne epa bn..
mcn baiscope nawaththanawa kiyala aranchiyak awa.ado me eheme karanne nam epa bn.quality adu site ekekta hari maru weyalla cost eke wadi nam fb page eken apiwa danuwath karala aluth link eke gana.lankawe ads bari nam pitarata ads promote karanne hari try karapan mcn.puluwan udawwak thiyene widiyata api karanawa.ubelata jayen jaya.
Thanks…
Good Luck…
සබ් එකට බොහෝම ස්තුතියි
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ඒ වගේම මම කැමතියි Daredevil ෆිල්ම් එකේ 1o80p එකට සිංහල සබ් අප්ලොර්ඩ් කරලා දෙනවානම්
උපසිරැසියට තුති…
සබ් එකට බොහෝම ස්තුතියි,
ජය වේවා…!!!
math down kala onna.ty bro.
Thank’s machan wedeta Eala Eala
හම්මේ පූසෝ…තවත් මැක්සා ෆිලුමක් ගෙනත් තියෙන්නේ..
ඒ බොලට ගංවතුර කිව්වා නේද බන්?පාරුවක් උඩ ඉදන්ද සබ කොලේ..
මේකේ බ්ලුරේ එනකම් මග බලාන උන්නේ..දැන් සබත් ලැබුනා..
ඒත් ඉතින් බලන්න වෙලාවක් නැහැ කියපන්කො.
මේ ටීවී සීරියස් එහෙම දෙන එක නවත්වනවා නෙවේ ආ..
ෆිල්මුත් කරපන් ටීවීත් දීපන්..
උපසිරසියට බොහොම ස්තුතියි..
එලම තමා , බලාගෙන හිටපු චිත්‍රපටියක් ඔය ඇවිත් තියෙන්නේ . නියමයි, Thanks සහෝ. තව දෙයක් කියන්න තියනවා මේකෙ තියෙන්නේ ඊජිප්තු දේව ඉතිහාසය. මේකෙ කතාව ෆිලුමට නිර්මාණය කරපු එකක් නෙවි. ඇත්තම ඉතිහාසය සොහොන් ගැබ් වල සහ පැපිරස් පත්‍ර වල සටහන් වෙලා තියන . පැරණි ඊජිප්තුවේ ඇදහුවේ දේව පවුලක් . ඒ සැබෑ කතාව තමා මේ .
බොහොම ස්තුතියි සහො.. කියල වැඩක් නෑ
මම ඊයේ රෑම ෆිල්ම් එක බාගත්ත blurry ඇවිදින් තියෙන නිස
මාර සතුටුයි උදෙ බලද්දී සබ් එක දිල තැනක්ස් බ්‍රෝ
Tv සිරියස් අඩුකරල මුවීම දෙනව නම් අගෙයි..
ඔයාගෙ මුවීවිත් මම බලල තියෙනව උපසිරැසි නම් නියමයි සහොගෙ.
අයෙමත් හොදම එකක් අරන් එන්න ඔබට කාලය ලැබෙව.
Triple 9 .(2016)
මෙකටත් ඉක්මනින් සබ් ලබාදෙන්න..
අනිවා…tv serious භංගවේවා ෆිලුම් දිනේවා..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
නියමයි නියමයි පැන්තරයෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
පරක්කු වෙලා තමා බලන්න ලැබෙයි වගේ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !
thz machoo sub ekata
පට්ටයි මචන්…
මේක නම් අනිවා බෑමක් තමයි.
බෝහෝම ස්තුතියි සබ් එකට.
ජය..
බොහෝම ස්තුතියි සමන්, ඔයාලාගේ හැකියාවන් තවත් වැඩි දියුණු වේවා.
Sub ekata thanks bro..
thanks bro
Thanks Bro…!!!
ගොඩක් ස්තූතියි මචන් …
ජය වේවා ….
thank…good job
#Hail_Hydra
patta
Thanks bro
Tks mc sub ekata
Thanks saho sub ekata!!
