Gen V [S01 : E03] Sinhala Subtitles | රහස්පරීක්ශක එමා [සිංහල උපසිරසි] (18+)
එහෙනම් මං ඇමසන් ප්‍රයිම්ලා විකාශය කරන්න පටන් ගත්තු අලුත්ම කතාව Gen V කතාමාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ආවා. බැලුවම තේරෙනවා මේ කතාමාලාව The Boys කතා මාලාවේ වයිබ් එක තිබ්බත් කතාව වෙනස්ම පැත්තකට ඇදිලා යනවා කියලා. කොහොම උනත් මේ සතියේ නිකුත් වුන එපියටත් සබ් කරනගමන් තියෙන්නේ. ඒකත් ඔයාලට ඉක්මනින්ම ලැබෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14561 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
කියන්න වදන් නෑ thanks කියන්නේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.
Thanks a lot Eranda saho sub ekata
Thanks for Sub!
Thanks Brother…❤
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Thanks jayawewa….!
Thank u for sub ikmanata ithuru tikath dannako brother
…බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
thanks machan
kadimay sagor!
බොහොම ස්තූතියි සිංහල උපසිරසියට. අනිත් කොටසත් ඉක්මනින් ගේමු.❤️
ගොඩක්ම ස්තූතියි හිරාන් සොයුර ……….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!