Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP03] with Sinhala Subtitles | යුද්ධය සමග විසිරි ගිය මිතුදම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අවසාන කොටසට උපසිරසිය ගෙනාවා . මේ මගේ පහළොස් වැනි උපසිරැසි ගැන්වීම . ඒ වගෙම සත්‍ය කතාවක් මත පදනම් වූ “Generation War නමැති ජර්මන් මිනි සිරිස් එක ” පොරොන්දුවක් මත ගොඩ නැගුනු දෙයක් විදියට මම මුල ඉදන්ම දැක්කේ . ඒ වගේම කතාව බැලුව අය පොරොන්දුව මොකක්ද කියලා දන්නවා මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . යාළුවො පස් දෙනාට
දෙවැනි ලෝක යුද්දය බොහොම කුරිරු විදියට සැලකුවේ . අපි එහෙනම් බලමු මේ කොටසින් යාලුවෝ පස් දෙනාට නැවත එකතු වෙන්න වාසනාව උදාවෙයිද කියන එක ගැන . එහෙනම් මම අදට සමු ගන්නවා . මම උපසිරසි ගැන්වූ ටොරන්ට් ෆයිල් එකේ එපිසෝඩ් තුන ඇරෙන්න තව එකම එක වීඩියෝ එකක් තියෙනවා , එකේ ඇතුලත් වෙනවා . මිනි සිරිස් එක හදපු හැටි වගේ දෙවන් ලෝක යුද්දයේ සැබෑ දර්ශන කිහිපයක් . එයත් බැලිය හැකි නම් බොහොම වටිනා දෙයක් වේවි .
ඒ සදහා ඉංග්‍රීසි උපසිරසි ගොනුවක් අන්තර්ජාලයෙන් නිකුත් කර නොමැති බව කරුණාවෙන් දන්වා සිටිනවා .
තවත් උපසිරසියකින් ලගදීම හමුවෙමු .
Due to copyright issues, we no longer provide any torrent links.
Generation War (2013) 720p BluRay x265 HEVC SUJAIDR
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1254 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/11/NaveenNisal2-e1478994544524.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔන්න ඔහාෙමම generation kill එකත් කරමු කාෙ bob වලට වග්‍ෙම මෙකත් අසාවෙන් බැලුව(sub 1ට තැන්q).පලවනි tv show 1 ට සුබපැතුම්.තව tv show වලට සබ්කරන්න(i love tv shows more than movie).
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks mcn
නියමයි සහෝ.බොහොම ස්තූතියි