Gethu (2016) with Sinhala Subtitles | ඝාතකයා සොයා…. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාලුවනේ? ඔන්න මම තවත් දෙමල ෆිලුමක් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක 2016 වසරේ තෛපොංගල් දිනය නිමිති කරගෙන නිකුත් වුනු චිත්‍රපටයක්. ඉතින් පෙබරවාරී 20වෙනිද (අද) උදේ තමා මේකේ හොද පිටපතක් නිකුත් උනේ. පුලුවන් ඉක්මනට මේක කරලා අද ඔයාලගේ අතරට ගේන්න පුළුවන් උනා. මේකෙ හොද පිටපත නිකුත් උනු ගමන් දන්වපු සදුන් අයියාට ගොඩාක් ස්තූතිය පුද කරනවා.
චිත්‍රපටය ගැන චුට්ටක් කියන්නම්. මේකේ ප්‍රධාන නළුවා වෙන්නේ ‘උදයනිදි ස්ටාලින්’. ඒ වගේම් ප්‍රධාන නිළිය වන්නෙ ‘ඇමී ජැක්සන්’. ඇමී ප්‍රථම වතාවට තමා, උදනනිදි එක්ක පෙම්වතියගේ චරිතයට රගපාන්න එක් වන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ‘තිරුකුමරන්’ විසිනි. ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නේ උදයනිදි ස්ටාලින් විසිනි. ඒ වගේම චිත්‍රපටය බෙදා හැරලා තියෙන්නෙත් එයාගේම එනම් උදයනිදිගේම ‘රෙඩ් ජයන්ට් මූවීස්’ ලේබලය යටතේය. සංගීතය සපයලා තියෙන්නේ ‘හැරිස් ජෙයරාඦ් විසිනි. නිකුත් වුනේ 2016 ජනවාරී 14 වෙනිදාය.
කතාව ගැනත් චුට්ටක් කියන්නම්කෝ. කතාව ආරම්භයේදීම කෙනෙකු විසින් කෙනෙකුට ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දෙනවා. පස්සේ එයා යම් ගමකට එනවා එය ක්‍රියාත්මක කරන්න. එහිදී සේදූ (උදයනිදි ස්ටාලින්) ගේ පියාව ඝාතන චෝදනාවකට අත්තඩංගුවට ලක්වෙන සිද්දියක් වෙනවා. ඇත්තටම ඒ ඉද්දිය වෙන්නේ ගොඩාක් සිද්දි වලට පස්සේ තමා. ඒවා ටික ඔයාලා බලන්න. පස්සේ සේදූ තම පියාව බේරා ගන්න කුමක් කරයිද? මුලදී ඝාතන කොන්ත්‍රාත්තුව බාරගත්තේ කවුද? ඇයි ඒ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ? ඝාතනය කරන්න යන්නේ කවුරුන්වද? ඝාතකයා ඇයි මේ ගමට පැමිනෙන්නේ? මේවාට උත්තර චිත්‍රපටය තුළ අඩංගුය. ඒවා ඔයාලා බලාගන්නකෝ.
එහෙනම් මම ගියා. නැවතත් උපසිරැසියකින් හමුවෙමු. ඔයාලා සැමට ජයෙන් ජයම වේවා!!!
[button link=”https://goo.gl/9ihs5Y” type=”icon” “center” newwindow=”yes”] 412 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 15686 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිරාජ්,
මහන්සියේ තරමට ප්රතිඵලය ඉහටත් උඩින්!
ලස්සනයි-හැඩයි-අලංකාරයි!
ස්තුතියි!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
tnq siraj sahooo…jaya wewaa !!!!!!!!!!!
bro ela wadak bro, billa thelingu film 1k thiyanawa ned?, 1tth sub daannko..
සබට ස්තූතියි සහෝ…
මචන් කව්රු හරි ටැමිල් “මායා” horror ෆිලුමේ sub එක එක්මනට දෙන්නකෝ….
mata indian film down karanna hoda torrents site ekak kiyanawada ?
udayanidi dakkamai ochchara lssanata natanawa….naluwo wayasata yanna yanna super wenawane…thankzzzzzzzzzz saho sub ekata..
thnks mcn
thanks
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
ජය වේවා 😀
මහන්සි වෙලා සබ් එක කරලා දුන්නාට
බොහෝමත්ම ස්තූතියි!
තවත් සබ් එකක් අරගෙන ඉක්මනින්ම
එයි කියලා බලාපොරොත්තු වෙනවා…
thanks
ෆට්ට කැල්ලක් නොවැ ඉන්නෙ එක හින්ද බාන්නම සිද්ද වෙනව මෙක… සබ් එකට ස්තුතියි යාලුව . දිගටම දෙන්න හොදම එව ඔබට ජය
මචං vishal ගේ අලුත් එකටත් සබ් දෙන්න thanx mekata
අපිට subtitle ඉල්ලන්න ක්‍රමයක් site එකෙ හදන්න.
එක නම් හොද යොජනාවක් සහො
Machan soggade chinna nayna kiyana filumata(700mb hdrip) sub karannako
සබට තුති සිරාජ් සහෝ….
සබට තුති සිරාජ් සහෝ…. පට්ට පහරක් විය යුතුයි….
tnx bro,godak pin api wenuwen me karana kartawyata,jaya wewa.
amy akkage new eka, patta
thank you
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබ් එකට ස්තූතියි. දමිල වර්ගයෙන් විකට චිත්රපට තමයි ගොඩක් බලන්න කැමති. පුලුවන්නං හොදම විකට ඒව වල සබ් ටිකක් දේනන්න. නැවතත් ස්තූතියි.
Thanx bro…
denakam hitiye meke sub eka..thanx wewa..nenu sailaja kiyana telugu movie ekatath puluwannm sub eka denna..digatama sub karanna shakthiya lebewa..
elama thanx bro. another world movie eakata sub dennako
niayamai…tamil nm aniwa balanawa.thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bhale Bhale Magadivoy 2015 ane me filumatath sub dennako aluth ekak nani actor inne tnx fore sub jaya wewa
ගොඩ දෙනෙක් දන්නෙත් නැතුව ඇති
මේකේ හොද පිටපතක් ආවා කියලා
මොකද එන්න කලින් දීලා ඉවරයිනේ.
එහෙම තමයි ඉන්න ඕනේ.
බොහොම ස්තුතියි ම්ලලී….
Thanx bro… digatama sub denna..