Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E07] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]
7 කොටස
තමන්ගෙ අමරණීය ජීවිතය අවසන් කරන්න හිතාගෙන යූ ටක්ව එක්කගෙන ගියත් යූන් ටක්ට පිසාචයගෙ කඩුව අල්ලන්න බැරි වෙනවා. ඒක දෙන්නටම පුදුමයක් වුනත් කිම් ශින් නම් ඒ ගැන පොඩ්ඩක් සතුටුත් වෙනවා. මැරෙන්න ගිය කෙනා ආපහු එනවා දැක්කම මරණයේ දෙවියා පුදුම වෙනවා. යන්න කලින් කිම් ශින් අනිත් අයට දීලා ගිය තෑගි හැම දෙයක්ම ආයෙමත් ඉල්ල ගන්නවා. ඒක නම් බලන්න හරිම විනෝදයි. ඒ වගේම යූන් ටක් තමන් පිසාචයගෙ මනමාලි කියලා බොරු කිව්වා කියලා තමයි ඔහු හිතන්නේ. ඉතින් ඔහු ඇයට හරියට කරදර කරනවා. මේ අතර තමන් පුංචි කාලේ තමන්ගෙ පලවෙනි ආදරේ වෙලා හිටපු ටේහාව යූන් ටක්ට ආයෙමත් හමුවෙනවා. තරුණ වයසේ ඉන්න මේ දෙන්නම දැන් බොහොම ලස්සන නිසා ඉක්මනින්ම ආයෙමත් එකිනෙකාට හිත ඇදිලා යනවා. ඒත් කිම් ශින් නම් මේ ගැන හරිම තරහින් ඉන්නේ. ආහ්…. මෙන්න අන්තිමට යූන් ටක්ට කඩුව අල්ලන්න පුලුවන් වෙනවා. දැන් ඇය ඒ කඩුව එලියට අදින්නයි හදන්නේ…
Due to copyright issues, we do not provide any torrent links.
Goblin.E07.161223.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E07.161223.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E07.161223.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E07.161223.XviD-WITH-iPOP-BarosG-LIMO
Goblin.E07.161223.HDTV.x264.360p-NEXT-Ernie
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8893 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ගොඩක් තෑන්ක්ස්
thankx machan
Koooo dr sub
Thanks Akki sub ekata
Thx sub ekata .kathawa lassanai.korean katha kohmath lassanai.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලකිරි මෙන්න බාන්න දැම්මා
ගොඩක් ස්තුතියි මේක දැම්මාට
අදත් කලින්ම දිලා තියෙන්නේ
ආවේම මේක අරන් යන්න තමා
ඉක්මනට සබ් එක දුන්නට බොහොම ස්තූතියි
මේක දෙනකන් හිටියේ ජයවේවා !!!!
ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න…
Akka thx sub ekata,especially previous episodes ela song sub karala thibuna ekata
Tomorrow with you katahawata ilagata sub dennkoooo
Akka thx sub ekata,especially song sub karala thibuna ekata
Tomorrow with you katahawata ilagata sub dennkoooo
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks akkiyuu… ithuru sub tkath ikmntama dennaa… obata jaya…..
උපසිරැසියට බොහොම ස්තූතියි!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Sub ekata thanks digatama sub denna
Thanks..
Good Luck…
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුබපැතුම්
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
Thank you Kanishka
ස්තුතියි සබ් එකට
thanks