MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්ආද‍ර කතාඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේතෙළිඟුරසිදු උදය කුමාරසිංහල උපසිරැසි

Gentleman (2016) with Sinhala Subtitles | ආරම්භය වීරයෙක්, අවසානය..? [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 44 votes.
Please wait...

Gentlemen (2016)

තෙලිගු එකක් තමයි ගෙනාවෙ. මේක 2016 තිරගතවුනේ. නලුව තමයි නානි තෙලුගු බලන අය දැකල ඇති. නානි මේකෙ ගෞතම් විදියටත් ජයරාම් විදියටත් ඩුවෙල් රෝල් කරනව. ත්‍රිලර් ගතියක් එක්කම  බලන්න පුලුවන් හොද රසවත් කතාවක්.

කතාව මෙහෙමයි, ගෞතම් කියන්නෙ adventure club එකක් කරගෙන යන කෙනෙක්, ජයරාම් කියන්නෙ ව්‍යාපාරිකයෙක්. කතාව පටන් ගන්නකොට මේ දෙන්නගෙ ආදරවන්තියො දෙන්න වන කැත්‍රින්, අයිශ්වර්ය ගුවන් ගමනකදි යාලුවො වෙනව. ගුවන් ගමනින් පස්සෙ කැත්‍රින් ගෞතම්ගෙ ගෙදර ගිය ගමන් අන්දුන් කුන්දුන්වෙලා යනව. තවත් කියන්න බෑ වගේ. කියනවට වැඩිය බලන එකම හොදයි. එහෙනම් ඉතින් බාගෙන බලන්න තමයි දැන් තියෙන්න. ප්‍රධාන චරිත හතර පහලින් දානව.

Nani as Gautham and Jayiram Mullapudi (Jai)
Surabhi as Aishwarya
Niveda Thomas as Catherine

Gentleman (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Gentleman (2016) Telugu 720P HDRip X264 AC3 5.1 1.4GB

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21190 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිදු උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

29 thoughts on “Gentleman (2016) with Sinhala Subtitles | ආරම්භය වීරයෙක්, අවසානය..? [සිංහල උපසිරසි සමඟ]

  • Chathu_dhana

    niyamai bng… onna baagththa. thnkz sahoo

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • madushangamage

    thanrks bro…

    Reply
  • nimal dissanayake

    තෑන්ක්ස් රසිඳු!
    බාගත්තා, බැලුවා, රස වින්දා,
    මෙන්න ස්තුතියත්
    සනිටුහන් කළා!

    Reply
  • Low quality 1ta sub eka diyan bokka

    Reply
  • Nenu local film 1e sub 1 dahnko..

    Reply
  • සිංහල උපසිරැසිය දුන්නට ස්තූතියි මචන්…………

    Reply
  • Mokada mchn dawnload denne naththe

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි මචන්….

    Reply
  • හසිත මධුෂාන්

    බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • THank you so much for your sub…. Thawath me wage sub denna….. 🙂

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බබෝම ස්තූතියි සහෝ උප සිරැසියට…
    ජය වේවා….

    Reply
  • Thanks macho..
    Hoya hoya hitiye meka…..

    Reply
  • Nirodha uthpala

    Elama filumak thx bro subta digatama demu obata jaya

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • thanx saho sub ekata….:D

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *