Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E09] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]
9 කොටස
කිම් ශින්ව හමුවෙන්න එන අමුත්තා ඔහුට කියනවා ඉක්මනින්ම කඩුව ඇදලා දාලා කිම් ශින් මැරුනෙ නැත්නම් යූන් ටක් මැරිලා යනවා කියලා. කිම් ශින් ට මේක විස්වාස කරන්නත් බැරි දෙයක් වෙනවා. මේ අතරතුර යුන් ටක් මරණයේ දෙවියගෙන් අහනවා තමුන් කඩුව ඇද්දම කිම් ශින්ට මොනවද වෙන්නේ කියලා. ඇයට ලැබෙන පිලිතුර වෙන්නෙත් එතකොට කිම් ශින් මැරෙනවා කියන එකයි. මේ ගැන බයටත් දුකටත් පත්වෙන ඇය කාටවත්ම නොකියා ගෙදරින් යනවා. ඇයව මරණයෙන් බේරගන්න නම් ඉක්මනින්ම ඇය ඉන්න තැන හොයාගන්න කිම් ශින්ට සිද්ද වෙනවා. ඒත් මේ වතාවේ ඔහුගේ බලයට වත් ඇයව හොයාගන්න බැරිවෙනවා…
(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් [email protected]
Due to copyright issues, we do not provide any torrent links.
Goblin.E09.161230.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E09.161230.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E09.161230.HDTV.x264.360p-NEXT-Ernie
Goblin.E09.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8634 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thankx machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Onanama korean drama ekk directma ganna puluwan dramakorea.web.id kiyana adawiyen.thawa drakorindo,Smallphe kiyna ewaith thiyenawa.
Akke sub ekat agodaaaak sthuthiyi.. me karana deta wadi wadiyen hambenna ona…. godaaaaak sthuthiyi
Thanks..
Good Luck..
lassana kathawakata, lassanat sub dilla tyanawa…..bhoma thanx…!!! jaya weva!!
Sis plz ikmanata ituru episode tike th sub dannako..thnx a lot
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
tnx akka
ස්තුතියි සබ් එකට
Thxxxx sub ekata.meka denakn balan ediye
Sub ekta thnkz. Huwarang ektath sub dennakoo
akki hwarang akath dennakooo…. oyata godaaaaaaaaaaaaaakkk tnqqqqqqqqqqqqqqqqqqqqqqqqq…………
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
අනේ මේ වගේම Goblin tv season එකේ ඉතිරි ටිකත් ඉක්මනටම දෙන්න .
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
Thanks.
Google karaama direct links oni tharam thiyenawa sis.
ඔව් තියෙනවා.
ඔව්. ඒත් සමහර අය ටොරන්ට් ලින්ක් එක ඉල්ලනවනේ.
Thanks akki sub ekata……
Hawrang kdrama ekatath puluwannam sub eka denna balanna……
Thanks Anit Episode tikath puluwan ikmanata denna
thanks