MENU

AllFeatured ArticlesSinhala Subtitleඅදිත ප්‍රවීන්අමුතුයිඑළචිත්‍රපටිබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිහින්දි

Ghayal Once Again (2016) with Sinhala Subtitle|අත්වැරදීම සහ අපරාධය ! [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 6 votes.
Please wait...

Ghayal Once Again (2016)කාලෙකට පස්සේ හින්දි සිනමාපටයක් අරන් එන්න අවස්ථාවක් ලැබුණා. මේක හොයලා දුන්න සමීර චතුරංග අයියට ස්තුතිවන්ත වෙනවා. ප්‍රමාදයිද මන්දා ටිකක්. ඒකටත් සමාව අයදිනවා. චිත්‍රපටය ගැන කියන්නම්.

 1990 වසරේ Ghayal නමින් තිරගත වුණු Sunny Deol විසින් ප්‍රධාන චරිතයට දායක වුණ ජනප්‍රිය චිත්‍රපටයක දිගුවක් ලෙසයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මුල් චිත්‍රපටය ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ලොව වටා ප්‍රදර්ශනය ඇරඹුණේ පසුගිය පෙබරවාරි 06 වෙනිදා. Action ,Drama යන කාණ්ඩවලටයි අයත් වෙන්නේ. මේ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය හොබවන්නේ Sunny Deol විසින්මයි. ඔබ හින්දි සිනමා ලෝලියෙක් නම් Sunny Deol කියන්නේ කවුද , කාගේ කවුද යනාදී වශයෙන් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. කාලෙකට පෙර ඉතා ජනප්‍රිය වුණු , දක්ෂ , පෞද්ගලිකව මම බොහොම ප්‍රිය කරන නළුවෙක්. ඔහුගේ පියා හින්දි සිනමාවේ දැවැන්ත චරිතයක් වූ Dharmendra. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයත් Sunny Deol විසින්මයි. ඒ වගේම නිෂ්පාදනය Dharmendra විසින්. සෙසු චරිතවලට Om Puri, Manoj Joshi , Tisca Chopra , Sachin Khedekar, Soha Ali Khan  සහ Narendra Jha වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් දායක වෙනවා. තරුණ රංගන ශිල්පින් කීපදෙනෙකුත් ඉන්නවා. IMDb අගය 7.3ක්. අපේක්ෂිත බොක්ස් ඔෆිස් ආදායම පහසුවෙන් ඉක්මවලා තියනවා. මේ චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම Sunny Deol මෙහි තෙවැන්නක් නිෂ්පාදනය කරන්නත් බලාපොරත්තු වෙනවාලු.
මේ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය ‘අජේ මෙහෙරා’. චරිතය නම් මුල් චිත්‍රපටයට සම්බන්ධයි. ඒත් මුල් චිත්‍රපටය නොබැලුවා කියල ප්‍රශ්නයක් නැහැ. කොහොමත් චිත්‍රපටය ආරම්භයේදී පොඩි අවබෝධයක් ලබා දෙනවා ඒ ගැන. අජේ මෙහෙරා කියන්නේ කලක් සිරගතව සිටි පසුව සත්‍යකාම් නම් සංවිධානය ආරම්භ කර එහි කටයුතු කරන මාධ්‍ය වේදියෙක්, සමාජ සේවකයෙක්. ඔහුට උදව් කරන කෙනෙක් තමයි විශ්‍රාමලත් පොලිස් කොමසාරිස් ජෝ ඩි සූසා. සත්‍යකාම්හි යම් සමාජ ගැටළුවක් විසඳීමට දුර බැහැරක ගොස් ආපසු එමින් ජෝ ඩි සූසා දරුණු රිය අනතුරකින් මිය යනවා. රිය අනතුරක් ලෙස පැහැදිලිවම පෙනී යන නිසා කිසිවෙක් සැක කරන්නේ නැහැ. එහෙත් තරුණ ළමුන් සිව් දෙනෙක් ඔහුගේ මරණය රිය අනතුරක් නොව කබීර් බන්සල් නම් තරුණයා විසින් කළ ඝාතනයක් බව අහම්බෙන් සොයාගන්නවා. කබීර් බන්සල් කියන්නේ ඉන්දියාවේ සිටින බලවත්ම මිනිසා , එනම් රාජ් බන්සල්ගේ එකම පුතා. මේ මිනීමැරුම සිද්ධ වෙන්නේ ප්‍රාන්ත ඇමති පවා එහි සිටි අවස්ථාවක. එතැන් සිට අජේ මෙහෙරා සහ එම ළමුන් සිව් දෙනා ඉන්දියාවේ බලවත්ම මිනිසාට විරුද්ධව ගෙනියන වැඩපිළිවෙළයි කතාවේ දිග හැරෙන්නේ.
ඉතිරිය ඔබට. තවත් උපසිරසියක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා ! දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

The Monkey King the Legend Begins (2016) on IMDb

 

 

[button link=”http://glurl.co/lvb” type=”icon” “center” newwindow=”yes”] 550 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

CE349CE77643C4EBE35B188A6541741521BD83C1
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16901 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

26 thoughts on “Ghayal Once Again (2016) with Sinhala Subtitle|අත්වැරදීම සහ අපරාධය ! [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • එන්.විජිත අසංක

    මේ උපසිරැසිය දුන්නට බොහොම ස්තූතියි… තව තවත් උපසිරැසි කරන්න ශක්තිය හා කාලය ලැබේවා…

    Reply
  • niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa…… 🙂

    Reply
  • නියමයි නියමයි අදිත සහෝ.
    එනකන් බලා සිටිය ෆිලුමක්.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරමු නේ.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • meka nm niyamai ela. me oyala deela tyna iddarammaliyatho film eke sub eke anthima hariye timing gdak aul.plzz eka hadala denna.loku udawwak

    Reply
  • Hum Tumhare Hain Sanam film eketh sub ekath dapallako mchnla.. ekath sharukge super filumak ne

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි යාලු…

    Reply
  • mcn la meke camara copy da saho tyenne

    Reply
  • Good job Asitha, Thank you very much

    Reply
  • bohoma sthuthi sahooooo

    Reply
  • ela mchan thanks………..

    Reply
  • බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • Thanks! and Keep it up! Bro…..

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

    Reply
    • Dhananjaya

      Aniwa. patta idiawa

      Reply
  • meke 1 deela hitiyanam thama hoda….. plz dapanko….

    Reply
  • supiriyak wage…ghayal mul eka nam yantham wage mathakai..mekath supiriyak wennathi..subata thankx sahoo…

    Reply

Leave a Reply to ravindu Cancel reply

Your email address will not be published. Required fields are marked *