Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E16] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]
16 කොටස
ඔන්න ඉතින් යූන් ටක්ට තමන්ගේ අතීතය මතක් වෙනවා. ඒ වෙද්දි ඇය ඇගේ සිහිනය වුන රැකියාව තෝරගෙනයි ඉන්නේ. ඒවගේම තමන් දැකපු, බය වුනු අනාගතේ හිස්තැන් ටික පිරවෙද්දි කිම් ශින් ගොඩක් සතුටු වෙනවා. මොකද තමන් බය වුන ඒ හිස් තැන් වල ඉන්නේ තමන්මයි කියලා ඔහු දැනගන්නවා. මේ අතර සනී තීරණය කරනවා වන්ග් යෝ කරපු දෙයට ඔහුට දඬුවමක් දෙන්න. ඒක තමයි හැමදේකින්ම ඈතට යන එක. මරණයේ දෙවියට තමන් ගැන කිසිම ආරංචියක් ලැබෙන්නේ නැතිවෙන්න ඇය ඈතට යනවා. කාලය ගෙවිලා යද්දි යූන් ටක් කිම්ශින් විවාහ වෙනවා. ඒත් වැඩි කාලයක් ඔවුන්ට ඒ සතුට විඳින්න වෙන්නෙ නම් නැහැ. නොහිතපු විදිහට ඇය මියයනවා. කිම් ශින් නැවතත් ලෝකෙ තනි වෙනවා. ඒත් ඇය යන්නේ හැකි ඉක්මනින්ම ආයෙත් එනවා කියන පොරොන්දුව පිටයි...
ඉතින් ඔන්න ඔය විදිහට ඒ කතාවත් ඉවර වුනා. ටිකක් පරක්කු වුනා නේද උපසිරැසි ගන්න. එක එක දේවල් නිසා මේ සැරේ උපසිරැසි හදාගන්න ටිකක් පරක්කු වුනා. ඒ වුනත් ඒ උපසිරැසි බලපු අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි. මේක මනඃකල්පිත කතාවක් වුනත් එතන එක ඇත්තකුත් තියෙනවා. ඒක තමයි අපි කරන පව් වලට අපිට කවදා හරිම දඬුවම් ලැබෙනවා කියලා. ඒ වගේම පොඩි යහපත් දෙයක් කලත් ඒකට යහපතකුත් ලැබෙනවා කියලා. ඉතින් ඒ නිසා අපිත් පුලුවන් තරම් වැරදි පව් වැඩ අඩු කරගන්න උත්සහ කරමු. එහෙනම් කතාව රසවිඳපු හැමෝටම ස්තූතියි. ලස්සන කතාවකුත් අරගෙන මම ආයෙමත් එන්නම්.
හැමෝටම බුදු සරණයි!!!
(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් [email protected]
Due to copyright issues, we do not provide any torrent links.
Goblin.E16.END.170121.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E16.END.170121.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E16.END.170121.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E16.END.170121.XviD-WITH-iPOP-BarosG-
Goblin.E16.END.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8250 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episodes>>
…බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට….
බැරිද මුලු season එකේම sub එකපාර බාගන්න පුළුවන් වෙන විදියට page එක හදන්න.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Sub එකට ගොඩක් ගොඩක් ස්තූතියි, නියමෙටම හදල තියනව sub එක ❤️
Stranges from hell Korean drama එකටත් sinhala subtitles හදල දාන්න පුළුවන් ද
Owww puluwn nm loku udawwk
0.00MHz film eke sinahala sub one
supirima kathawkt supirima sub ekk thank you
thankx dr
Sub walata thanks sahodaraiya………………..!!!!!!!!!!!!!!
කතාව නම් සුපිරි කනිෂ්ක අක්කෙ සිංහල උපසිරසි නැතිවුනානම් කොරියන් පංති යන්න වෙනවනෙ. බොහොම ස්තූතී සහෝදරී. පංති යන්නෙම නෑමයි තව ලස්සන කතාවලට උපසිරසිත් දෙන්නම ලැබේවා…!!!
Thank you… thawath lassana korean kathawak dennako…
Thanks sub walata
එල කොර පහර නිග
Thank you bn
thank u sis! great work
thank you sooooooooooooooooo much akki… <3
hwarang the poet warrior youth Korean drama eketh sinhala subtitles dennako.
niayamai…thanks KANISHKA sis..sub walata..thawa korean drama 1k denna…..jaya wewa……
Thawa korean drama ekaka sub eka taggala denna………….
thank you….
thank u dr
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Korean Tv Series Free download karaganna site ekak dannawanan kiyanna puluwanda?
ගොඩක් තියෙනවා සහෝ.
මම නිකන්ම ගුගල් කරනවා. එන රිසල්ට් වල මුල් කිහිපයේම සයිට් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් ඇඩ්ස් විමාන.
drakorindo / doramax264 සයිට් දෙකේ බලන්න. ඒවගේ ඇඩ් නැහැ.
Thanks.
Thawath Lassana Korean kathawakata sub denna.
Good Luck..
Puluwannam meke special epidode ekatath sub denna plz..
Thanks akki sub ekata
Aluthen denna inna drama eke name eka name eka kiyanna puluwanda?
thank you.. thawa lassana kthawakata sub denna….
Goblin eke sub dunata Thanks
Thanks sis….digatama sub denna heki wewaaaa…….good luck
Thank You Kanishka,tawa lassana kathawak ikmanata aran enna
Tnz akkee jaya wewa …..oyata
thanks
thanx for subbbbbbb
thawa aluth katawakin hamu wemu
ලස්සනම ලස්සන කතාවක් ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
බොහෝම ස්තුතියි මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.
බුදු සරණයි! දෙවි පිහිටයි!
නියමයි.බොහෝම ස්තුතියි සිස්
Thnk You Sis For The Subtitle…..:)
බොහෝම ස්තුතියි කනිෂ්කා සොයුරියට මේ කතා මාලාවටත් සිංහල උපසිරැසි දුන්නට….
තවත් ලස්සන කතා මාලාවකින් හමුවෙමු… සුබ අනාගතයක්!
Thanks akke…. ikmntama thavath aluth Korean kathavakata sub 1ka denna…
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
me tv series eka dunnata thankz . puluwannam w(two worlds) ekata sub eka denna
thankz so much sister.onna 1st comment eka mama dunna