Thankz Bro sub ekata…..oyalge mahnsiya agya krnawa,,,,,,,, Good Luck
බොහොම ස්තූතියි
අද රෑට බානවා…
thanks broo,,,,,,,, niyama vadak
Thanks for the sub.
උපසිරසියට තුති සහෝ..!
thx brooo
සබ් එකට තැන්කූ මචං.ඇයි දැන් බයිස්කෝප් එකෙන් yify ටොරන්ේස් වලට සබ් දෙන්නෙ නැත්තෙ.සමහර brrip වලට දීල තියන සබ් yify rip එකට සෙට් වෙන්නෙ නෑ.{ } මේ keys වලින් සබ් ටයිම්ස් හද හද බලන්න ගියහම එපාවෙනවා.කොටින්ම star wars epsode vii එකේ පවා සබ් අවුල්.කලින් වගේ brrip එකට සබ් එක වෙනස්කරනකොට yify rip එකට වෙනස් කරල දාන්න.මේ ටොරන්ට් ලින්ක් වලටත් කලින් වගේ yify දාන්න.මේකෙ අඩ්මින්ල ගොඩක් ඉන්නවද නැද්ද මං දන්නෙ නෑ.ඒත් පුලුවන්නම් ෆිල්ම්ස් වල brrip රිලීස් වුන ගමන් webrip/dvdrip වලට දිල තියන සබ් වෙනස්කරනවනම් ගොඩක් හොදයි.වෙලාව ප්‍රශ්ණයක් ඇත්තෙ මං හිතන්නෙ.ඒක අවුලක්මත් නෑ.ඒත් මේ brrip සබ් එකයි ටොරන්ට් ලින්ක් එකයි කලින් වගේ yify දාන්න.gods of egypt එක ආපු ගමන්ම සබ් එක දුන්න එකට පට්ට තැන්කූ.yify ගෘප් එකත් දැන් ටිකකට කලින් ෆිල්ම් එක රිලීස් කරල තියෙන්නෙ.ඒත් මේ ලින්ක් yify නෙමෙයි.ඒ ගැනනම් කණගාටුයි.මොකද මටනම් brrip නම් yify තමයි 🙂 https://yts.ag/movie/gods-of-egypt-2016
ඔරිජිනල් yify සයිට් එක ඒ කියන්නේ yts.re නතර කරලා දැන් වෙනකොට සහෝ. ඒක එයාලා නිල වශයෙන් නිවේදනය කරා.
මේ වෙනකොට තියෙන්නේ yts.ag නමින් තියෙන සයිට් එකක් විතරයි. ගුණාත්මක බවය කෙසේ වෙතත් පැරණි ඔරිජිනල් yts නෙවේ ඒක. ඒක yts නාමය අරගත්තු සයිට් එකක් විතරයි. ඔයාට එක වටහාගන්න පුළුවන් ටොරන්ට් දෙන වෙනත් කිසිම අඩවියන් වල yify ටොරන්ට් මේ වෙනකොට දෙන්නේ නැහැ (Eg – Kat.cr)
Bro mage ake me lagakadi idala sub aka downlode karala open karaddi cant open file kiyala watenawa.kohomada bro man aka hada ganne.plz kiyahan danna kenek innawa nam
සහෝ ඔයා ක්‍රෝම් බ්‍රව්සර් එකනම් පාවිච්චි කරන්නේ Alt කී එක ඔබාගෙන සබ් එක ඩවුන්ලෝඩ් කරන්න. එතකොට ඔය ගැටලුව විසඳෙවී
Na saho mn phn aken download kare mechchara dawas.lagakadi idala tamai mehemehema une
මේකට බොහෝම ස්තූතී
ada mama thamai palaweniya thanx sub ekataaaa
Thanx for the sub
බොහොම ස්තූතියි සමන් ප්‍රසාද් සොහොයුරාට සිංහල උපසිරැසියට. ජය෴෴